දවසකට කොච්චර වෙලාවක් තමන්ගේ main income එක වෙනුවෙන් යොදාවනවද

SK29

Well-known member
  • Apr 14, 2017
    8,628
    10,133
    113
    දවසකට කොච්චර වෙලාවක් තමන්ගේ main income එක වෙනුවෙන් යොදවනවද

    transport නැතිව
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,674
    12,243
    113
    නිදාගන්න වෙලාව හැර හැම වෙලාවම. ඉදල හිටල මොකුත්ම නොකර full බුල් ඩේ එකක් දෙකක් ගහන්නෙ නැතුවාම නෙමේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,670
    69,317
    113
    Wadiya mahansi wenna ne paya dekak wage tamai,ituru tika deviyan wahansege kematta.energy godak demoth ona de ath wenawa. Ara marapu scientist kenekuth kivva oka
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,305
    11
    3,790
    113
    24h වැඩ තමා. ඒත් ඇත්තටම වැඩ තියෙන්නෙ මාස කිහිපයක් විතරයි අවුරුද්දටම. අනිත් කාල වලට නිකම්ම ඉන්නවා . ලොකු ආදායම් නෑ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,628
    10,133
    113
    24h වැඩ තමා. ඒත් ඇත්තටම වැඩ තියෙන්නෙ මාස කිහිපයක් විතරයි අවුරුද්දටම. අනිත් කාල වලට නිකම්ම ඉන්නවා . ලොකු ආදායම් නෑ.
    mokakda bro job eka? akamattak nethnam kiynwada?