What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියපු ලිපියක් දැක්කා..
සාකච්ඡාවට වටිනව කියල හිතුන නිසා දැම්මා... :):)

මේකෙ හැටිය‍ට රාවන රජතුමා මරණයට පත්වෙලා නැහැ, සිහි මුර්ඡා වෙලා
විතරයි..
හැබැයි නැවතත් සිහි එළවා ගත්තට පස්සෙ යන්නෙ ඉන්දියාවටමයිනෙ..!!

උපුටා ගැනුම -

පලි - කවුරු හරි ඉන්නවද ලකේගල ගියපු කෙනෙක්???

ඔය කතාව මාත් අහල තියනවා ඒත් මෙච්චර විස්තරයක් තියනවා කියලා දැනන් හිටියේ නැහැ
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔය කියන විදියට රාවන රජ්ජුරුවො අදටත් ඉන්නෙ කෝමා එකක වගේ නම් මම හෙටම ලෑස්තියි එතුමන්ව ජීවතුන් අතරට ගේන මෙහෙයුමට යන්න. ඒත් ඉතින් ඔය කියන පුස්කොළ පොත් කවුරු ලග තියෙනවද කියල කවුද දෙයියනේ දන්නෙ :(:(:(
සාමාන්‍ය කෝමා තත්වයක් නම් වෙන්න බෑ...විශේශිත එකක් වෙන්න ඕන..බොහෝම මෑතක් වෙනකනු ත් අපේ අය දැනන් ඉදළා තියනවා සමහර සුවිශේශි තෙල් වර්ග ඔවැනි විස්මිත දේ කරන්න පුළුවන් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ කතාවල පවා ඒ ගැන කියවෙනවා..අනික රාවන කියන්නේ අති දක්ශ වෙදැදුරෙක්...ඔහුළඟ අනිවාර්යෙන් තියෙන්නැති බලගතු බෙහෙත් වර්ග :)
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙච්චර පරිසරයට ආදරේ කරපු රාවණ රසදියෙන් විමානෙ පණගැන්නුව කියන එක පරස්පරයි.
    එහෙම්මම කියන්නත් බෑ නෙද ?
    රසදිය භාවිතාකරයින් පස්සෙ එන අපද්‍රව්්‍ය නිසි පරිදි පරිසරයට බැහැර කරන්නත් ක්‍රම තියෙන්න පුළුවන්නෙ නෙද ?
    රසදිය බැර ලෝහයක් උනත් එක වෙනත් ද්‍රව්්‍ය සමඟ මිශ්‍ර කරල හරි වෙන මොන විදියකින් හරි වෙනත් ආකාරයකට පරිවර්ථනය කරා කියල හිතන්නත් බැරි නෑ නෙද ? :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උණවටුනෙ ගුරුත්වය වෙනස් කියල මම 'අහලා' තියෙනවා. නමුත් අත්දැකලා නැහැ ඔච්චර සැරයක් ගිහිල්ලත්... මොකක් හරි සංසිද්ධියක් නිසා එහෙම වෙනවා හෝ නොවෙනවා වෙන්න පුළුවන්.

    බිම තියෙන වස්තු උඩ යන තරම් වෙනසක් නෑ මං හිතෙන්නෙ
    නමුත් NASA එකෙන් චන්ද්‍රිකා යවද්දි වැරදිලාවත් එම චන්ද්‍රිකා වල ගමන් පථය උණවටුන (උඩින්) හරහා නොයන්න ඒ මිනිස්සු පරිස්සම් වෙනව කියල නම් දන්නව
    මොකද එතන විතරක් තියෙන එ පොඩි ගුරුත්වාකර්ෂණ වෙනසින් උනත් චන්ද්‍රිකාවල ගමන්පථය යංතමින් හරි වෙනස් කරන්න පුළුවන් නිසා.:)

    එ පොඩි වෙනස කාලයක් ගියාම ලොකුවට බලපානවා:)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ කියන්නෙ? හඳේ වගේ උඩයනවලුද ඒ පැත්තෙ? මං මේ නොදන්න කමටයි අහන්නේ. :eek: :D

