දන්නැති හින්දා අහන්නේ
බ්ලොග් ලියනවද
රැකියාව පරිඝනකය ආශ්‍රිතවද?
සිංහල ටයිප් කරන්නේ මොන මෘදුකාංගෙන්ද
මෙච්චර එළකිරි එක හුරු කොහොමද?
හොද පළ පුරුද්දක් තියනවනෙ : හොර බැල්ම :
ya ya


coOoL
දන්නැති හින්දා අහන්නේ
බ්ලොග් ලියනවද
රැකියාව පරිඝනකය ආශ්‍රිතවද?
සිංහල ටයිප් කරන්නේ මොන මෘදුකාංගෙන්ද
මෙච්චර එළකිරි එක හුරු කොහොමද?
හොද පළ පුරුද්දක් තියනවනෙ : හොර බැල්ම :


coOoL
ටික කලක් ඉන්නකොට කට්ටිය වැඩ පෙන්නයිසාමාජිකාවක් නොවුනට සෑහෙන කාලයක් මම එළකිරි එකට ඇවිත් තියනවා.බහුබූත දහජරාව නැති එළකිරි එකේ ගන්න දෙයක් තියන නිසයි ඇතුලට ආවේ.පරිගණකය නම් කොහොමත් හුරුයිනේ.ඒත් එළකිරි වැඩකෑලිනම් ඉගෙන ගන්න වෙයි වගේ.ලැබෙන නිවාඩු අනුව තමයි මේ පැත්තට එන්න ලැබෙන්නෙ.



නවකයන්ට වද දෙන්න එපා කියල ලොක්කයිය කිවුව :කින්ඩි හිනා:දන්නැති හින්දා අහන්නේ
බ්ලොග් ලියනවද
රැකියාව පරිඝනකය ආශ්‍රිතවද?
සිංහල ටයිප් කරන්නේ මොන මෘදුකාංගෙන්ද
මෙච්චර එළකිරි එක හුරු කොහොමද?
හොද පළ පුරුද්දක් තියනවනෙ : හොර බැල්ම :
ලොල් brand new ද කියලනෙ සහෝදරය ඔය අහන්නෙ?අළුත්ම අළුත්ද?
ශොරි: ගොං කමනෙ:ලොල් brand new ද කියලනෙ සහෝදරය ඔය අහන්නෙ?
ඉහි ඉහි ආපු ගමන් ඕව අහන්න හොද නෑ නේද? :හොර හිනා:
පාටියෙ ප්‍රශ්න පත්තරයක් මෙයාටත් දීල ලොල්දන්නැති හින්දා අහන්නේ
බ්ලොග් ලියනවද
රැකියාව පරිඝනකය ආශ්‍රිතවද?
සිංහල ටයිප් කරන්නේ මොන මෘදුකාංගෙන්ද
මෙච්චර එළකිරි එක හුරු කොහොමද?
හොද පළ පුරුද්දක් තියනවනෙ : හොර බැල්ම :
:කරකවන ඇස්:ස්තුතියි සහෝදරයා!Welcum Dude ! ! ! hehe !Ela ela !
Saadarayen piligannawa !
අමිල අයිය ඉතින් හෝටල් වලින් කන්න දස්සයනෙ :කින්ඩි හිනා:පාටියෙ ප්‍රශ්න පත්තරයක් මෙයාටත් දීල ලොල්:කරකවන ඇස්:
ලොල් අනේ පල පල :ඇඹරුන එකා:something's rotten in here lol..
ටික කලක් ඉන්නකොට කට්ටිය වැඩ පෙන්නයි
ඔහොම යමුකො සිස්
කොහොමද ඉතින්
සාදරයෙන් පිලිගන්නව එලකිරි එකට[/QUOTE
මොකට කියනවද ඒ ගැන?සතුතියි ඔබටත්!
ලොල් අනේ පල පල :ඇඹරුන එකා:
මෙතන කිසීම ප්‍රශ්නයක් නෑ එලකිරි එකට අළුතෙන් කෙල්ලෙක් ඇවිල්ල එච්චරයි :පැණී මූන:

I'm new "EK" member ,
හින්දි සහ පැරණි සිංහල ගීත,
දුර්ලභ පිංතූර,
අධ්‍යාපනික හා සමාජීය තොරතුරු බෙදා හදාගන්න කැමතියි.
( මම ලියන්නේ සිංහල රටේ සිංහල භාෂාවෙන් පමණයි.සිංඟිලිස් අරහං)
මූලික උපකාරයක් ලෙස පුද්ගලික පිංතූරය සහ සීගියක් දා ගන්න හැටි කව්රුහරි කියල දෙනවද?