Danta degree karana unta mokada wenne?
graduate unama job na neh bahutharayakata
graduate unama job na neh bahutharayakata
අනෙක් සෙක්ටර්ස් කෙලවෙද්දි ටුවරිසම් වගේ එන්ටටේන්මන්ට් ෆීල්ඩ් මුලින්ම කෙලවෙනවා බන්ඉස්සරහර හුයුමන් ඉන්ට්රෑක්ශන් සවිසස් තමා මාකට්, තියන ෆීල්ඩ් ඔක්කම එෆිශන්සි වැඩි වෙයි.
පසනල් බිස්නස් එකක් හදාගන්න
ටුවරිසම් සෙක්ටස් බුම් වෙයි මිනිස්සුන්ට UBS එකක් ආවොත්, එන්ටටේන්මන්ට් ෆීල්ඩ් එක අප් වෙයි, ඉන්ට පැලනටරි ජොබ්ස් එයි. රුරින් ටාස්ක් ජොබස් ඔක්කම එජන්ට්ලා ගන්නවා . ඒත් අපි ඉන්නෙ ට්රාන්ස්ස්ශන් ටයිම් එකේ ජනතා පීඩනය ඉගල යයි සිවිල් කෝලහාල භාන්ඩ සේවා මිලට ගැනීමට මුදල් නැතිවීම වගේ ඒවා එයි. විරකියාව ඉහල යයි . ජන සමාජය කඩා වැටෙයි.
ඒකනේ කිව්වේ ට්‍රාන්සිශන් ටයිම් විතරයි පස්සේ මිනිස්සුන්ට වෙලාව හම්බෙනවා . එන්ටටේන්ට්මට් වලට ඉන්වෙස්ට් කරන අයට ඉඩ හැදෙයි . කෝමත් ඔක්කම කටු අපිට අද ඉපදෙන උන්ට මරු උන් 20 වගේ වෙද්දි හොද වෙයි කියලා හිතනවා ලෝක විනාස කර නොගත්තොත් .අනෙක් සෙක්ටර්ස් කෙලවෙද්දි ටුවරිසම් වගේ එන්ටටේන්මන්ට් ෆීල්ඩ් මුලින්ම කෙලවෙනවා බන්
කොරෝනා කාලෙ IT boom එකේන් ගොඩ ගිය එවුන් තමයි ගොඩක් ඔය ලෝකල් වීක්එන්ඩ් ට්‍රිප් යන කල්චර් එක එක සැරේම හදලා ගත්තෙ
මොකද උන්ට එක සැරේම සල්ලි ගොඩක් හම්බුනා ආතල් ගන්න පෙලඹුනා
ඔය වගේම තමයි සල්ලි නැති වෙද්දිත් මුලින්ම cut down කරන්නෙ entertainment වලට කරන වියදම් ටික
හැම ෆීල්ඩ් එකක්ම AI වලින් කරන්න අරගෙන මිනිස්සුන්ගෙ ජොබ් නැති උනාම entertainment පැත්තට එන එවුනුත් අඩු වෙලා ඒවත් කෙලවෙනවා බන්ෟ
මට හිතෙන්නෙ නැහැ ටුවරිසම් බූම් එකක් එයි කියලා
මොකද දැන් මේ අවුරුද්දෙ මේ සීසන් එකේ ලංකාවෙ ටුවරිසම් කේස් නේද මම දන්න විදියට.