
2nd day success!
මං එලියෙ තමා අද ගොඩක් වෙලා හිටියෙ. මුකුත් අව්ලක් නම් තාම උනෙ නෑ. ඉදල හිටිල සිතිවිල ආවත් ඒව හිමීට යටපත් වුනා.
අද දවසට පිටි කෑම මුකුත් කෑවෙ නැ. අය පැනිරස දේවල් ටිකක් කැව්නා. අය රට ඉදි ගත්තා තේ කහට/ කෝපි එක්ක බොන්න එහෙම.wendt wadaa exercise ehmt klaa. successful weekend![]()
2nd day success!
මං එලියෙ තමා අද ගොඩක් වෙලා හිටියෙ. මුකුත් අව්ලක් නම් තාම උනෙ නෑ. ඉදල හිටිල සිතිවිල ආවත් ඒව හිමීට යටපත් වුනා.
අද දවසට පිටි කෑම මුකුත් කෑවෙ නැ. අය පැනිරස දේවල් ටිකක් කැව්නා. අය රට ඉදි ගත්තා තේ කහට/ කෝපි එක්ක බොන්න එහෙම.wendt wadaa exercise ehmt klaa. successful weekend![]()
Porn බැලුවට කමක් නෑ පොඩි start එකක් ගන්ඩ වගේ. එක දිගටම බලාගෙන, එකම තැනකට වෙලා, අත විතරක් හොල්ලල, යනකල්ම අතේ ගහන එක නම් අනිවා සෑහෙන කේස්. සාමාන්‍යයෙන් sex කරන විදිහ එක්ක බැලුවාම කිසිම natural ගතියක් නෑනෙ. මොළේ ඕකට පුරුදු වුණා කියන්නෙ අනිවාර්යයෙන්ම ප්‍රශ්න සෑහෙන එනවා.https://elakiri.com/threads/elakiri-no-porn-challange.1736342/
My successful 3rd day out of a challenge of 7 days..![]()
thanks broo. mm me මට කොච්චරක් lust එක control කරන්න පුලුවන්ද කියල self challenge එකක් විදිහට කරන්නෙ තාවකාලිකව ඒවගෙන් මිදිල. Porn බලන එක නම් පොඩ්ඩක්වත් හොද නෑ නේ බං මං සමහර research documentry බලල තියෙනවා brain damage වැඩියි. imagination වලින් ස්වයං වින්දනේ කරන එක තමා හොදම එතකොට ප්ශ්චාත් පසු තැවීමක් එන්නෑ ඔලුව රිලැක්ස් වෙනවාPorn බැලුවට කමක් නෑ පොඩි start එකක් ගන්ඩ වගේ. එක දිගටම බලාගෙන, එකම තැනකට වෙලා, අත විතරක් හොල්ලල, යනකල්ම අතේ ගහන එක නම් අනිවා සෑහෙන කේස්. සාමාන්‍යයෙන් sex කරන විදිහ එක්ක බැලුවාම කිසිම natural ගතියක් නෑනෙ. මොළේ ඕකට පුරුදු වුණා කියන්නෙ අනිවාර්යයෙන්ම ප්‍රශ්න සෑහෙන එනවා.
හැබැයි porn බලන එකයි අතේ ගහන එකයි පටලගන්ඩත් එපා. අතේ ගහන එකේ කිසිම ප්‍රශ්නයකුත් නෑ, එ්ක කරා කියල කිසිම අවුලකුත් නෑ. එකම අවුල තියෙන්නෙ වැල් බලද්දි, විශේෂයෙන්ම high quality extreme එ්වා බලද්දි stimulation එක ගන්ඩ උවමනාවට වඩා ලේසි එක. රසයි කියල කැලරි නාවපු කෑමම ගිලිනවා වගේ තමයි. Over යන්ඩ මාර ලේසියි.
ඉතින් අැත්තටම පොඩ්ඩක් ඉස්සර කාලෙට යන එක සෑහෙන healthy කියල හිතන්න පුළුවන්. ඉස්සර මේ තරම් ලේසියෙන් වැල් හොයාගන්න වුණේ නැති නිසා stimulation එක යම් තරමකට සීමා වුණා. උදාහරණයක් විදිහට වැල පත්තරයක් හරි, නැත්තම් teleseen අැඩ්, music video, මැගසින් එහෙම වගේ දෙයක් බලාගෙන හරි, නැත්තම් කොටින්ම කිසිම බාහිර help එකක් නැතිව තනිකරම හිතින් මවාගෙන හරි අතේ ගහන එකේ කිසිම අවුලක් නෑ. සාමාන්‍ය කෑමක කැලරි release එක පාලනයක් අැතිව වෙනවා වගේ එතකොටත් arousal එක ගාණකට තියෙන්න ගන්නවා.
