උඹේ මොනවා බලන්නද බං? ආව විදියටම පල.......






ammio
ane mama aiyata newei hina une![]()



Moko methana wenne den![]()
යනව තමයි ඩෝ,
නැතුව අපි මෙතන ඉන්න ආවෙ නෑ,
හැබැයි උඹවත් අරගෙන තමයි මම යන්නෙ.
[මේ රෑ තනියම යන්න බයයි බන්!!!]
waliyakda
මුකුත් නෑ බං........



Machan...waliyak kiyanne....methana...(kohomda ithin..dekka kal..)
උඹත් ආවද??? එහෙනන් ආව විදිහට හිටපන්.
මෙතන පොඩි වලියක්, පොඩි කිව්වට පොඩිමත් නෑ.
එනවනන් මගෙ පැත්තට වරෙන්!!!


waliyakda
kamak nedda balagena hitiyata


වැඩි වෙලාවක් මෙතන හිටියොත් දවල්ටත් බය වෙයි...



නෑ, මෙතන පොඩි ශීල ව්‍යාපාරයක්, ඇයි එන්නද අහන්නෙ???



aththeda??mama danne denne
මම දන්නවා උඹ කොහොමත් හැකරැල්ලටත් බය එකා කියලා!!!![]()
නෑ, මෙතන පොඩි ශීල ව්‍යාපාරයක්, ඇයි එන්නද අහන්නෙ???
ha ha ehenam kattiya bohoma thenpathawa ethi niyamai 
මොකුත් නැත්තෙ මොකෝ???
මෙතන වෙන්නෙ උඹ ගුටි කන එක!!!![]()