SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    Subha dawasak wewa hemadenaatama

    Lassana song ekak mathakwuna.

    Hanthana Hewaney Rathumal Wimane - Swarnalatha Kaweeshwara

    Harima lassana sinduwak.
    Kaalanga hari thiyenawanam denna api hema wenuwen.

    Thanks.
    >>LDS<<



    Hanthana Hewaney Rathumal Wimane - Swarnalatha Kaweeshwara

    3.gif
    3.gif
    3.gif

    3.gif

     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කී කිරිදිය ඇට නූලක අමුනා
    නැතිබැරි කමටයි ගෙල බැන්දේ
    බෝවිටියා දං හවුලෙ කඩා කෑ
    බාලවියේදී කල් බැන්දේ
    මට පිටුපෑමට ඔබට දිරිය දෙන
    ඇටවැල කවුරුද ගෙල බැන්දේ
    ඉසුරු වලට යටගියාව යටකර
    ඇයිදැයි නෑනේ සිත බිංදේ


    කී කිරිදිය ඇට - ටී එම් ජයරත්න


    :love::love::love::love:
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    කී කිරිදිය ඇට නූලක අමුනා
    නැතිබැරි කමටයි ගෙල බැන්දේ
    බෝවිටියා දං හවුලෙ කඩා කෑ
    බාලවියේදී කල් බැන්දේ
    මට පිටුපෑමට ඔබට දිරිය දෙන
    ඇටවැල කවුරුද ගෙල බැන්දේ
    ඉසුරු වලට යටගියාව යටකර
    ඇයිදැයි නෑනේ සිත බිංදේ


    කී කිරිදිය ඇට - ටී එම් ජයරත්න


    :love::love::love::love:
    Thank u for this song
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අහිමි කලත් ලොව මට පෙම් බැදි ඔබ
    නොනිමි සෙනෙහසට බැමි තනවා
    අහිංසකයි ඔබ කුමක් කරන්නද
    තනිවෙන්නම් කදුලැලි සගවා

    ශෝක තැවුල් සංතාප නොවෙන්නයි
    කුලුදුල් සෙනෙහස විවර කලේ
    දහසක් පැතුමන් සිත ගවසාගෙන
    මෙයටද අප ආදරය කලේ

    අහිමි කලත් - ලලිත් පොන්නම්පෙරුම


    :(:(:(
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    yaluwane kagawa hari me song eka thiyanawada???? kiyana kena nam danne naha....


    ruwal kadigiya nawkawak se
    oba nathi lowa,ada ma thani we
    rella nagi ena maha sayurak se
    mululowa mata erehiwa hinahe..



    thiyanawanam upload kerannako.........
    :)
     
    Status
    Not open for further replies.