රියල් කොම්පියුටර ජිල් මාර්ට් එකක් අත ළග.
J jjpala Well-known member Oct 22, 2014 3,911 4,480 113 colombo Today at 1:31 AM #1 රියල් කොම්පියුටර ජිල් මාර්ට් එකක් අත ළග.
infernocus Well-known member Jul 8, 2025 4,333 8,835 113 Today at 2:19 AM #3 කිසිම උඩක් පල්ලක් නැති කන්ටෙක්ස්ට් එකක් නැති ත්රෙඩ් එකක් දාල, උඹලම සැරින් සැරේ ඇවිත් බලලා සුපිරි ත්රෙඩ් එක කියලා අතේ පාරක් ගහලා දානවද බං මේකට තව සෙට් කරගන්න සුපිරි ඩයල් එකක් ඉන්නවා ඌත් කතා කරගනිං @Yudewwa
කිසිම උඩක් පල්ලක් නැති කන්ටෙක්ස්ට් එකක් නැති ත්රෙඩ් එකක් දාල, උඹලම සැරින් සැරේ ඇවිත් බලලා සුපිරි ත්රෙඩ් එක කියලා අතේ පාරක් ගහලා දානවද බං මේකට තව සෙට් කරගන්න සුපිරි ඩයල් එකක් ඉන්නවා ඌත් කතා කරගනිං @Yudewwa
J jjpala Well-known member Oct 22, 2014 3,911 4,480 113 colombo 54 minutes ago #4 infernocus said: කිසිම උඩක් පල්ලක් නැති කන්ටෙක්ස්ට් එකක් නැති ත්රෙඩ් එකක් දාල, උඹලම සැරින් සැරේ ඇවිත් බලලා සුපිරි ත්රෙඩ් එක කියලා අතේ පාරක් ගහලා දානවද බං මේකට තව සෙට් කරගන්න සුපිරි ඩයල් එකක් ඉන්නවා ඌත් කතා කරගනිං @Yudewwa Click to expand... මොකෝ කලබල වෙලා ඩෝබියො මෙහෙම දේවල් කරනවා නන් මලාට ජනදේ දෙන්නේ නැහැ. මම මේ දේවල් වෙනවා කිව්වේ දැන් නෙමේ 22 සම්මත කරොත් ඒ එක්කම පජාත ආණ්ඩුව ගහන ගේම් එක කිව්වා. කට්ටිය ඇහිරිලා ඉද්දී දාන්නම් ඔච්චර හදිසි නම්. ඔය නිව්ස් චෑනල් වලට පලයන් දාලා ඇති Reactions: Error365!
infernocus said: කිසිම උඩක් පල්ලක් නැති කන්ටෙක්ස්ට් එකක් නැති ත්රෙඩ් එකක් දාල, උඹලම සැරින් සැරේ ඇවිත් බලලා සුපිරි ත්රෙඩ් එක කියලා අතේ පාරක් ගහලා දානවද බං මේකට තව සෙට් කරගන්න සුපිරි ඩයල් එකක් ඉන්නවා ඌත් කතා කරගනිං @Yudewwa Click to expand... මොකෝ කලබල වෙලා ඩෝබියො මෙහෙම දේවල් කරනවා නන් මලාට ජනදේ දෙන්නේ නැහැ. මම මේ දේවල් වෙනවා කිව්වේ දැන් නෙමේ 22 සම්මත කරොත් ඒ එක්කම පජාත ආණ්ඩුව ගහන ගේම් එක කිව්වා. කට්ටිය ඇහිරිලා ඉද්දී දාන්නම් ඔච්චර හදිසි නම්. ඔය නිව්ස් චෑනල් වලට පලයන් දාලා ඇති
infernocus Well-known member Jul 8, 2025 4,333 8,835 113 46 minutes ago #5 jjpala said: මොකෝ කලබල වෙලා ඩෝබියො මෙහෙම දේවල් කරනවා නන් මලාට ජනදේ දෙන්නේ නැහැ. මම මේ දේවල් වෙනවා කිව්වේ දැන් නෙමේ 22 සම්මත කරොත් ඒ එක්කම පජාත ආණ්ඩුව ගහන ගේම් එක කිව්වා. කට්ටිය ඇහිරිලා ඉද්දී දාන්නම් ඔච්චර හදිසි නම්. ඔය නිව්ස් චෑනල් වලට පලයන් දාලා ඇති Click to expand... ඉතිං අපි දන්නවද උඹගෙ හිතේ තියන එක. දානවා නං හරියට දාපන් නැත්තං නිකා හිටපන් දාන්න දෙයක් නැත්තං නිකා හිටපන් බන් පඳුර වටේ තලන්නෙ නැතුව අනික උඹ හිතුවද උඹගෙ තනි චන්දෙන් කියලා ආණ්ඩු පත් කරන්නෙ Last edited: 38 minutes ago
jjpala said: මොකෝ කලබල වෙලා ඩෝබියො මෙහෙම දේවල් කරනවා නන් මලාට ජනදේ දෙන්නේ නැහැ. මම මේ දේවල් වෙනවා කිව්වේ දැන් නෙමේ 22 සම්මත කරොත් ඒ එක්කම පජාත ආණ්ඩුව ගහන ගේම් එක කිව්වා. කට්ටිය ඇහිරිලා ඉද්දී දාන්නම් ඔච්චර හදිසි නම්. ඔය නිව්ස් චෑනල් වලට පලයන් දාලා ඇති Click to expand... ඉතිං අපි දන්නවද උඹගෙ හිතේ තියන එක. දානවා නං හරියට දාපන් නැත්තං නිකා හිටපන් දාන්න දෙයක් නැත්තං නිකා හිටපන් බන් පඳුර වටේ තලන්නෙ නැතුව අනික උඹ හිතුවද උඹගෙ තනි චන්දෙන් කියලා ආණ්ඩු පත් කරන්නෙ
Error365! Well-known member Jun 27, 2012 13,502 10,732 113 එක තැනක නෑ 9 minutes ago #6 infernocus said: ඉතිං අපි දන්නවද උඹගෙ හිතේ තියන එක. දානවා නං හරියට දාපන් නැත්තං නිකා හිටපන් දාන්න දෙයක් නැත්තං නිකා හිටපන් බන් පඳුර වටේ තලන්නෙ නැතුව අනික උඹ හිතුවද උඹගෙ තනි චන්දෙන් කියලා ආණ්ඩු පත් කරන්නෙ Click to expand... ඩෝබි පොඩ්ඩක් ඇත්නම් දැන් කලබල වෙනවා නේද?
infernocus said: ඉතිං අපි දන්නවද උඹගෙ හිතේ තියන එක. දානවා නං හරියට දාපන් නැත්තං නිකා හිටපන් දාන්න දෙයක් නැත්තං නිකා හිටපන් බන් පඳුර වටේ තලන්නෙ නැතුව අනික උඹ හිතුවද උඹගෙ තනි චන්දෙන් කියලා ආණ්ඩු පත් කරන්නෙ Click to expand... ඩෝබි පොඩ්ඩක් ඇත්නම් දැන් කලබල වෙනවා නේද?