සුරංගනා කතා ලිය ලියා හිටියා නේද කාලයක්අනේ උබයි මායි දන්න යථාර්තෙ![]()
ඇති දැන්වත් ඇත්ත තේරුනා ලොල්සුරංගනා කතා ලිය ලියා හිටියා නේද කාලයක්අනේ උබයි මායි දන්න යථාර්තෙ![]()
ඇති දැන්වත් ඇත්ත තේරුනා ලොල්මට තාම තේරුනේ නෑසුරංගනා කතා ලිය ලියා හිටියා නේද කාලයක්ඇති දැන්වත් ඇත්ත තේරුනා ලොල්

so you final figured how real life differs from fantasies? hehe good for you ..srsly nice poetry bro.
මට තාම තේරුනේ නෑ![]()


ඒක නම් ඇත්ත අමිල අයියෙ
සුරංගනා කතා එහෙම්පිටින්ම බොරු වෙනවනම් එකක්
ඒත් ඒ කතන්දර වල දරුණු පැත්ත විතරක් ඇත්ත වෙන එකයි භයානක![]()
Nice one bro......!!![]()
![]()

ඕකී ඩෝකි තැන්කූලස්සන නිර්මාණයක් අයියෙ...... සුභ පැතුම්![]()
තෑන්ක්ස් :ලාවට:ඔව් ඒක තමා යථාර්තයලස්සන නිර්මාණයක් අයියේ
![]()
thanks machanha ha mxsaaa simple katawak patta:::gdluck machsn:::kit
thanks BroReally Nice...
Thanks Sisnew style..gud work
ස්තුතියි මිත්රයාlassana nirmanayak
තෑන්ක්ස්100% Truth
ස්තූතියිwow, very nice.

තෑන්ක්ස් බාර්ලි
- ela ela lassanai.......


ස්තූතියිNirmanaya Nam Nirmanath Makakai..
Yahaluwa..
so you final figured how real life differs from fantasies? hehe good for you ..srsly nice poetry bro.
තෑන්ක්ස් ටීඩීබොහෝමත්ම ස්තූතියි රොන් අය්යෙ ඔබේ අදහස් හා දිරි ගැන්වීම් වලටඅමිල මල්ලි...ඔබ නිර්මානකරනයේදි දිනෙන් දින ඔබේ රාමුවට හසු කරගන්නා භාවිතයන් සෙසු නිර්මානකරුවන් හා සසඳා බලද්දී පුලුල් පරාසයක් මත විහිදී ඇති බව නොකියාම බැහැ...
මේ නිර්මානයත් එබඳු අර්තවත් නිර්මානයක්...
වරෙක ඔබ ඉතිහාසයෙන්ද, සමාජ අසාධාරනයෙන්ද, සම්මත ප්රේමයෙන්ද.... නිර්මාන ජනතාවට පිලිගන්වමින් හා දයාද කරමින් ඒවා ඔහුන්ගේ විමසුමට ලක් කල අවස්තා මා බොහෝ විට දැක තිබෙනවා..කියවා තිබෙනවා..
මල්ලිට යා හැකි දුර තව බොහෝ බව මට ඉඟියෙන් දැනෙනවා. මොන බාධක ආවත් නොනැවතී ඒ ගමන යන්නට ඔබට සක්තිය හා වීර්ය ලැබේවායි මා පතනවා...

ස්තූතියි අක්කgodak wenas deyak malla. keep it up. good work

නියමයි අමිල අළුත් සිස්ටම් එකක්
අමූලික ඇත්තක් කියල තියෙන්නෙ :ඩී:
දිගටම ලියමු සහෝ...
සුභපැතුම්!
ස්තූතියි අක්කgodak wenas deyak malla. keep it up. good work

බොහෝමත්ම ස්තූතියි සදුන්
නියමයි අමිල අළුත් සිස්ටම් එකක්
අමූලික ඇත්තක් කියල තියෙන්නෙ :ඩී:
දිගටම ලියමු සහෝ...
සුභපැතුම්!