    නෑ මල්ලි පොඩි වෙනසයි තියෙන්නෙ එක අපිට දැනෙන්නෙ නෑ:)
    නැත්නම් මෙලාකටත් ඒ පැත්තෙත් leisure world එකක් දාල තියයි විජයගෙ සිංහලයො :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ළස්සන කතාවක් මතක් වුනා..
    .....
    අනිත් දෙවල් නුත් ඔහොම තමයි..
    ඒකනම් ඇත්ත කසුන් අයියෙ:)

    න්යශ්තික බලය තියෙන්න පුලුවන්.. ආචර්ය ගුනසීකර ගෙ පොතෙත් ඒගෙන විස්තර වෙනවා.
    ඔය රසදිය කටන්දරේ මට තෙරුනෙ නෑ.

    ම්‍ම්‍ ම‍ට‍ තේ‍රු‍න‍ වි‍දි‍ය‍ට‍න‍ම්‍ මෙ‍හෙ‍ම‍යි‍

    අ‍පි‍ දැ‍න්‍ ඔ‍ය‍ කාර් වලට එහෙම බැටරි පාවිච්චි කරන්නෙ ? ඒකෙන් වෙන්නෙ එක තැනකදි ආරොපනය කරපු ආරෝපණ ක්‍රමානුකුලව හිමින් මුදා හැරීමක් නෙ ?

    මට හිතෙන්නෙ මෙතන රසදිය වැඩ කරන්නෙත් එහෙම වෙන්න ඇති
    පොලොවවේදි න්්‍යශ්ටික බලයෙන් රසදිය රත්කරල එම රසදිය වලින් හිමින්සැරෙ වතුර රත් කරල එම වාශ්ප වලින් වෙන්න ඇති විමානය යන්නෙ
    :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය කියන විදියට රාවන රජ්ජුරුවො අදටත් ඉන්නෙ කෝමා එකක වගේ නම් මම හෙටම ලෑස්තියි එතුමන්ව ජීවතුන් අතරට ගේන මෙහෙයුමට යන්න. ඒත් ඉතින් ඔය කියන පුස්කොළ පොත් කවුරු ලග තියෙනවද කියල කවුද දෙයියනේ දන්නෙ :(:(:(
    ඇත්තමයි මචං:(:(:(:(:(
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ

    නමුත් NASA එකෙන් චන්ද්‍රිකා යවද්දි වැරදිලාවත් එම චන්ද්‍රිකා වල ගමන් පථය උණවටුන (උඩින්) හරහා නොයන්න ඒ මිනිස්සු පරිස්සම් වෙනව කියල නම් දන්නව
    මොකද එතන විතරක් තියෙන එ පොඩි ගුරුත්වාකර්ෂණ වෙනසින් උනත් චන්ද්‍රිකාවල ගමන්පථය යංතමින් හරි වෙනස් කරන්න පුළුවන් නිසා.:)

    මචං ඒක කිව්වෙ ඇත්තටමද??:eek::eek: අප්පට සිරි මම දැනං හිටියෙ නෑනෙ ඒවගක්. පුලුවන් නම් ඒ ගැන තියෙන විස්තර ටිකක් දානවද.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සාමාන්‍ය කෝමා තත්වයක් නම් වෙන්න බෑ...විශේශිත එකක් වෙන්න ඕන..බොහෝම මෑතක් වෙනකනු ත් අපේ අය දැනන් ඉදළා තියනවා සමහර සුවිශේශි තෙල් වර්ග ඔවැනි විස්මිත දේ කරන්න පුළුවන් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ කතාවල පවා ඒ ගැන කියවෙනවා..අනික රාවන කියන්නේ අති දක්ශ වෙදැදුරෙක්...ඔහුළඟ අනිවාර්යෙන් තියෙන්නැති බලගතු බෙහෙත් වර්ග :)
    රාවන සිරුර නොදිරන ලෙස බෙහෙත් ගල්වා මහකුඩුගල කන්දෙ තැන්පත් කරලා තියෙන බව නුවර එළිය ප්‍රදේශයේ ජනතාව අතර ජනප්‍රවාදයක් තියෙනවා. මේක නාග ගෝත්‍රිකයො කරපු වැඩක් කියලයි පිලිගැනෙන්නෙ. මේ කවියෙනුත් ඒ බව තහවුරු වෙනවා.

