Random කතා - රාජ්ය සේවයේ කුහක වේසිගෙ පුතාලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,347
    79,915
    113
    එක කතාවක් කිව්වට කතා 2ක්,

    පලවෙනි එක, ආන්ඩු රස්සාවක් කරන අඳුරන බුවෙක්ට රට යන්න හිතිලා වීසා ගන්න ගියාම එතනින් කියලා නිවාඩු අනුමත ලියුමක් ඕනා කියලා. ඒක private වෑඩ කලත් ඉල්ලනවා. ඉතින් අරූ උගෙ බ්‍රාන්ච් එකේ ලොක්කට කියලා ඔක්කොම ලියුම් ටික ගහලා හදිස්සි කරලා යවනවා හෙඩ් ඔෆීස් එකට. උන්ට කරන්න තියෙන්නෙ ඕක අත්සන් කරන්න විතරයි මොකද බ්‍රාන්ච් ලොක්කා නිවාඩු ගත්තට අවුලක් නෑ, කවර් කරන්න කෙනෙක් ඉන්නවා කියලත් දාල. අරුන් යකො සති 2ක් තිස්සෙ විතර අරක අත්සන් නොකර ඉන්නවා. ඇහුවාම සීට් එකේ නෑලු අරකලු මේකලු. එක පාරක් තව ලියුමක් ඕනා කියලා එව්වලා ඌ ඒකත් යවලා. අන්තිමට බුවා රට යන එක අතෑරලා වීසා ගන්න කල් මදි නිසා.

    හැම එකාම කියන්නෙ කවුරුහරි රට යන එක ඕවල ඉන්න උන්ට මැජික් වගේලු, ඉතින් තියෙන කුහක කමට ඔක්කොම බාදාවල් කරනවලු. ප්‍රයිවට් හිටියානම් දවස් 2 3න් ලියුම අතට එනවා.

    දෙවනි කතාව, දන්න නංගි කෙනෙක් (අවුරුදු 20ක් වගේ) chef කෝස් එකක් කරලා කොහොමහරි අවුරුද්දක් විතර බල්න් ඉඳලා ඩුබායිවල හොඳ හෝටලෙක ජොබක් සෙට් කරගත්තා. කන්ෆර්ම් උනේ සති 2 3කට කලින්. ඉතින් ඔන්න දැන් ලියුම් ලියකියවිලි ඔක්කොම රෙඩි කරගන්නවා. වීසා එක ගන්න ගියාම ඔන්න කියනවා ලංකාවෙ රේගුලාසි වල හැටියට ෆොරින් බියුරෝ එකේ දවස් 2ක අනිවාර්ය කෝස් එකක් තියෙනවා, ඒක කලේ නැත්තන් ලංකාවෙන් එලියට යන්න දෙන්නෙ නෑලු (ලංකාවෙ හොඳේ, ඩුබායි උන්ට වැඩක් නෑ ඒක). දැන් මේ කෙල්ලට කියලා දෙසැම්බර් 7 වෙද්දි වැඩ බාරගන්න, නැත්තන් තව මාස 6ක් වත් යනකන් ගන්න වෙන්නෙ නෑ කියලා. ඉතින් වැඩේ ඇත්තටම හදිස්සි.

    කෙල්ල කොළඹට කතාකලාම උන් කියලා මතුගම ට්‍රේනින් සීට් තියෙනව ඒකට කතා කරන්න කියලා. එහෙට මෙයා ගිහින් කතා කලාම උන් කියලා සීට් නෑ, ඊලඟ එක තියෙන්නෙ දඹුල්ලෙ ඒක තියෙන්නෙ දෙසැම්බර් 7ට පස්සෙ (දවස මතක නෑ). මෙයා කියලා ජොබ් එකට ඊට කලින් යන්න ඕනා කියලා. උන් කියලා ඒක අපිට කරන්න දෙයක් නෑ. කොටින්ම හෙන ලොකු පාර්ට් දාල. ඉතින් කෙල්ල අන්තිමට ඕක අපිට ඇවිල්ලා කිව්වාම මම 1989ට ගත්තා කෝල් එකක්. විනාදි 10ක් විතර වේටින් ඉඳලා බුවෙක් කතා කලා.

