නෑ නිලමැස්සෝ?මල ලස්සන උනාට නටුවෙ කටු වගේ :මල කෙලියයි:
ඒ උනාට මේකෙ ඉන්න එවුන් දන්නව මල නොතලා කටු ඇනගන්නෙ නැතුව රොන් ගන්න![]()
ඔයා ලඟත් සිංදු ටොන් ගානක් තියනවනේ,මම අවුරුද්දක් විතර පිටතින් ඉඳගෙන වැඩිපුරම ගත්තේ සිංදු.ස්තුතියි ඔබට!~welcome~
එලකිරි පවුල වෙත සාදරයෙන් පිලිගනිමු
එල්ලුනාද පිදුරු ගහේ....සීගියක් කියන්නේ සිංහලද නංගෝ
ආයුබෝවන් එළකිරි වෙත් සාදරයෙන් පිළිගනිමු.


ස්තුතියි ඔබටත් !!!ඔයාට 27 යිනෙ මම මල්ලි: ඇස් උඩ:අමිල...මල්ලි හෝ අය්යේ,ගොඩක් ස්තුතියි.
එළ කිරි අඩවියට ඔබව සාදරයෙන් පිළිගන්නවා!!!![]()
සාදරයෙන් පිළිගන්නවා!
හුටා එහෙමද :පෙරලි සිනා:
නිල මැස්සො විතරනම් නෙ පුදුමෙනෑ නිලමැස්සෝ?
නිල මැස්සො විතරනම් නෙ පුදුමෙ
හෝහපුටුවො,මුකලන් බස්සො,කුම්බාන්ඩයො ඔක්කොම ඉන්නව :භයානක මූන:
අයියට කියන පෙට් නේම් ටික මෙතන දිගෑරියෙ මොකද ඉතින්ඇයි ඉහඳ පණුවො , කොළඹ කාක්කො , කබර ගොයි , ගැරඩි :රෝල් අයිස්:
:කින්ඩිය නේ..:මෙන්න මෙයා පින්කි වෙලා
ammatasiri huta meki kunuharapath kiyanawa..indapan umbata mama welcome ekak denakan


කාටද මොකක්ද කියන්නේ.
ඕකනෙ එකට හිටියට බොක්ක රබර :ඇද මුකය: මං කැපුන :බොරු ගෑස්:අයියට කියන පෙට් නේම් ටික මෙතන දිගෑරියෙ මොකද ඉතින්:කින්ඩිය නේ..:
නිල මැස්සො විතරනම් නෙ පුදුමෙ
හෝහපුටුවො,මුකලන් බස්සො,කුම්බාන්ඩයො ඔක්කොම ඉන්නව :භයානක මූන:


