David Webb said:මකචන් අපි මේක ගැන ජනධිපතිට ලියමු ගොඩාක් අය එකතු කරගන. ලොකු campaign 1ක් ගෙනියමු රටේ ජනතාව දැනුවත් කරන්න
මගේ අදහස තමයි එහෙම ලොකු හඩක් නගන්න කලින් අපි මේ පිලිබදව තවත් කරුණු එකතු කරගෙන ඉන්න ඕන කියන එක. මොකද මේ මාතෘකාව කතා කරනවට අකමැති අය වැඩියි....එයාලගෙන් එල්ලවෙන බලපෑම් වලට මුහුණ දෙන්න නම් අපි හැමෝටම හොද දැනුමක් තියෙන්න ඕන. අනික මේ විදිහට (අන්තර්ජාලය හරහා උනත් ) පිරිස එක් රැස් වෙනව නම්...එයාල ඇත්ත ඉතිහාසය හොයාගන්න උනන්දු වෙනවනම් ප්‍රශ්නයක් නෑ.... ආයෙ ආණ්ඩුවට කියල කරගන්න දෙයක් නෑ... අපේ ඉතිහාසෙ අපිම නිරවුල් කරගනීවි.
Need time and lot of people in our side 