    අරන් කිව්වා අපේ නංගි කෙනෙක් හෙන අමාරුවෙන් ජොබක් හොයාගත්තා, මෙදාට ගියෙ නැත්තන් යන්න වෙන්නෙ නෑ මොකක්ද කරන්න පුලුවන් කියලා (දුක හිතෙන ටෝක් එකක් දුන්නා). ඊටපස්සෙ ඌ කියනවා හලාවත එකක් තියෙනවා 25න් පස්සෙ ඒකට යන්න කියලා නම්බ එකක් දුන්නා.

    සිද්දිය මේකයි, රට ගිහින් ජොබ් කරන උන් හින්දා තමා මේ ලංකාවෙ ඉන්න වේසිගෙ පුතාල කන්න බොන්න ඇඳලා හරි ඉන්නෙ, ඒ එවන සල්ලි නැත්තන් මුන්ට උන්ගෙ ගෑනුන්ව වේස කමේ යවලා තමා ජීවත් වෙන්නෙ වෙන්නෙ. ඒත් රට යන උන්ට මෙහෙ පකයන්ගෙ බලන්න ඕන ලොකුසීන් ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.

    යකෝ කවූරු හරි urgent රට යනවානම්, ඔක්කොම ලියුම් ටික තියෙනවානම් ඒක facilitate කරලා දෙන්න බැරිද බන් මේ කැරි වේසිගෙ පුතාලට. හැම එකාම බලන්නෙ කීයක් හරි කඩාගන්න හරි, තියෙන කුහක කමට ඒක කඩකප්පල් කරලා දාන්න.
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,486
    9,068
    113
    දෙවනි කතාව, දන්න නංගි කෙනෙක් (අවුරුදු 20ක් වගේ) චෙෆ් කෝස් එකක් කරලා කොහොමහරි අවුරුද්දක් විතර බල්න් ඉඳලා ඩුබායිවල හොඳ හෝටලෙක ජොබක් සෙට් කරගත්තා. කන්ෆර්ම් උනේ සති 2 3කට කලින්. ඉතින් ඔන්න දැන් ලියුම් ලියකියවිලි ඔක්කොම රෙඩි කරගන්නවා. වීසා එක ගන්න ගියාම ඔන්න කියනවා ලංකාවෙ රේගුලාසි වල හැටියට ෆොරින් බියුරෝ එකේ දවස් 2ක අනිවාර්ය කෝස් එකක් තියෙනවා, ඒක කලේ නැත්තන් ලංකාවෙන් එලියට යන්න දෙන්නෙ නෑලු (ලංකාවෙ හොඳේ, ඩුබායි උන්ට වැඩක් නෑ ඒක). දැන් මේ කෙල්ලට කියලා දෙසැම්බර් 7 වෙද්දි වැඩ බාරගන්න, නැත්තන් තව මාස 6ක් වත් යනකන් ගන්න වෙන්නෙ නෑ කියලා. ඉතින් වැඩේ ඇත්තටම හදිස්සි.

    මේ මොකද්ද මේ හරුපෙ
    වීසා එක ලංකාවෙන් ගන්නෙ නැහැනේ
    ඩුබායි වලට e-Visa තියෙන්නෙ. ඒකට ලංකාවෙ ප්‍රොසෙස් එකක කිසිම සම්භන්ධයක් නැතිවනේ වීසා එක දෙන්නෙ

    e-Visa එක ගත්තට පස්සෙ මේක එන්ෆෝස් කරන්නෙ කොහොමද
    ලංකාවෙන් එලියයට යන්න දෙන්න බැහැ කියන්න කොහොමද

    කවුද එහෙම යන්න නොදෙන්න චෙක් කරන්න?