    "කිකිළිගෙ රූපයක් ඇත කිකිළිය මානේ
    රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ
    ඇටි කුකුලෙක්ගෙ රුව ඇටිපොල කදු මුදුනේ
    ඊ තලයක ලකුණ ඇත ලග්ගල මුදුනේ"
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රාවන සිරුර නොදිරන ලෙස බෙහෙත් ගල්වා මහකුඩුගල කන්දෙ තැන්පත් කරලා තියෙන බව නුවර එළිය ප්‍රදේශයේ ජනතාව අතර ජනප්‍රවාදයක් තියෙනවා. මේක නාග ගෝත්‍රිකයො කරපු වැඩක් කියලයි පිලිගැනෙන්නෙ. මේ කවියෙනුත් ඒ බව තහවුරු වෙනවා.

    "කිකිළිගෙ රූපයක් ඇත කිකිළිය මානේ
    රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ
    ඇටි කුකුලෙක්ගෙ රුව ඇටිපොල කදු මුදුනේ
    ඊ තලයක ලකුණ ඇත ලග්ගල මුදුනේ"
    මග සළකුණු දීලා වගේ නේද..මේ කියන ඇටිකුකුළු සංකේතයේ ලොකු වැදගත් කමක් තියනවා මං හිතන්නේ...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං ඒක කිව්වෙ ඇත්තටමද??:eek::eek: අප්පට සිරි මම දැනං හිටියෙ නෑනෙ ඒවගක්. පුලුවන් නම් ඒ ගැන තියෙන විස්තර ටිකක් දානවද.
    ඔව් හැබයි ඔක පරන නිව්ස් එකක්. චන්දිකා(අර අහසෙ යන ඒව හොඳෙ ?) ආපු මුල්ම කාල වලනම් ඔය ප්‍රශ්නෙ නාසා විද්්‍යාඥයොන්ට ආව කියල දන්නවා
    දැන් සමහරවිට දියුණු අපකරන බද්ධ කරල ඇත්තෙ
    පුළුවං උනොත් මං හොයල දාන්නම්:)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අදටත් හිරුදෙවි නමදින සිව්හෙළය

    අප්‍රේල් 13-14 දිනවලට අද‍ටත් අපි උත්කර්ෂවත් ලෙස අලුත් අවුරුද්ද කියලා සමරන්නෙ සූර්‍යා මීන රාශියෙන් මේශ රාෂියට සංක්‍රමණය වීමයි. සිව් හෙළයට සූර්යා මුදුන් වන මේ දින සූර්ය වන්දනයට සුදුසු බව තෝරා ගත්තේ පුලස්ථි ඍෂිවරයා බව ‘සූර්‍ය නමස්කාරය’ නම් පැරණි පුස්කොලපොතේ සදහන්ය.

    රාම රාවන සටනින් පසු ලංකාව තුල හින්දු බලපෑම් ඇති වූවා සේම හින්දු චාරිත්‍ර වලට සූර්ය නමස්කාරය එක්වුණා මිස එය ඉන්දියාවෙන් අප රටට ආනයනය කල සංස්කෘතික අංගයක් නොවේ. ග්‍රීසිය, රෝමය ආදී රටවලටද සූර්ය වන්දනය පැතිර යාම තුලින් එම රටවල් ලංකාව සමග සබදතා පැවැත්වූ බව තහවුරු වේ.

    එදා ලක්දිව විසූ සිව් මහා ගෝත්‍ර වල හෙලයන් එකම දිනක, එකම නැකතට, එකම දිශාවක් බලා සූර්‍ය වන්දනයේ යෙදුණු අතර, වසර 5000 කට පසුව අදත් ලක්දිව වෙසෙන හෙලයන් බුදු දහම හා සබැදි මෙම හෙළ සිරිත් විරිත් බැති බරව ඉටුකරති. එවන් වූ සාඩම්බර සංස්කෘතියක් මෙතරම් කලක් අඛණ්ඩව ඉදිරියට ගෙනයන තවත් රටක්, ජාතියක් තියේද? ;)

