උබලාගේ ගනුත් මෙහෙමද බන් ? ජිවිතේ එපා වෙලා තියෙන්නේ
හැම එකම relate කරනවා ගනුන්ට
හෙනම සැකයක් තියෙන්නේ ? මම නිදි වෙලාවට මගේ whats app check කරනවා . අද බලද්දී office එකේ කෙල්ලෙක්ව මගේ fb එකෙන් අයින් කරලා. gym යන්නේ ලස්සනට ඉන්නේ කෙල්ලෝ නිසා කියනවා . මම ගැන හොයනවට වඩා මම මම ගැන සැකෙන් තමා බලන්නේ ? මොකද බන් මේකට කරන්නේ ? Advice Please ?