    මම විවධාකාර වීසා වලින් ලංකාවෙන් එලියට ඇවිත් තියනවා (ටුවරිස්ට්, work, temp work, student වගේ ) කවදාවත් ඔය වගේ පකේ රූල් එකකට අහු වෙලා නැහැ
     
    • Like
    Reactions: chathu05

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,717
    3,508
    113
    මං දන්න කෙනෙක්, 2020 pension ගියේ 20+ years service එක, දැන් 2026. තාම pension එක නෑ. එක එක technical issues කියලා දැන් 2-3 පාරක් application return කරා. ඒ documents යන්නෙත් වැඩකරපු රාජ්‍ය ආයතයෙන්මයි. ඔය අතරේ ඉතිං ඩිරක්ටර් මැඩම් බිසී කියලා files process වීම නතරවෙලා තිබ්බා අවුරුදු ගණන්. Office එකට ගියා, ලියුම් දුන්නා etc, තාම pension එක නෑ. මුන්ට වෙන එකක් තියා ඔය pension සම්බන්ධ circulars පව අපිම හොයලා දෙන්න ඕනි අපේ application support කරන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,347
    79,915
    113
    මේ මොකද්ද මේ හරුපෙ
    වීසා එක ලංකාවෙන් ගන්නෙ නැහැනේ
    ඩුබායි වලට e-Visa තියෙන්නෙ. ඒකට ලංකාවෙ ප්‍රොසෙස් එකක කිසිම සම්භන්ධයක් නැතිවනේ වීසා එක දෙන්නෙ

    e-Visa එක ගත්තට පස්සෙ මේක එන්ෆෝස් කරන්නෙ කොහොමද
    ලංකාවෙන් එලියයට යන්න දෙන්න බැහැ කියන්න කොහොමද

    කවුද එහෙම යන්න නොදෙන්න චෙක් කරන්න?

    මම විවධාකාර වීසා වලින් ලංකාවෙන් එලියට ඇවිත් තියනවා (ටුවරිස්ට්, work, temp work, student වගේ ) කවදාවත් ඔය වගේ පකේ රූල් එකකට අහු වෙලා නැහැ
    රට රස්සා වලට යන උන්ට මෙහෙන් දාපු නීතියක් කියලා තමා පෙන්නෙ. එහෙ සුල්තාන් එන්න කිව්වත් ලංකාවෙ පක්කු මෙහෙන් යන්න දුන්නෙ නැත්ත යන්න බෑ. හරි සරලයි.
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    237
    360
    63
    Sri Lanka
    දෙවෙනි කතාවට,

    Job එකකට යද්දි බියුරෝ registation අනිවාර්යයි. This is the law.
    මෙතනදි professional job එකක් නම් කිසිම ගැටලුවක් නෑ. Degree certificate එක පෙන්නුවම registation එක කර ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පැයක් වගේ යයි.
    Valid degree එකක් නැතිව diploma, courses කරලා යනවනම් තමයි ඔයවගේ training compulsory. මේක තමයි process එක.

    රටකින් එළියට job එකකට යද්දී valid process එකේ යන්න ඕන. සමහර වෙලාවට කේන්ති යනවා ඒවගේ process දැක්කම. නමුත් ඒකට align වෙන්න ඕන. එහෙම නැතිව visit gihin job හොයාගෙන, හැම තැනම ප්‍රශ්න හදාගෙන හරියට යන කෙනෙකුටත් නොයන්න වෙන තැනට වෙන එක තමයි වෙන්නේ.

    ඕවා නොදැන ගිහින් පස්සේ delay උනාම තමන්ගේ වරදක් මිසක් වෙන කෙනෙක්ගේ නෙමෙයි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,486
    9,068
    113
    රට රස්සා වලට යන උන්ට මෙහෙන් දාපු නීතියක් කියලා තමා පෙන්නෙ. එහෙ සුල්තාන් එන්න කිව්වත් ලංකාවෙ පක්කු මෙහෙන් යන්න දුන්නෙ නැත්ත යන්න බෑ. හරි සරලයි.
    Immigraiton එකෙන් ඕව බලනවා කියලද කියන්නෙ
    එතකොට අපි work visa වලට අනන්තවත් යනවා අපේ වීසා එකවත් බලන්නෙ නැහැනේ බන්
    මම අහලා තියනවා house maid යනවා නං ඔය වගේ මොකක් හරි කෝස්

