President 🫡 💪🙏

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,134
    6,315
    113
    මම බයියෙක් ටෝයියෙක් මන්දබුද්දික ජෙප්පෙක් වත් නෙවෙයි, හැබැයි මේක කියන්න ඕනි, ලංකා වේ හිටපු අපේ කාලේ හිටපු එකම ඇල්ෆා පොලිටිකල් චරිතේ තමයි මේක. මේ personality එකට ගහන්න එකක් ලංකාවේ පොලිටික්ස් වල තිබ්බේ නැ

    තියන එකම දුක, මේ මනුස්සයා ව කාපු පාහර බල්ලෝ තාම මේ මනුස්සයා ව විකුණන් කන එක පුතාලා ද ඇතුළුව

    මෙයාගෙන් පස්සේ මම චරිත විදියට රෙස්පෙක්ට් කරන්නේ චන්ද්‍රිකා, ගැනියෙක් වෙලා බෝම්බෙන් පස්සේ කතා කරපු විදිය
    මොනවා උනත් ඊට පස්සේ අපේ සියා, කියන්න තිබ්බ දේ කෙලින් කිව්වා


    මේ ලිස්ට් එකේ මැද ගොඩක් අය ඉන්නවා එත් අන්තිම දෙන්නා නම් මෙතක කියන්න පුළුවන්

    අපේ හිටං මාතියා සමගින් අපේ සුරංගනා කතා කියන තඹුත්තේගම බාප්පා
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,913
    36,201
    113
    Mahindata herennewath be Anurath ekka,
    Poddak kalpana karala balanna.
    Talk nam ithing Anura thamaa
    අනිවා. අනුරයියා තාම අවුරුදු ⁣දෙකයිනේ. ඔන්න බලපංකෝ 2nd term එකේදී ට්‍රම්ප්ලට පුටින්ලට ජිං පිං ලට චූ යන ටෝක්ස් දෙන්නේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,313
    10,825
    113
    අනිවා. අනුරයියා තාම අවුරුදු ⁣දෙකයිනේ. ඔන්න බලපංකෝ 2nd term එකේදී ට්‍රම්ප්ලට පුටින්ලට ජිං පිං ලට චූ යන ටෝක්ස් දෙන්නේ
    ආ ඔව් ටෝක්ස්නම් ඉතින් අනුර බොසා තමයි 😁 :lol:
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,705
    3,482
    113
    කයියයි පඩයි විතරයි. අන්තිමට උන්දැ ගියේ අනාගත පරම්පරාවට උගේ ප්‍රශ්නෙ ඉතිරි කරල.
    දැන් ඉන්න කටවාචාලයා ගැන ද කියන්නේ... මේ comment එක කියෙව්වම මතක් වෙන්නේ අන්න ඒකව තමා...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,079
    1
    59,586
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඉන්න කටවාචාලයා ගැන ද කියන්නේ... මේ comment එක කියෙව්වම මතක් වෙන්නේ අන්න ඒකව තමා...
    UNHRC එක ලෙඩේ අදින හැම වෙලාවේම මේකා බයිලයක් ගහල මගහැරිය. දැන් අවුරුදු 16කට පස්සෙ ආණ්ඩුවටත් මුගේ මරාල වලින් ගැලවෙන්න බැහැ.
     
    • Like
    Reactions: waca

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,705
    3,482
    113
    UNHRC එක ලෙඩේ අදින හැම වෙලාවේම මේකා බයිලයක් ගහල මගහැරිය. දැන් අවුරුදු 16කට පස්සෙ ආණ්ඩුවටත් මුගේ මරාල වලින් ගැලවෙන්න බැහැ.
    කොච්චර මඩ ගැහුව්වත් වැඩක් නෑ, දැන් ඉන්න උන් මේවා දැක්කම හීනමානයෙන ඊරිසියාවෙන් පැලෙනවා ඇති... දැන් ඉන්න උන්ගේ failure වලට කලින් හිටපු උන්ට අවලාද නගලා වැඩක් නෑ... උන්ට මේවගේ මිනිහා ගරු කරන ත්ත්වයකට එන්නං වැඩ කරල පෙන්නන්න තියෙන්නෙ, මඩ ගගහා ඉන්නේ නැතුව... එහෙම වැඩ කරන්නත් capacity තියෙන්න ඕනි හැබැයි... 😅