නෑ මිත්‍රයා මුලින්ම කියන්නම් ඔය කෝනාගම බුදුන් කියපු කතාව මම් උපුටා ගත්තේ බුදුසරණ පත්‍රයෙන්..මම අහලා තිබුනේ කාශ්‍යප බුදුන් කියලා..මේ (භද්‍ර) කල්පයේ බුදුවරුන් හතර දෙනෙක් බිහි වෙලා තියනවා වගේම ඒ බුදුවරු 4 දෙනාම ලංකාවට වැඩම කර තිබෙනවා..කල්ප විනාශයක් වෙන්න ඕනම නෑsEE_dA_trUth said:එහෙමනම් බුදුන් වහන්සේලා දෙනමක් අතර කාල පරතරය කල්ප ගණනාවක් වෙන්න
ඕනි නේද??
මෙච්චර කෙටි කාල පරතරයක් තියෙන්නෙ කොහොමද??

x-pert said:Das+His kiyana ekata wiwidha matha pala wela thiyenawa machan.
(Olu 10k kiyala kiyanne ithin mukuth nodanna montissory aya witharane)
dasis kiyana eken kshethra 10k gana awabodaya thibuna kiyalath kiyanawa, samaharu kiyanawa maana (dimensions) 10k dakwaa eka wita dakeeme hakiyaawa thibuna kiyalath.
wiwida karmaantha 10ka nipunathwalay thibuna kiyalath kiyanawa.
Ussangoda pradeshayata giyaa nam balanna thibuna Loha karmaantha shaalawe natabun adatath![]()

amila_90210 said:නෑ මිත්‍රයා මුලින්ම කියන්නම් ඔය කෝනාගම බුදුන් කියපු කතාව මම් උපුටා ගත්තේ බුදුසරණ පත්‍රයෙන්..මම අහලා තිබුනේ කාශ්‍යප බුදුන් කියලා..මේ (භද්‍ර) කල්පයේ බුදුවරුන් හතර දෙනෙක් බිහි වෙලා තියනවා වගේම ඒ බුදුවරු 4 දෙනාම ලංකාවට වැඩම කර තිබෙනවා..කල්ප විනාශයක් වෙන්න ඕනම නෑ
1. කකුසඳ බුදුන්
2. කෝනාගම බුදුන්
3. කාශ්‍යප බුදුන්
4. ගෝතම බුදුන්
YasasSudaraka said:ඒ උනත් 2008 අවුරැද්දෙදි (ලංකා රජයේ ඉල්ලීම මත) පුරාවිද්‍යාඥයින් 22කින් සමන්විත (දේශීය අය හිටියද දන්නෙ නෑ), රාම රාවණ කතාවට සම්බන්ධ ස්ථාන ගැන පර්යේෂණයක් කරල තියෙනවලු. (එක එක websites වල ඒ ගැන සදහන් කරල තියෙනව). ඒත් එක්කම ඒකෙ පර්යේෂණ වාර්තාව රජයෙන් අනුමත කරලත් තියෙනවලු.
එහෙනම් ඇයි ඒ වාර්තාව ජනතා ගත නොකලෙ කියන බරපතල ප්‍රශ්ණයක් තියෙනව...![]()

tdevinda said:පරණවිතාන ඇයි මෙහෙම කලේ? කළාද? කෙරෙව්වද?
අච්චර සෙල් ලිපි, විහාර ප්‍රතිසංස්කරණය කරන ගමන් ඇයි මෙහෙම උනේ? මොකක් හරි විදේශීය බලවේගෙකට යට වෙන්න උනා වෙන්නත් පුලුවං. නැත්තං හිතා මතාම කලා වෙන්නත් පුලුවං. ඒක නං දන්නෙ දැං එයා විතරයි!
නැව්ගල කියන්නෙත් ගුවන් නැව් ගොඩබැස්වූ ස්ථානයට කියපු නමක්....tdevinda said:ඔය ලැයිස්තුවට වාරියපොල ත් එනවා! වා + රිය + පොළ
YasasSudaraka said:http://www.saadhu.com/sigiriya/cobra.php
![]()
![]()
![]()
The Cobra Hood Cave :: Sigiriya At the next level is the Boulder Garden. Tiya took them first to the Cobra Hood cave and just pointed out the Cobra shaped rock looming over the cave, and took them inside to show the paintings on the cave roof.
The paintings were different from the ones on the Sihigiri rock wall.
"they are probably drawn by the same artists, but this is more an expressionist painting" Sona thera explained to the two young men.
"is it a natural formation or done by man?" asked the young priest
"probably it is natural, or had it been done by man long ago, it would have been more than a thousand years ago, by the race of the Nagas" said the elder
"i have heard it said that this is the cave where King Ravana kept Sita"
"yes, they call this the cave of the 'Naguli' and some people believe that 'Naguli' means Sita as she is believed to be borne from a farrow. The name Sita also could be interpreted to mean the same thing 'Born of a farrow'" explained the elder.
"but why call her Naguli and not Sita?"
"'Naguli' could have been a derogatory term used by Ravana's sister, in her hatred of Rama for disfiguring her"
YasasSudaraka said:මම දන්න ලෙක්චරර් කෙනෙක් සීගිරි ගල උඩ තියෙන පොකුණ ගැන පර්යේෂණයක් කළා. එයා කියනව ඒකෙ ලීවරයක් තියෙනවලු. ඒක ඇද්දම වතුර සේරම යටට ගිහින් පහළට ගිහින් ඇතුලට යන්න පාරක් හැදෙනවලු. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේනතුව ඒ ගැන වැඩි දුර සොයන්න දුන්නෙ නැහැලු.
ඇයි බං මුං හැම දේම වසං කරන්න හදන්නෙ???![]()
tdevinda said:පරණවිතාන ඕකත් හොයන එක නවත්තල තියනවා. ඒකට එයාගෙ නිදහසට කාරණේ තමා බඹරු ජාතියක් මතු උණා කියන එක.