    අනික දැන් උඹගේ පෝස්ට් එකේ තිබුනෙ වීසා එක දෙන්නෙ නැහැ කියලානේ
    වීසා එක ගන්න ගියාම ඔන්න කියනවා ලංකාවෙ රේගුලාසි වල හැටියට ෆොරින් බියුරෝ එකේ දවස් 2ක අනිවාර්ය කෝස් එකක් තියෙනවා, ඒක කලේ නැත්තන් ලංකාවෙන් එලියට යන්න දෙන්නෙ නෑලු
    මේ මගුල කරන්නෙ කොහොමද කියල මම අහන්නෙ
    වීසා එක දෙන්නෙ Dubai වලින්. ඒකට ලංකාවෙ එවුන් සහ ලංකාවෙ ප්‍රොසෙස් එකක කිසිම සම්භන්දයක් නැහැ
    උඹ කියන්නෙ ඩුබායි එවුන් කියනවා කියලද ඔය කෝස් එක කරේ නැත්තං වීසා එක දෙන්නෙ නැහැ කියලා
    මට තේරෙන්නෙ නැත්තෙ dubai වලින් දෙන visa එක දෙන එක නතර කරන්නෙ කොහොමද කියලා

    දෙවෙනි කතාවට,

    Job එකකට යද්දි බියුරෝ registation අනිවාර්යයි. This is the law.
    මෙතනදි professional job එකක් නම් කිසිම ගැටලුවක් නෑ. Degree certificate එක පෙන්නුවම registation එක කර ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පැයක් වගේ යයි.
    Valid degree එකක් නැතිව diploma, courses කරලා යනවනම් තමයි ඔයවගේ training compulsory. මේක තමයි process එක.

    රටකින් එළියට job එකකට යද්දී valid process එකේ යන්න ඕන. සමහර වෙලාවට කේන්ති යනවා ඒවගේ process දැක්කම. නමුත් ඒකට align වෙන්න ඕන. එහෙම නැතිව visit gihin job හොයාගෙන, හැම තැනම ප්‍රශ්න හදාගෙන හරියට යන කෙනෙකුටත් නොයන්න වෙන තැනට වෙන එක තමයි වෙන්නේ.

    ඕවා නොදැන ගිහින් පස්සේ delay උනාම තමන්ගේ වරදක් මිසක් වෙන කෙනෙක්ගේ නෙමෙයි
    ඕක අදාල වෙන්නෙ හවුසේමේඩ් ලේබර් වගේ යනවා නං නේද
    වෙන ජොබ් වලට ඕක අදාල නැහැනේ
    මම work visa වලට ඇවිත් තියනවා කවදාවත් කවුරුවත් අහලත් නැහැ කියලත් නැහැ ඇත්තටම කිවුවොත් දන්නෙත් නැහැ :D
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,886
    3,248

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    danne na

    Well-known member
  • Apr 9, 2021
    237
    360
    63
    Sri Lanka
    ඕක අදාල වෙන්නෙ හවුසේමේඩ් ලේබර් වගේ යනවා නං නේද
    වෙන ජොබ් වලට ඕක අදාල නැහැනේ
    මම work visa වලට ඇවිත් තියනවා කවදාවත් කවුරුවත් අහලත් නැහැ කියලත් නැහැ ඇත්තටම කිවුවොත් දන්නෙත් නැහැ :D
    ඔව්. සහ goverment approval නැති diploma වගේ දේවල් වලටත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,347
    79,915
    113
    දෙවෙනි කතාවට,

    Job එකකට යද්දි බියුරෝ registation අනිවාර්යයි. This is the law.
    මෙතනදි professional job එකක් නම් කිසිම ගැටලුවක් නෑ. Degree certificate එක පෙන්නුවම registation එක කර ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පැයක් වගේ යයි.
    Valid degree එකක් නැතිව diploma, courses කරලා යනවනම් තමයි ඔයවගේ training compulsory. මේක තමයි process එක.

    රටකින් එළියට job එකකට යද්දී valid process එකේ යන්න ඕන. සමහර වෙලාවට කේන්ති යනවා ඒවගේ process දැක්කම. නමුත් ඒකට align වෙන්න ඕන. එහෙම නැතිව visit gihin job හොයාගෙන, හැම තැනම ප්‍රශ්න හදාගෙන හරියට යන කෙනෙකුටත් නොයන්න වෙන තැනට වෙන එක තමයි වෙන්නේ.