කැරි යවන් නැතිව එකතු කරන් ඉන්න එකත් එච්චරම හොඳ දෙයක් නෙවෙයි අනික. දවස් කීපයකට සැරයක්වත් sex කරලා, බැරිම නම් අතේ හරි ගහලා කැරි පිට කරන එක අැත්තටම අැඟට හොඳයි. ප්‍රශ්නෙ වෙන්නෙ porn වලට අැබ්බැහි වෙලා එ්ක උවමනාවට වඩා කරන්න යන එකේ.
අතේ ගහන එකෙන් sex කරන්න අමාරු වෙනවා, හරියට නගින් නෑ නම් එ්ක වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම අර එක තැන ඉන්න සීන් එකට හුරු වෙන නිසා. අැඳේ හාන්සි වෙලා හරි sofa එකක වාඩි වෙලා හරි එකම විදිහට ඉඳගෙන අත විතරක් හොලවද්දි වෙන්නෙ sex කරන්න ගියාම තමන්ගෙ heart එකට පයියටත් එක්ක මුළු අැඟේම circulation එක තියාගන්න බැරි වෙනවා. බහින්නෙයි feeling නැති වෙන්නෙයි අන්න එ්ක නිසා.
අන්න එ් නිසා මෙතනදිත් ඉස්සර පොඩි කාලෙ වගේ bathroom එකට ගිහින් හිටගෙන අතේ ගහන එක අැත්තටම නියමයි. ටිකක් අැවිද අැවිද වගේ කරන්න ඉඩ තියෙනවා නම් තවත් හොඳයි. එතකොට අපේ මොළේ එක තැන ඉන්න එකම arousal එක්ක පටල ගන්න එක නවතිනවා. අනික හිටගෙන, අැවිදින අතරෙ වුණත් පයිය හරියට නග්ගල තියාගන්න අවශ්‍ය circulation එක කරන්න heart එක හුරු වෙනවා. එතකොට sex කරද්දි ප්‍රශ්න එන් නෑ.
ඔය ටික තමයි වැදගත් දේ. Extreme වැල් නැතිව softcore වගේ බලලා, යනකල්ම බලාගෙන නොකර මුලින් පොඩි උත්තේජනයක් ගන්ඩ වගේ බලලා, අන්තිම ටික තමන්ගෙ imagination එකෙන් කරන එකයි සාර්ථකම ක්‍රමය. එතකොට ප්‍රශ්න අඩුයි. ඕනවට වඩා මොළය stimulate වෙලාම පුරුදු වුණොත් කොච්චර වුණත් අැත්තටම sex කරන්න යන effort එකත් එක්ක වැඩේ චොර වෙනවා.
මොනවා වුණත් කීයටවත් වැල් නොබලා ඉන්න එකයි, අතේ නොගහා ඉන්න එකයි, කැරි නොයවා ඉන්න එකත් එක්ක නම් පටල ගන්ඩ එපා. ඔන්න ඕක තමයි ලොකුම ප්‍රශ්නෙ. කැරි යවන එක අනිවාර්යයෙන්ම දවස් කීපයකට සැරයක්වත් වෙන එක අැත්තටම අපේ සෞඛ්‍යයට පට්ටම වැදගත්. ඉතින් වැල් නොබලා හිටපන් හැබැයි කැරි නොයවා ගොඩක් කල් ඉන්න නම් එපා.
ඔය ටික අැරෙන්න ඉතින් සාමාන්‍යයෙන් පොදුවෙ ටිකක් active ඉන්නත් බලහන්. නිතර අැවිදලා, exercise කරලා, පැය බාගයක්වත් අැඟට අව්ව වැටෙන්න එළිමහනෙ ඉඳලා, අැඟට ගුණ දේවල් වැඩිපුර කාලා බීලා, හොඳට වතුර බීලා, හොඳට නිදාගෙන, පොදුවෙ ගත්තොත් හොඳ පෝෂණයක්, active ජීවිතයක් එක්ක stress නැතිව සතුටින් ඉන්න බලහන්. එතකොට ඉබේම ඕක විතරක් නෙවෙයි තවත් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා.![]()
ඔව් අනිවාර්යයෙන්ම. දැන් තියෙන extreme porn හරියට අපේ මොළේට පොඩි උන්ට cocomelon බලනවා වගේ. Reward centers හරියටම target කරල හදන්නෙ. එ්වා බැලුවාම ඉතින් එ්කටම හුරු වෙලා අනිවා කේස් යනවා.3rd
thanks broo. mm me මට කොච්චරක් lust එක control කරන්න පුලුවන්ද කියල self challenge එකක් විදිහට කරන්නෙ තාවකාලිකව ඒවගෙන් මිදිල. Porn බලන එක නම් පොඩ්ඩක්වත් හොද නෑ නේ බං මං සමහර research documentry බලල තියෙනවා brain damage වැඩියි. imagination වලින් ස්වයං වින්දනේ කරන එක තමා හොදම එතකොට ප්ශ්චාත් පසු තැවීමක් එන්නෑ ඔලුව රිලැක්ස් වෙනවා
------ Post added on Nov 24, 2026 at 10:24 AM
yes bro, you got the pointඔව් අනිවාර්යයෙන්ම. දැන් තියෙන extreme porn හරියට අපේ මොළේට පොඩි උන්ට cocomelon බලනවා වගේ. Reward centers හරියටම target කරල හදන්නෙ. එ්වා බැලුවාම ඉතින් එ්කටම හුරු වෙලා අනිවා කේස් යනවා.
