~අතුරු කතාවක්~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඒක නම් ඇත්ත අමිල අයියෙ
සුරංගනා කතා එහෙම්පිටින්ම බොරු වෙනවනම් එකක්
ඒත් ඒ කතන්දර වල දරුණු පැත්ත විතරක් ඇත්ත වෙන එකයි භයානක:)

ජීවිතේ කියන්නෙත් එකතරා සුරංගනා කතාවක් හැළහැප්පීම් සහිත

Nice one bro......!! :) :)

ස්තූති යුරාජ් :)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අමිල මල්ලි...ඔබ නිර්මානකරනයේදි දිනෙන් දින ඔබේ රාමුවට හසු කරගන්නා භාවිතයන් සෙසු නිර්මානකරුවන් හා සසඳා බලද්දී පුලුල් පරාසයක් මත විහිදී ඇති බව නොකියාම බැහැ...

මේ නිර්මානයත් එබඳු අර්තවත් නිර්මානයක්...

වරෙක ඔබ ඉතිහාසයෙන්ද, සමාජ අසාධාරනයෙන්ද, සම්මත ප්‍රේමයෙන්ද.... නිර්මාන ජනතාවට පිලිගන්වමින් හා දයාද කරමින් ඒවා ඔහුන්ගේ විමසුමට ලක් කල අවස්තා මා බොහෝ විට දැක තිබෙනවා..කියවා තිබෙනවා..

මල්ලිට යා හැකි දුර තව බොහෝ බව මට ඉඟියෙන් දැනෙනවා. මොන බාධක ආවත් නොනැවතී ඒ ගමන යන්නට ඔබට සක්තිය හා වීර්ය ලැබේවායි මා පතනවා...
 
Jan 15, 2009
9,238
368
0

නියමයි අමිල අළුත් සිස්ටම් එකක්
අමූලික ඇත්තක් කියල තියෙන්නෙ :ඩී:
දිගටම ලියමු සහෝ...
සුභපැතුම්!
 
Last edited:

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හිතට දැනෙන අපූරු කතාවක්.....
කෙටියෙන්...ඉක්මනින් දැනෙන විදියට ලියලා තියෙනවා

නියමයි අමිල අයියේ
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අමිල මල්ලි...ඔබ නිර්මානකරනයේදි දිනෙන් දින ඔබේ රාමුවට හසු කරගන්නා භාවිතයන් සෙසු නිර්මානකරුවන් හා සසඳා බලද්දී පුලුල් පරාසයක් මත විහිදී ඇති බව නොකියාම බැහැ...

මේ නිර්මානයත් එබඳු අර්තවත් නිර්මානයක්...

වරෙක ඔබ ඉතිහාසයෙන්ද, සමාජ අසාධාරනයෙන්ද, සම්මත ප්‍රේමයෙන්ද.... නිර්මාන ජනතාවට පිලිගන්වමින් හා දයාද කරමින් ඒවා ඔහුන්ගේ විමසුමට ලක් කල අවස්තා මා බොහෝ විට දැක තිබෙනවා..කියවා තිබෙනවා..

මල්ලිට යා හැකි දුර තව බොහෝ බව මට ඉඟියෙන් දැනෙනවා. මොන බාධක ආවත් නොනැවතී ඒ ගමන යන්නට ඔබට සක්තිය හා වීර්ය ලැබේවායි මා පතනවා...
බොහෝමත්ම ස්තූතියි රොන් අය්යෙ ඔබේ අදහස් හා දිරි ගැන්වීම් වලට

:)
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
godak wenas deyak malla. keep it up. good work
ස්තූතියි අක්ක :)

නියමයි අමිල අළුත් සිස්ටම් එකක්
අමූලික ඇත්තක් කියල තියෙන්නෙ :ඩී:
දිගටම ලියමු සහෝ...
සුභපැතුම්!
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
godak wenas deyak malla. keep it up. good work
ස්තූතියි අක්ක :)

නියමයි අමිල අළුත් සිස්ටම් එකක්
අමූලික ඇත්තක් කියල තියෙන්නෙ :ඩී:
දිගටම ලියමු සහෝ...
සුභපැතුම්!
බොහෝමත්ම ස්තූතියි සදුන් :)