How To Give A Life to a Ded Person..???

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
මැරිච්ච කෙනෙකුට පන දෙන්න නම් එයාගේ කැමැත්ත ගන්න ඕන
එයාගේන ලියුමකට අත්සන් අරගෙන ඊට පස්සේ මට කියන්න
මම ඇවිල්ලා පණ දෙන්නම් හැබැයි කාටවත් කියන්න එපා


:shocked:
:lol:
:P
:)
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
in parapsychology, there is a certain method. a lot of conditions has to be satisfied to do that.
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Thank you

    මචන්,
    එල කිරි සහ නල ජලය.........
    තැන්ක්ස්.. උදව් කලාට..
    මම මැරුනත් කාටවත් කියන්නෙ නැ........


    ME UMBA MODA THREAD DANNA EPA HARIDA???? HOLMANAK KARAPAN MARICHCHA EKAWA

    කාටවත් කියන්නෙපා මචන්.. එළකිරි ෆිට් එකක් හින්දා ක්‍රමේ කියන්නෙ..:eek::P:P:P
    මෙහෙමයි මැරිච්ච මිනිහෙක්ට පණ දෙනවා කියන එක ටිකක් ගේමක්
    ඒකත් පොඩ්ඩක් තරබාරු මිනිහෙක්ටනම් තවත් ටිකක් අමාරුයි ..:oo::baffled:


    ම්ම්, උඹ මචන් මැරිච්ච ගමන් ඒ මනුස්සයා අරන් පලයන්...කොහෙද?

    නෑ නෑ මල් ශාලාවට නෙවේ වින්කලේට.. :යස්::P:P


    අරන් ගිහින් උඹ පණ යනකන් හුළං ගහපං... එච්චරයි!:lol:


    එච්චර ගේමකුත් නෙවේ... උස්සන් යන්න පොඩ්ඩක් ඇඟේ ෆිට් එක ඕනේ එච්චරයි
    හික්ස්.. :rofl::rofl:

    ඒක අවුලක් නැත්තම් මේකත් සංගගෙ සිම්පල් ප්ලෑනක් වගේ තමයි..:D;)


    සේ තැන්කූ ඉෆ් යූ ලයික් මයි මෙතඩ්... :රොෆ්ල්::rofl::rofl:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සි‍රරා‍ව‍ට‍ ත‍ම‍යි‍ බ‍න්‍

    සි‍රි‍ය‍ස්‍ ම‍ච‍න්‍...
    ම‍ම‍ මැ‍රෙ‍න්‍න‍ ඉ‍ස්‍සෙ‍ල්‍ල‍ ලි‍ය‍ල‍ ති‍ය‍ල‍ ය‍න්‍න‍...
    ස‍පො‍ට්‍ එ‍ක‍ක්‍ දි‍ප‍න්‍...


    machan siraawatada ahanne
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සා‍ර්ත‍ක‍ පි‍ලි‍තු‍ර‍ක්‍

    සා‍ර්ත‍ක‍ පි‍ලි‍තු‍ර‍ක්
    සා‍ම‍න්‍ය‍ දැ‍නි‍ම‍ බො‍හො‍ම‍ හො‍ද‍යි‍....


    ‍‍
    †•иοмаĐ•†;5216207 said:
    Apo ova mehema aavata giyata kiyanna baha!:no::no::no::no:
    Population 1a x2 x3 x4 wei SL wala ova karanda giyoth!

    Podi Tip 1k dennam :D
    Maruna kena........
    1)Boy--------->Meh loke inna lokuma boobs tiyena girlta kiyala kiss 1k denna wenava...
    2)Girl----------> Langa pathaka inna pana tiyene karapoththekva nahaya udin tiyanna....

    *****
    Athdutuve naha habae prathyakshyai! :yes:

    SAY THANKS IF YOU DOWNLOAD THIS!

    :P
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    aniwaryenma

    hoda uththarayak..

    legally your absolutely rite...
    machan uba lawyer kenek da...?

    මැරිච්ච කෙනෙකුට පන දෙන්න නම් එයාගේ කැමැත්ත ගන්න ඕන
    එයාගේන ලියුමකට අත්සන් අරගෙන ඊට පස්සේ මට කියන්න
    මම ඇවිල්ලා පණ දෙන්නම් හැබැයි කාටවත් කියන්න එපා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Dawasak ape gedarata aawa anthawaadi kristiyani aagama pathurawana pujakayek thawa podi kollek ekka.
    Miniha kiwwa "Oba nomeree sadakalikawa geewath wenna kemathida kiyala"
    Mama kiwwa "Ow kemathie" kiyala
    Deviyan wahanse gena maha hellak kiyala podi pothak salli deela ganna kiwwa.
    Mama dora mulle thibuna honda kithul pollak eka aragena ara podi kollage oluwata udin allala kiwwa " den mama meken gahala me lamayawa maranawa , meyawa jeewath karala pennanna kiyala.
    Dennama eliyata penala diwwa pana epa kiyala .
    Mama joliyata tika durak un passe pennuwa.

    Onna ohomai meruna ayata pana deeme mage athdekeema.
     
    • Like
    Reactions: sudunone

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කාටවත් කියන්නෙපා මචන්.. එළකිරි ෆිට් එකක් හින්දා ක්‍රමේ කියන්නෙ..:eek::P:P:P
    මෙහෙමයි මැරිච්ච මිනිහෙක්ට පණ දෙනවා කියන එක ටිකක් ගේමක්
    ඒකත් පොඩ්ඩක් තරබාරු මිනිහෙක්ටනම් තවත් ටිකක් අමාරුයි ..:oo::baffled:


    ම්ම්, උඹ මචන් මැරිච්ච ගමන් ඒ මනුස්සයා අරන් පලයන්...කොහෙද?

    නෑ නෑ මල් ශාලාවට නෙවේ වින්කලේට.. :යස්::P:P


    අරන් ගිහින් උඹ පණ යනකන් හුළං ගහපං... එච්චරයි!:lol:


    එච්චර ගේමකුත් නෙවේ... උස්සන් යන්න පොඩ්ඩක් ඇඟේ ෆිට් එක ඕනේ එච්චරයි
    හික්ස්.. :rofl::rofl:

    ඒක අවුලක් නැත්තම් මේකත් සංගගෙ සිම්පල් ප්ලෑනක් වගේ තමයි..:D;)


    සේ තැන්කූ ඉෆ් යූ ලයික් මයි මෙතඩ්... :රොෆ්ල්::rofl::rofl:

    maru oiii... :lol::lol::lol::lol::lol::lol::rofl:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මචන් ඇහුවට තරහා වෙන්න එපා,
    එ‍ක්‍ස්‍පි‍රි‍ය‍න්‍ස්‍ ති‍ය‍න‍ව‍ද‍?

    tikak experience thiyenawa machan,
    winadi deka thunak athulatha wagenam, heart massage denna one, kruthima shvasanaya denna one, thawa beheth wagayak thiyenawa, shocks denna puluwan, oya wage dewal tikak thiyenawa.

    hungak wela gihinnam case. ethakotanam yakadurek langata thama geniyanna wenne. :baffled:

    eetath wada kal gihinnam mala giya praana kaarayo gennana thanakata yanna one.:oo: