කඩවත පැත්තේ ගුරැණාන්නසේ කෙනෙක් ඉන්නවා කියල ආරංචි වුනා බන්...අණවිණ කොඩිවිණ අයින් කරන්න. දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර කියපන්කො. කොහෙද ඒ ගුරු ඉන්නේ කියල, කවදද මුණ ගැහෙන්නේ කියල.

නැ බන් ගෙදර එක පිට එකකරදර...උයපු කෑම එක කාගන්න බැ...නරක් වෙනවා...Huththo Boruwata athe thiyena thuttu dekata kelawaganne nathuwa ube mole pawichchi karala wada karapan
නැ බන් ගෙදර එක පිට එකකරදර...උයපු කෑම එක කාගන්න බැ...නරක් වෙනවා...
ow ekath sathya ban...Dan inna godak pakayala Horu ban , mama ekayi kiwwe
e para mokakda aulaනැ බන් ගෙදර එක පිට එකකරදර...උයපු කෑම එක කාගන්න බැ...නරක් වෙනවා...
gedara hena awul jalayak ban...mother ta ehen leda...magulak set nowunata nam kmk na. magul ennet petti kadagena wate giya un. mama katha karala atarala danawa. tawa neyo wasiyak tibbat witarai. kisima go ekak na gedara.e para mokakda aula
ඉතිං බං කවුරුත් වයසට ගියාම ඔහොමනේමම දන්න ගුරුන්නාන්සේ කෙනෙක් හිටියා මහර පැත්තේ..පොර ඉස්සර ඉදන්ම ගුරුකම් කලේ...හුනියමුත් කරන්න ඇති කියලා හිතෙනවා.අන්තිම කාලේ සෑහෙන්න විදෙව්වා..වයසට ගියාම වෙව්ල වෙව්ල ඇවිද ගන්නත් පන නැති වුනා. සේරම නැතිවුනා ....මලා අන්තිෙම්ට...
wate giya un kiwwe kohomada eka danne un petti kadagena kiyala unta salli thiyenawa nam beda gannin bangedara hena awul jalayak ban...mother ta ehen leda...magulak set nowunata nam kmk na. magul ennet petti kadagena wate giya un. mama katha karala atarala danawa. tawa neyo wasiyak tibbat witarai. kisima go ekak na gedara.
mainda mahattaya hadawathe bnඉතිං බං කවුරුත් වයසට ගියාම ඔහොමනේ
වයසට ගියාම වෙවුලනවා
වෙවුල වෙවුල ඇවිදින්නෙ
නගින්නෙ නැති වෙනවා
ඇවිද ගන්න පණ නැති වෙනවා
දුක් විඳිනවා
සේරම නැති වෙනවා
අන්තිමට මැරෙනවා
මයින්ද මාත්යා එහෙමත් වෙවුල වෙවුල ඇවිදින්නෙ දැං
දෙහි ටිකක් කපා ගනින්...ඔච්චරම ඔනනම්...ඒකෙන් මානසික සහනයක් දැනෙනවා වයසක අයට (විශ්වාස තමයි) ...බෝධි පුජා තියපන් ..කැලණිය,අනුරාධපුරයට ගිහින් මල් පුජා එහෙම කරලා හිත හදාගන..ප්රාර්ථනා කරලා ..එ් ප්රාර්තනා හරියන්න වැඩකරපන්..හරියනවා...බය වෙන්න එපා..කරදර කියන දේත් සදාකාලික නැහැ මචංgedara hena awul jalayak ban...mother ta ehen leda...magulak set nowunata nam kmk na. magul ennet petti kadagena wate giya un. mama katha karala atarala danawa. tawa neyo wasiyak tibbat witarai. kisima go ekak na gedara.