ආයෙත් වරක් ස්තුතියි.සිංදුවේ තත්වය නම් ඉස්තරම්!
ආයෙත් වරක් ස්තුතියි.සිංදුවේ තත්වය නම් ඉස්තරම්!
I'm new "EK" member ,
I'm new "EK" member ,
හින්දි සහ පැරණි සිංහල ගීත,
දුර්ලභ පිංතූර,
අධ්‍යාපනික හා සමාජීය තොරතුරු බෙදා හදාගන්න කැමතියි.
( මම ලියන්නේ සිංහල රටේ සිංහල භාෂාවෙන් පමණයි.සිංඟිලිස් අරහං)
අමිල වූ සංගීත රසාස්වාදයක් බෙදා දෙන sl old hit songs thread එක නිසයි මම වැඩියෙන්ම එළකිරි එකට ආවේ.ප්‍රතිචාර ගල් මුල් ගොඩක් ලැබුනා.ඒව ඉතිං මේ වගේ සමාජ වෙබ් අඩවියක සාමාන්‍ය දේවල් නේ.(හැබැයි වෙනත් දේශීය හෝ විදේශීය සමාජ අඩවියක සාමාජිකාවක් නම් නොවෙයි)දැන්නම් හොඳටම රෑ වෙලා.ආ...එළිවෙලා අළුත් දවසකට. පළමු වරට සිංදුවක් ඉල්ලන්න ආශයි.සංගීත්ගේ අම්මා සිංදුව. තියනවද කව්රු හරි ලඟ?
මා හඩනා කදුළු ගලා
සැදූ කදූළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි......
ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඩූ කදුළු නේද
මලෙක මෙලෙක තිබුනු හදක්
ගලක් කලේ ඇයි.....
මා හඩනා කදුළු ගලා - නන්දා මාලනී
samanda silva ge niyare piyanagala githaya laba denna
Tikiri malee
http://www.dudesintheir.elakiri.com/forum/showpost.php?p=3010445&postcount=10540
by shiwanthaya
Mama dennam oyalata ahanna watina song ekak
sangeethaya yatapath karagena srungaraya ismathu wenawada
ehema neththan
srungaraya yatapath karagena sangeethaya ismathu wuna song ekakda
kiyala ahalama balanna
ඒ හිරු නොනැගේවා
රෑ තව දිගු වේවා
ඔබෙ නලලේ සදුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ......
මුව මුක්ත ලතා - එඩ්වඩ් ජයකොඩි
Me Songs tika thiyana kenek denawada............?
9)Wiyo wu pasuwai danenne - Sunil Edirisinha
QUOTE]
U find here http://www.elakiri.com/forum/showthread.php?t=195201&page=3
lots of Suni Edirisinghe collection...
Thanks Machan........!
Machanla me songs tika thiyanawanam denna please........!
1)Susum lamin - Karunarathna Diwulgane