    ඕවා නොදැන ගිහින් පස්සේ delay උනාම තමන්ගේ වරදක් මිසක් වෙන කෙනෙක්ගේ නෙමෙයි
    උඹ කියන කතාව හරි, ඒත් මිනිහෙක් හදිස්සියෙ යනකොට ඒකට අනිවාර්ය provision එකක් තියෙන්න ඕනා. නැතුව "අපිට කරන්න දෙයක් නෑ" ගගා ඉන්න නෙවී කරන්න ඕනා. අන්න එතනයි ප්‍රශ්නෙ. ලංකාවෙ කාලකන්නි කවුරුත් කැමති නෑ නිකන් එකෙක්ට උදව් කරන්න.

    ආන්ඩු රස්සා වගේ නෙවී මේවට ඩෙඩ්ලයින් තියෙනවා, ඒ වෙනකොට වෑඩ බාරගන්න බැරි උනොත් ජොබ නැති වෙනවා. ඕක තේරෙන්නෙ නෑ හරි තේරුම් ගන්න හරි කැමැත්තක් නෑ වගේ අපේ උන්ට.

    හැබැයි ලොක්කෙක් ආවොත්නම් දෙකට නැවිලා කටට ගන්නවා.

    Immigraiton එකෙන් ඕව බලනවා කියලද කියන්නෙ
    එතකොට අපි work visa වලට අනන්තවත් යනවා අපේ වීසා එකවත් බලන්නෙ නැහැනේ බන්
    මම අහලා තියනවා house maid යනවා නං ඔය වගේ මොකක් හරි කෝස්

    අනික දැන් උඹගේ පෝස්ට් එකේ තිබුනෙ වීසා එක දෙන්නෙ නැහැ කියලානේ

    මේ මගුල කරන්නෙ කොහොමද කියල මම අහන්නෙ
    වීසා එක දෙන්නෙ Dubai වලින්. ඒකට ලංකාවෙ එවුන් සහ ලංකාවෙ ප්‍රොසෙස් එකක කිසිම සම්භන්දයක් නැහැ
    උඹ කියන්නෙ ඩුබායි එවුන් කියනවා කියලද ඔය කෝස් එක කරේ නැත්තං වීසා එක දෙන්නෙ නැහැ කියලා
    මට තේරෙන්නෙ නැත්තෙ dubai වලින් දෙන visa එක දෙන එක නතර කරන්නෙ කොහොමද කියලා

    ඕක අදාල වෙන්නෙ හවුසේමේඩ් ලේබර් වගේ යනවා නං නේද
    වෙන ජොබ් වලට ඕක අදාල නැහැනේ
    මම work visa වලට ඇවිත් තියනවා කවදාවත් කවුරුවත් අහලත් නැහැ කියලත් නැහැ ඇත්තටම කිවුවොත් දන්නෙත් නැහැ :D
    ලොකු ජොබ් වලට යන උන්ට නෙවී බන්, පොඩි රස්සා කරන උන්ට තම මුන් ඔක්කොම සද්ද දාන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,717
    3,508
    113
    මේ මොකද්ද මේ හරුපෙ
    වීසා එක ලංකාවෙන් ගන්නෙ නැහැනේ
    ඩුබායි වලට e-Visa තියෙන්නෙ. ඒකට ලංකාවෙ ප්‍රොසෙස් එකක කිසිම සම්භන්ධයක් නැතිවනේ වීසා එක දෙන්නෙ

    e-Visa එක ගත්තට පස්සෙ මේක එන්ෆෝස් කරන්නෙ කොහොමද
    ලංකාවෙන් එලියයට යන්න දෙන්න බැහැ කියන්න කොහොමද

    කවුද එහෙම යන්න නොදෙන්න චෙක් කරන්න?

