Crime (අපරාදය)

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    prostitute.jpg
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගැහැණියට වෙන සමාජ අසාධාරනයේ එක් පුලුල් පැතිකඩක් මෙසේ ඔබේ නිර්මානයට පාදක කර ගැනීම ගැන මගේ ආචාරය...

    කතා කල යුතු කාලීන මාතෘකාවක් හා සංවාදයට බඳුන් විය යුතුම තේමාවක් ඉදිරිපත් කිරීම ගැන මගේ ස්තුතිය සහෝදරයා.....

    දිගටම පෑන මුවහත්ව තියා ගන්න...
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    තමන්ගේ දුප්පත් කමට ඇඟ විකුණන අහිංසකයන්ට තමා ඔහොම දේවල් වෙන්නේ ...:( ඔතනදිත් බලය වැඩි අයගේ සුරතල්ලු විධියට ඉන්න අයට ඕවා මොකුත් නැහැ..:no:
    සල්ලියි , බලයයි එකතු වුන තැනකදි අහිංසක ගැහැණු ගොඩක් අසරණයි...නීතියත් ගොඩක් වෙලාවට ඇස් වහගෙන ...අනේ මන්දා ...:(
    නිර්මාණය සාර්ථකයි සහෝදරයා.....
    :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    hmm...mewage dekadi hemadamath thelenne geheniya witharai.
    weradi karana pirimi gena mukuth kiyanne...wereddak karana eka pirimi kama kiyala hithana ayath innawane me loke...ithin weredda geheniyatama thamai...

    100% true :oo:
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    hmmmmmm!
    Haganiyata kothanath samaja asadarane tamai

    Ehemamath na sahodari. Eka bohowita rada pawathinne
    oba kotharam durwalada kiyana eka matha. Oba
    durwala nam, owun amanushikanam oba asadaaranayata
    lakwenawa.

    Ekata gahanu pirimi bedhayak naa....
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ගැහැණියට වෙන සමාජ අසාධාරනයේ එක් පුලුල් පැතිකඩක් මෙසේ ඔබේ නිර්මානයට පාදක කර ගැනීම ගැන මගේ ආචාරය...

    කතා කල යුතු කාලීන මාතෘකාවක් හා සංවාදයට බඳුන් විය යුතුම තේමාවක් ඉදිරිපත් කිරීම ගැන මගේ ස්තුතිය සහෝදරයා.....

    දිගටම පෑන මුවහත්ව තියා ගන්න...

    ස්තූතියි සහෝදරයා. ඇත්තටම වැරැද්ද කරන සමාජයම ඇයට ගරහන එක, ඇයට දඩුවම් කිරීමමට සූදානම් වන එක මොනතරම් නම් විහිලුවක් ද?
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    තමන්ගේ දුප්පත් කමට ඇඟ විකුණන අහිංසකයන්ට තමා ඔහොම දේවල් වෙන්නේ ...:( ඔතනදිත් බලය වැඩි අයගේ සුරතල්ලු විධියට ඉන්න අයට ඕවා මොකුත් නැහැ..:no:
    සල්ලියි , බලයයි එකතු වුන තැනකදි අහිංසක ගැහැණු ගොඩක් අසරණයි...නීතියත් ගොඩක් වෙලාවට ඇස් වහගෙන ...අනේ මන්දා ...:(
    නිර්මාණය සාර්ථකයි සහෝදරයා.....
    :)

    ඔයා හරි සහෝදරී. ඇත්තටම එතනදි ගැහැණු විතරක් නෙමේ ගොඩක් අය අසරණයි.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කවදත් ගැහැණිය දෙස වපරැස යොමු විය....... එය කෙලෙස වෙනස් කරන්නද
    උත්සහා ගනු මිස...
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කවදත් ගැහැණිය දෙස වපරැස යොමු විය....... එය කෙලෙස වෙනස් කරන්නද
    උත්සහා ගනු මිස...

    උත්සහ කලොත් යමක් කරන්න බැරි වෙන එකකුත් නැ.......
     
    Last edited: