nirmanaya godak hondai...
eththa.geheniyatama thamai daduwamath...wereddath...
eth weradi karapu un???
ow...eka ehema thamai...waradi karapu un thama paminilla, shakshia, usawiya...
Ehema neda ??

hmm...mewage dekadi hemadamath thelenne geheniya witharai.hmmmmmm!
geheniyata kothanath samaja asadarane tamai
ඔතනදිත් බලය වැඩි අයගේ සුරතල්ලු විධියට ඉන්න අයට ඕවා මොකුත් නැහැ..


hmm...mewage dekadi hemadamath thelenne geheniya witharai.
weradi karana pirimi gena mukuth kiyanne...wereddak karana eka pirimi kama kiyala hithana ayath innawane me loke...ithin weredda geheniyatama thamai...

hmmmmmm!
Haganiyata kothanath samaja asadarane tamai
Anthimedhi.. Geheniyathai.
Daduwam Wedinna Wennay Me.. Warthamana Samajaye Hethiyatha..
Honda Nirmanayak Sahodaraya..
Kauda Me Aparade Kale
Ela machan.
ගැහැණියට වෙන සමාජ අසාධාරනයේ එක් පුලුල් පැතිකඩක් මෙසේ ඔබේ නිර්මානයට පාදක කර ගැනීම ගැන මගේ ආචාරය...
කතා කල යුතු කාලීන මාතෘකාවක් හා සංවාදයට බඳුන් විය යුතුම තේමාවක් ඉදිරිපත් කිරීම ගැන මගේ ස්තුතිය සහෝදරයා.....
දිගටම පෑන මුවහත්ව තියා ගන්න...
තමන්ගේ දුප්පත් කමට ඇඟ විකුණන අහිංසකයන්ට තමා ඔහොම දේවල් වෙන්නේ ...ඔතනදිත් බලය වැඩි අයගේ සුරතල්ලු විධියට ඉන්න අයට ඕවා මොකුත් නැහැ..
සල්ලියි , බලයයි එකතු වුන තැනකදි අහිංසක ගැහැණු ගොඩක් අසරණයි...නීතියත් ගොඩක් වෙලාවට ඇස් වහගෙන ...අනේ මන්දා ...
නිර්මාණය සාර්ථකයි සහෝදරයා.....![]()
කවදත් ගැහැණිය දෙස වපරැස යොමු විය....... එය කෙලෙස වෙනස් කරන්නද
උත්සහා ගනු මිස...