අපි කොච්චර වුණත් තේරුම් ගන්ඩ ඕන මිනිස් සිරුර, මනස දෙකම හැදිලා තියෙන්නෙ scarcity එකත් එක්ක කියන සංකල්පය. අපිට සීනි, තෙල්, ලුණු දාපු කෑම රසයි කියල දැනෙන්න හේතුව අවුරුදු දාස් ගාණක් පුරාවට එ්වා ඉතාම දුර්ලභ සම්පත් වෙච්ච එක. ඉතින් ලැබුණ ගමන් එ්වා උපරිමයෙන් ගන්න අපේ මොළේ reward centers හැඩ ගැහිල තියෙන්නෙ.
අද අපිට එ්වා හරිම අඩු මිලකට ඕන තරම් ගන්න පුළුවන්. Effort එකත් මාර අඩුයි. ඉස්සර මිනිස්සුන්ට නොමැරී ඉන්ඩ නම් කෑම හොයාගෙන කිලෝමීටර් ගණන් අැවිදින්න, ගස් නගින්න, සත්තු පස්සෙ දුවන්ඩ සිද්ධ වුණා. අද අපිට ඕන නම් අැඳේම ඉඳගෙන කැමති කෑමක් order කරගෙන ඉස්මුරුත්තා වෙනකල් කන්ඩ පුළුවන්.
එහෙම වුණාම අර ස්වභාවික පාලනය අකමැත්තෙන් හරි අපි අැති කරගන්නම වෙනවා. එහෙම නැති වුණාම scarcity එකට හැදුණ මොළේ පිස්සු කෙළලා අපේ අැඟ ලෙඩ ගොඩක් වෙනවා. කොටින්ම ගොඩක් අයට වෙලා තියෙන ප්‍රශ්නෙත් එ්කමනෙ. කෑම කන බොන එකේ කොටසක් වෙච්ච අැවිදීම, ව්‍යායාම ලැබීම වගේ දේවල් බලෙන් කරන්ඩ සිද්ධ වෙලා.
මිනිස්සු බහුතරයක් අද ලෙඩ්ඩු වෙලා තියෙන්නෙ එ්කයි. කොටින්ම වැඩිය ඕන නෑ 1960 ගණන් වෙනකල්, ලංකාවෙ නම් 2000 ත් පහු වෙනකල් මහත වැඩි නිසා කෑම පාලනය කරනවා, ඇඟ හොර නිසා exercise කරනවා වගේ දේවල් සංකල්පයක් විදිහටවත් තිබුණෙ නෑනෙ. සාමාන්‍ය ජීවිතේ ගෙවද්දිම එ්වා ඉබේම ගාණට සිද්ධ වුණා. තප්පදෝරු අැඟවල් හොයාගන්ඩවත් තිබුණෙ නෑ.
Porn ත් එච්චරයි. ස්වභාවික කෙල්ලෙක්ගෙ සාමාන්‍ය අැඟකින්, senses පහකින්ම ලැබෙන fun එක වෙනුවට අැස්වලට පේන perfect දේවල් සහ හඬ කියන දෙකෙන් සම්පූර්ණ උත්තේජය ගන්ඩ හදනවා. එ් දෙක පට්ටම ලේසියිනෙ. ඉතින් මොළේත් over යනවා.
එ්කත් එක අතකට drugs ගහනවා වගේම තමයි ඉතින්. මොනවා කොහොම කිව්වත් මේ ලෝකෙ තියෙන උපරිම සතුට, euphoria එක ගන්ඩ පුළුවන් වෙන්නෙ මොළේ අන්තෙටම උත්තේජනය කරන drugs වලින් තමයි. හැබැයි එ්ක කරා කියන්නෙ වෙන කිසිම සාමාන්‍ය දේකින් සතුටක් ගන්ඩ බැරි වෙනවනෙ.
ප්‍රශ්නෙ ඔන්න ඕක තමයි. හැම දේම ලේසි, ලාබ වුණ ලෝකෙක අර අපේ සාමාන්‍ය පරිණාමික හැඩ ගැස්මට ගැළපෙන ක්‍රමයට උත්තේජන සීමා කරගන්න එක අපිම කරගන්ඩම වෙනවා. එහෙම නොකරොත් විනාසයක් තමයි. ලේසිම විදිහට අතේ ගහන්ඩ ක්‍රම තිබ්බත් උවමනාවෙන්ම ටිකක් අමාරු විදිහට වැඩේ කරන එකෙන් අැත්තටම ලැබෙන දේවල් වැඩියි, නැති වෙන දේවල් අඩුයි.