    මම විවධාකාර වීසා වලින් ලංකාවෙන් එලියට ඇවිත් තියනවා (ටුවරිස්ට්, work, temp work, student වගේ ) කවදාවත් ඔය වගේ පකේ රූල් එකකට අහු වෙලා නැහැ
    Jobs වලටත් evisa ද?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,486
    9,068
    113
    Jobs වලටත් evisa ද?
    ඩුබායි වලට මම work visa නං ඇවිත් නැහැ
    හැබැයි ආපු වෙලාවල් වල නං evisa දුන්නෙ. මම හිතුවෙ ඒවටත් evisa කියලා
    මොකද මට වෙන සමහර රටවල work visa එකත් evisa හම්බෙලා තියන නිසා
     
    • Like
    Reactions: CohenLenstra

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,677
    2,011
    113
    Here and there
    තවත් කතාවක්. අපි මේ දවස්වල රාජ්‍ය ආයතන දෙක තුනක් එක්ක වැඩ කරනවා. සමහර දේවල් අනුමත කරගන්න ගියාම පිස්සු හැදෙනවා. ඉස්සර දෙන්නෙක් අනුමත කරපු වැඩේ දැන් හතර පස් දෙනා අතරේ මාරු වෙනවා. කව්රුත් වගකීම ගන්න කැමති නෑ. අරයට දානවා මෙයාට දානව. වැඩ මාර පරක්කුයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,399
    27,447
    113
    Fantasy
    තාරක හුත්තා අපෙ කිරියෙ උගත්තා
    ඉවෝක් පදිනවා ලලයි ලිලයි ලා

    පොඩ්ඩක් මේක බලප්න් මගෙ යාලුවෙ 👇
    shopping නැතිවෙයිද බන්? තායිලන්ඩ් වීසා ප්‍රශ්නයක් තියෙනවා වයිෆ්ගෙ නිවාඩු ගන්න කල් යන නිසා. ලක්ශ 2 3ක් වැඩියෙන් දීලා සිංගා බඩ ගාන එකද බන් බලන් ගියාම හොඳම option එක?
    😁😁
     
    vito

    Well-known member
  • May 5, 2008
    11,101
    1
    12,473
    113
    අදාළ නෑ නේ
    government office walata giyaama nam ithin epaa wenawa. bahutharayak inne bureaucrat la wage circular patalogena natana kammali wesige puthaala
    melo rahak nathi apathayo. hawasa dekata thunata wadak karaganna giyoth unta hena mala welaawata gedara yanna bari wei kiyala
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    237
    360
    63
    Sri Lanka
    උඹ කියන කතාව හරි, ඒත් මිනිහෙක් හදිස්සියෙ යනකොට ඒකට අනිවාර්ය provision එකක් තියෙන්න ඕනා. නැතුව "අපිට කරන්න දෙයක් නෑ" ගගා ඉන්න නෙවී කරන්න ඕනා. අන්න එතනයි ප්‍රශ්නෙ. ලංකාවෙ කාලකන්නි කවුරුත් කැමති නෑ නිකන් එකෙක්ට උදව් කරන්න.

    ආන්ඩු රස්සා වගේ නෙවී මේවට ඩෙඩ්ලයින් තියෙනවා, ඒ වෙනකොට වෑඩ බාරගන්න බැරි උනොත් ජොබ නැති වෙනවා. ඕක තේරෙන්නෙ නෑ හරි තේරුම් ගන්න හරි කැමැත්තක් නෑ වගේ අපේ උන්ට.

    හැබැයි ලොක්කෙක් ආවොත්නම් දෙකට නැවිලා කටට ගන්නවා.
    මේ කතාව හරි. ඔතන තියෙන්නේ ලොක්කෙක් ආවොත් කියන එක නෙමෙයි. අපේ requirment එක ඉන්න officer ට අපි explain කරන්නේ කොහොමද කියන එක මත. සිංහලෙන් කියනවා නම් talk to the point. මේක skill එකක් මචං. ඔය දේ ඇදුම පැළදුම්, කතා කරන tone එක, accent එක, politneas වගේ ගොඩක් දේවල් උඩ තීරණය වෙන්නේ. හදිසියේ dubai, සෞදි jobs සෙට් වෙලා යන අය ඕක දන්නේ නෑ. ඒපාර යකා නටනවා ඒක නිසා හැම කෙනාම downgread කරලා පටන් ගන්නේ.