    උපුටා ගැන්ම - ‘රාවන් යුගයේ ඇරඹූ සූර්ය මංගල්‍යය’ - ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    බිම තියෙන වස්තු උඩ යන තරම් වෙනසක් නෑ මං හිතෙන්නෙ
    නමුත් NASA එකෙන් චන්ද්‍රිකා යවද්දි වැරදිලාවත් එම චන්ද්‍රිකා වල ගමන් පථය උණවටුන (උඩින්) හරහා නොයන්න ඒ මිනිස්සු පරිස්සම් වෙනව කියල නම් දන්නව
    මොකද එතන විතරක් තියෙන එ පොඩි ගුරුත්වාකර්ෂණ වෙනසින් උනත් චන්ද්‍රිකාවල ගමන්පථය යංතමින් හරි වෙනස් කරන්න පුළුවන් නිසා.:)

    එ පොඩි වෙනස කාලයක් ගියාම ලොකුවට බලපානවා:)
    ඔව්, මෙ කතාවෙ ඇත්තක් තියෙනවා..මම අහල තියෙන විදියට උණවටුන මුහුදට ඉස්සර චණ්ද්‍රිකා කඩ වැටිලා තියෙනවා.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    99188394.jpg
    42325804.jpg
    97845003.jpg
    17092749.jpg
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0

    මම මේගැන දෙනගෙන හිටියෙ නෑ. එහෙම හුරුත්වාකර්ශනයෙ වෙනසක් තියනවනම් ඒ අපෙ පර්යීශ්යකයො ඒගෙන උනන්දු වෙන්නෙ නෙත්තෙ?
    ඒක තමා අය්යේ මාත් දැන ගත්තේ අද. උඩ ගියේ නැතත් ගිහිල්ලා බලන්න ඕන කොහොමද කියලා. :D

    9.8ms-2 කියල කියන සාමාන්‍ය ගුරුත්ව බලය, දශම කීපයකින් එහා මෙහා වෙනවා කියලයි කියන්නේ. මිනිස් ඇඟට එතරම් දැනෙන්නෙ නැහැ එහෙම වෙනසක් මම හිතන්නේ.
    එහෙම එකක් නෑ ඇගට දැනෙන වෙනසක් නම් නෑ ..:rofl:..ඒත් පැහැදිලි ජෛwa විවිධත්වයේ වෙනසක් තියනවා විශේෂයෙන්ම ගහ කොළ වල..ඔය ගුරුත්වාකර්ෂණ වෙනස චුම්බක ක්ෂේත්‍රයක් වගේ එකක් හින්දයි කියලා මං හිතන් හිටියේ..
    නෑ මල්ලි පොඩි වෙනසයි තියෙන්නෙ එක අපිට දැනෙන්නෙ නෑ:)
    ස්තූතියි අය්යලා ඔක්කොටොම :D

    නැත්නම් මෙලාකටත් ඒ පැත්තෙත් leisure world එකක් දාල තියයි විජයගෙ සිංහලයො :D
    :lol: ඔව් ඔව්... දාලා ටික දවසකින් ඒකත් විකුනයි වෙන කොහේට හරි. :D
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    ඇරගොන් සහෝදරය දාපු මේ ලිපි පෙළ නම් මසුරං වටිනව ඇත්තටම. දඩුමොණරෙ අල ගිය මුලගිය හැම තැනක්ම සදහන් වෙනවා. ඇත්තටම ගොඩක් වටින ලිපි පෙළක්. හැබැයි තවම වෙලාවක් ලැබුණෙ නෑ හරියට ඉවර වෙනකම් කියවන්න.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ඇරගොන් සහෝදරය දාපු මේ ලිපි පෙළ නම් මසුරං වටිනව ඇත්තටම. දඩුමොණරෙ අල ගිය මුලගිය හැම තැනක්ම සදහන් වෙනවා. ඇත්තටම ගොඩක් වටින ලිපි පෙළක්. හැබැයි තවම වෙලාවක් ලැබුණෙ නෑ හරියට ඉවර වෙනකම් කියවන්න.
    බොහොම ස්තුතියි මචන්, මාතෘකාවට අදලයි කියල හිතුන නිසා දැම්මා...
     
    • Like
    Reactions: x-pert