. Some are really dont know that King Sri Ravana is a Srilankan King.

Amalka101 said:මේ භද්‍ර කල්පයේ ලොව්තුරා බුදුවරු 5 දෙනෙක් බිහිවෙනවය කියල කියනවා. අයියා කියපු විදිහට කකුසද, කෝනාගම, කාශ්‍යප සහ ගෞතම කියන බුදුවරු පහල උනා. මයිත්‍රී (සමාවෙන්න ඕනා මේ යුනිකේත එක්ක හරියට වචනෙ ටයිප් කරගන්න බෑ) බුදුහාමුදුරුවො අනාගතයෙ පහල වෙනව. කල්ප විනාශය සිද්ද වෙන්නෙ ඊටත් පස්සෙ......


Amalka101 said:[/color]
සීගිරිය මුදුනට යන්න තනි රනින් කරපු ලිෆ්ට් එකක් (විදුලු සෝපානයක් කියන්න බෑනෙ... ලීවර ක්‍රමයකින් ක්‍රියා කරපු සෝපානයක් ) තිබුණ කියනවා. ඕක බ්‍රිතාන්‍ය ආණ්ඩුව කාලෙ හිටපු සුද්දො දැනගෙන හිටියා. එක්කෙනෙක් නැවක් අරන් ආවලු ලිෆ්ට් එක ගලවල රත්තරන් ටික පටවන් යන්න.... ඒත් ඒ නැව ගිලුනලු. (මමත් මේ කතාව ඇහුවෙ පත්තරේක පලවුන ලිපියකින්ද කොහෙද.....හරියටම මතක නෑ )
ගිලුණු ඇට්ලැන්ටිස් නගරය ගැන පර්යේශණ කරමින් බටහිර රටවල විද්‍යාඥයො ලන්කාවටත් ආවා.... සීගිරිය අවට කැණීම් කර කර ඉදලා එක පාරටම සේරම නවත්තලා ආපහු ගියාලු.
පරණවිතාන මහත්මයත් කැණීම් කටයුතු හදිස්සියේ නවත්තලා.....හ්ම්ම්ම්ම්
කාට කාටත් දිරවගන්න බැරි ඇත්තක් හම්බවෙන්න ඇති..... ඒකනිසා අදටත් කාටවත් ඒ ගැන පර්යේෂණ කරන්න දෙන්නෙ නැතුව ඇති.... ඇත්ත හොයන්න ගිහින් බඹරු ඇන්නොත්![]()



THE SKULL said:In my opinion Ramayana Story also Fake story about king Sri Ravana because India trying to hide their shame with this story and they are already change Our Srilanka people's mind that King Sri Ravana Is the Most dangeorous and miss behavioured king ever lived in Asia .Then our people also belived The OOOOHHhhh Rama is the Great King ever. Some are really dont know that King Sri Ravana is a Srilankan King.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

YasasSudaraka said:hmm me gana wadi durata danaganna kamathi aya Anagatha wansaya hoyagena kiyawanna. maythree budun gana anawaki godak thiyenawa e pothe. mata mathaka widiyata maythree budun ge agasaw denama gen ekkenek dutugamunu rajathuma da koheda wenawalu. hariyatama mathaka na.![]()

YasasSudaraka said:eaka aththa mokak namuth loku deyak hamu wenna athi. kattiyata dirawaganna bari wenna.
Aneth athata lankawe dakunu muhudu theeraye thiyena Maha Ravana, Kuda Ravana blakotu gana hari haman adyayanayak kerunada kiyanna danne na.
Ehema una nam ewaye prathipala ko. ????
Ravana soyuran thamange pothe kiyala thiyenawa me (maha/ kuda ravana) balakotu deketh minisa saha Ashwa hisa kiyana prasidda murthiya hamuwenawaya kiyala.
![]()
eke aththa naththa nam mama danne na. Habai me katayamai Ravana rajathumai athara loku kittu sambanda thawayak nam thiyena bawa penenawa.
YasasSudaraka said:ඒක ඇත්ත. හැමෝම හිතං ඉන්නෙ රාවණ රජ්ජුරැවන්ට ඇත්තටම ඔලු 10ක් තිබුණ කියලනෙ.
මම හිතන්නෙ ඒකෙන් අදහස් කරන්න ඇත්තෙ ක්ෂේත්‍ර 10ක අවබෝධය තිබුණ කියන එක වෙන්න ඇති.
THE SKULL said:In my opinion Ramayana Story also Fake story about king Sri Ravana because India trying to hide their shame with this story and they are already change Our Srilanka people's mind that King Sri Ravana Is the Most dangeorous and miss behavioured king ever lived in Asia .Then our people also belived The OOOOHHhhh Rama is the Great King ever. Some are really dont know that King Sri Ravana is a Srilankan King.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


.tdevinda said:පරණවිතාන ඇයි මෙහෙම කලේ? කළාද? කෙරෙව්වද?
අච්චර සෙල් ලිපි, විහාර ප්‍රතිසංස්කරණය කරන ගමන් ඇයි මෙහෙම උනේ? මොකක් හරි විදේශීය බලවේගෙකට යට වෙන්න උනා වෙන්නත් පුලුවං. නැත්තං හිතා මතාම කලා වෙන්නත් පුලුවං. ඒක නං දන්නෙ දැං එයා විතරයි!