I'm new "EK" member ,

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
අමිල අයිය ඉතින් හෝටල් වලින් කන්න දස්සයනෙ :කින්ඩි හිනා:
පාටියෙ ටෝක් මෙතන දීල කට්ටියටම ඇනෙයිද මන්ද :ලාවට බයයි:
:කින්ඩි හිනා::P
 
ලොල් අනේ පල පල :ඇඹරුන එකා:
මෙතන කිසීම ප්‍රශ්නයක් නෑ එලකිරි එකට අළුතෙන් කෙල්ලෙක් ඇවිල්ල එච්චරයි :පැණී මූන:

මල් කැකුළු අතරේ කටුපිල පතොක් මතුවේ...!:lol::lol::lol:
ස්තුතියි ඔබගේ දයාබරත්වයට!
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
I'm new "EK" member ,
හින්දි සහ පැරණි සිංහල ගීත,
දුර්ලභ පිංතූර,
අධ්‍යාපනික හා සමාජීය තොරතුරු බෙදා හදාගන්න කැමතියි.
( මම ලියන්නේ සිංහල රටේ සිංහල භාෂාවෙන් පමණයි.සිංඟිලිස් අරහං)
මූලික උපකාරයක් ලෙස පුද්ගලික පිංතූරය සහ සීගියක් දා ගන්න හැටි කව්රුහරි කියල දෙනවද?
~welcome~
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    මල් කැකුළු අතරේ කටුපිල පතොක් මතුවේ...!:lol::lol::lol:
    ස්තුතියි ඔබගේ දයාබරත්වයට!
    මල ලස්සන උනාට නටුවෙ කටු වගේ :මල කෙලියයි:
    ඒ උනාට මේකෙ ඉන්න එවුන් දන්නව මල නොතලා කටු ඇනගන්නෙ නැතුව රොන් ගන්න ;)
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    I'm new "EK" member ,
    හින්දි සහ පැරණි සිංහල ගීත,
    දුර්ලභ පිංතූර,
    අධ්‍යාපනික හා සමාජීය තොරතුරු බෙදා හදාගන්න කැමතියි.
    ( මම ලියන්නේ සිංහල රටේ සිංහල භාෂාවෙන් පමණයි.සිංඟිලිස් අරහං)
    මූලික උපකාරයක් ලෙස පුද්ගලික පිංතූරය සහ සීගියක් දා ගන්න හැටි කව්රුහරි කියල දෙනවද?

    සීගියක් කියන්නේ සිංහලද නංගෝ
    ආයුබෝවන් එළකිරි වෙත් සාදරයෙන් පිළිගනිමු.
     


    †•иοмаĐ•†;5215055 said:
    ammiyoooo meh oya akka kalin EK 1ta join una nam Top Poster wenna tibba:yes::yes::D:D:P

    අනේ...!ප්ලීස් , මට ඒ ලොකු කථන්දර ඕනම නෑ.මම තවත් එක් එළකිරි සාමාජිකාවක් පමණයි. මම මෙතනට එකතු වුනේ ඇයි කියන එක පළමු පෝස්ට් එකෙන් තේරුම් ගන්නකෝ ප්ලීස්...!