    මම මුලින්ම ගියාම ඔයවගේ දෙයක් උනා. Security ආවේ මොකටද අහනවා(අදාලම නෑ නේ. Its ok simply explain him).

    Next ඉන්නේ පහළම ලෙවෙල් එකේ worker කෙනෙක් කට අන්තිමයි. Its ok. Friendly talk. එතනින් කියනවා මේ ෆෝම් එක පුරවන්න bla bla. ට්‍රේනිං කරන්න වෙනවා එහෙම. ( මම කියපු form එක පුරවලා ගියා. Then තියෙන්නේ real officer level එකේ කෙනෙක් එක්ක.

    මෙතනදි කලින් හිටපු කෙනා ඇවිත් රට පටලනව. මම එයාව ignore කරා. Officerta මගේ requirment එක direct කිව්වා හරිම සරලයි. ඔයා අස්සේ අර කෙනා මැදින් පනිනවා මට එහෙම කිව්වේ නෑ නේ bla bla(dont engage with her). Officer document සේරම බැලුවා ok කිව්වා. Degree certificate එක original kiala එතන head ගෙන් seal කර ගන්න කිව්වා. Head ගාවට ගියා විතරයි එහේ මෙහෙ talk කරපු උන් හොයා ගන්නත් නෑ.
    එද්දී සිකුරුටි කියනවා එක එක අය එනවනේ මහත්තයා අපි දන්නේ නෑ එහෙම. මම කිව්වා එකට කමක් නෑ කියලා එයාගේ gilty එක යන්න පිටට තට්ටුවක් දාල හිනා වෙලා ආවේ. මම ලොකු මිනිහෙක් නෙමෙයි ඒක තීරණය වෙන්නේ handle කරන විදියෙන්.

    පොඩි මිනිහෙක් කියලා judge වෙනවා මුලින්ම හිටපු කෙනා එක්ක වාද වේවි රණ්ඩු කරන්න ගියා නම්. එයාලා දන්නේ පොඩි දෙයක් විතරයි. ඒක වෙනස් කරන්නේ නෑ. So talk to the right person.

    මම ඔයා බියුරෝ, high commision office, පාස්පෝට් office හැම එකක්ම වගේ හරි process එකේ වැඩ කරන් තියෙනවා. ඒ අතරේ ආපු මිනිස්සු කරන කියන දේවල් කතා කරන දේවල් දැකලා අහලා තියෙනවා. අමු පිස්සො එන්නේ. සොරි මෙහෙම කියන්න උනාට. ඒ මිනිස්සුන්ට උදවු කරන්න ගියොත් උන් කරපු කියපු දේවල් වලට අපට හිරේ යන්න වෙනවා. එච්චරට illegal.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,347
    79,915
    113
    තාරක හුත්තා අපෙ කිරියෙ උගත්තා
    ඉවෝක් පදිනවා ලලයි ලිලයි ලා

    පොඩ්ඩක් මේක බලප්න් මගෙ යාලුවෙ 👇

    😁😁
    ජෝඩුව 💕💕

    මචන් ඔය ඔක්කොම ලොජි පොත් වලට හරි, මේවට එන්නෙ PhD තියෙන උන් නෙවී, නැත්තන් experience communication specialistsලා නෙවී, සාමන්ය මිනිස්සු. කොටින්ම සමහර උන්ට ඉංග්‍රීසිවත් බෑ, උන් යන්නෙ රස්සාවක් හොයන් ජීවිතේ ගැටගහගන්න. එහෙම උන්ට මේ පොත පතෙ ලබ්බවල් ලොජික් දාල වැඩක් නෑ. කරන්න ඕනේ එයාලගෙ අවශ්යතාවය ඉටුවෙන විදියට වැඩේ කරන්න.

    රාජ්යසේවය තමන්ගෙ බූදලේ වගේ හිතන් ඉන්න උන් තමා කුහකකමට තියෙන ඔක්කොම තියරි දාල වෙන්නෙ නැති විදියට කතා කරන්නෙ.

    ------ Post added on Nov 26, 2026 at 10:16 AM