
මොකක්ද වෙලා තියෙන්නේ? අපිට පේන්නේ නෑ සීන් එක. පූසෝ දිව්වොත් පේන්ට් එක හීරෙනවද?Ow ow duwala gihin puuso coating ekak dagaththe nathnam ohoma wenawa![]()
මොකක්ද වෙලා තියෙන්නේ? අපිට පේන්නේ නෑ සීන් එක. පූසෝ දිව්වොත් පේන්ට් එක හීරෙනවද?
වෙන්න බෑ නේ, එහෙම නම් පාරේ යන්නත් බෑ, දූවිලි වැලි වැදිලා චිප් වෙයි.Ara glass doctor kiyala troll kenek inne uu kiyanawa vezel wala windscreen eka polish karala puuso coating ekak gaawe nathnam chip wenawa lu
රැක් එකත් යනව අවෘද්දක් වගේ පදිද්දි
Yaris Cross eke models dekak thiyenawa neda? mona model eka da?Overall the Yaris Cross is the best choice for me aside from its limited back seat legroom.