මේ දෙවෙනි පාර තමයි. CHOGM එක වෙලාවේ 2013oyakale hodai. second term ekedi ka gatte
Me second term eka thamayi. 2013oyakale hodai. second term ekedi ka gatte
අනිවා. අනුරයියා තාම අවුරුදු දෙකයිනේ. ඔන්න බලපංකෝ 2nd term එකේදී ට්රම්ප්ලට පුටින්ලට ජිං පිං ලට චූ යන ටෝක්ස් දෙන්නේMahindata herennewath be Anurath ekka,
Poddak kalpana karala balanna.
Talk nam ithing Anura thamaa
ලොකෙට, ලංකාව වෙනුවෙන්... දැන් ඉන්න හිපාටුවට ගව් ගානක් දුරින්...ලෝකෙට 🫡![]()
ලංකාවට![]()
![]()
![]()
ආ ඔව් ටෝක්ස්නම් ඉතින් අනුර බොසා තමයිඅනිවා. අනුරයියා තාම අවුරුදු දෙකයිනේ. ඔන්න බලපංකෝ 2nd term එකේදී ට්රම්ප්ලට පුටින්ලට ජිං පිං ලට චූ යන ටෝක්ස් දෙන්නේ

දැන් ඉන්න කටවාචාලයා ගැන ද කියන්නේ... මේ comment එක කියෙව්වම මතක් වෙන්නේ අන්න ඒකව තමා...කයියයි පඩයි විතරයි. අන්තිමට උන්දැ ගියේ අනාගත පරම්පරාවට උගේ ප්රශ්නෙ ඉතිරි කරල.
UNHRC එක ලෙඩේ අදින හැම වෙලාවේම මේකා බයිලයක් ගහල මගහැරිය. දැන් අවුරුදු 16කට පස්සෙ ආණ්ඩුවටත් මුගේ මරාල වලින් ගැලවෙන්න බැහැ.දැන් ඉන්න කටවාචාලයා ගැන ද කියන්නේ... මේ comment එක කියෙව්වම මතක් වෙන්නේ අන්න ඒකව තමා...
කොච්චර මඩ ගැහුව්වත් වැඩක් නෑ, දැන් ඉන්න උන් මේවා දැක්කම හීනමානයෙන ඊරිසියාවෙන් පැලෙනවා ඇති... දැන් ඉන්න උන්ගේ failure වලට කලින් හිටපු උන්ට අවලාද නගලා වැඩක් නෑ... උන්ට මේවගේ මිනිහා ගරු කරන ත්ත්වයකට එන්නං වැඩ කරල පෙන්නන්න තියෙන්නෙ, මඩ ගගහා ඉන්නේ නැතුව... එහෙම වැඩ කරන්නත් capacity තියෙන්න ඕනි හැබැයි...UNHRC එක ලෙඩේ අදින හැම වෙලාවේම මේකා බයිලයක් ගහල මගහැරිය. දැන් අවුරුදු 16කට පස්සෙ ආණ්ඩුවටත් මුගේ මරාල වලින් ගැලවෙන්න බැහැ.