SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
Thanks aiye..mamath gaththa me sinduwa...

ඔයාට කවුද ගන්න කිව්වේ ඉස්සර නම් බෙහෙතකටවත් කෙල්ලෙක් නැති නිසා සද්ද නැතුව හිටියට ඔන්න දැන් නම් නඞු දානවා හොදඳ:angry::angry:
දැන් අපිට ඔනෙ තරම් කෙල්ලො ඉන්නවා :P:P:P
 
pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
මෙහි සියලු අයිතිය නිනේත්9(nineth9)ට හිමි විය යුතු බව මතක් කරන්න ඔන මෙවෙලා වෙ .එ නිසා තුති හිමි විය යුත්තෙ‍් ඔහු ටයි.

මා මෙ ගීත සියල්ල නැවත Thread එකේ පෝස්ට් කලේ ඔහුගේ අවසරය ඇතිව බව කරැනාවෙන් මතක් කල යුතු යි.

ස්තුතියි.

matath oyage post tika dakina kota nineth9 mathak wuna malli machoo
ahanna nolabena geetha tikak apita dunna hithawatha ikmanin nawatha awi kiyala hithanawa
 
(බොහෝ දෙනෙක් අසා ඇති එහෙත් විඳ නැති ගීතයක්)
අමන බමන ගී ගැයෙනා....කුමන අරුතදැයි නොදැනා.....
ඒ ගීයෙන් නැගි අපුල ස්වරයට...තේවා නාදය මැකුනා.....

දළදා මාළිගය පෙනෙන මානයේ, අස්ගරිය ක්‍රීඩාංගණයේ තරඟ පැවැතෙද්දී සුරාවෙන් මත්ව, ජීවිතය අමතක කළ මිනිසුන් උමතුවෙන් නඟන හරසුන‍් ඝෝසාව සහ පරිසර හානිය
බහිරව කන්දේ සමාධි බුදු පිළිමය අසීමිත කරුණාවෙන් ඉවසා සිටින අයුරු මැවී පෙනෙනසුන්දර ගීතයක්. මහා පොතකින්වත් කියා නිම කල නොහැකි අසීමිත බුදු ගුනය-පරිසරය-ජීවිතය- යථාර්තය සියල්ල පදවැලකට ගොනු කර,බුදු ගුනයට-පරිසරයට-සංවේගයට සියල්ලටම උචිත සංගීත රිද්මයකින් අසංකගේ උද්වේගකර හඬින් ගැයෙන මේ ගීතය නිවී සැසිල්ලේ අසන්න.http://www.mediafire.com/file/m0kfajmhldf/07 Bahirawa kande.mp3
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    Thank oyata Mewage Song Akak
    Post Kalata. Thanks Mama Ba Gattha.
     
    Hello yaluwane...Dan thamai enna puluwan une...
    Ron ayyawa,shammee akkiyawa,shiwantha ayyawa,sandun ayyawa aadaren mathak karanawa...

    Meka oyagollan gawa thiyenawada???

    Nadi tharanga Unplugged version...

    http://www.sendspace.com/file/8twnsn:):):)
    දැන් කොල්ලට ඕල්ඩ් හිට් උණ බෝවෙලා වගේ:lol:හොඳයි හොඳයි ලස්සන ගමනකට ආසිරි!
    (වෙන :cool:පාටකින් ලිව්වොත් නරකද?)
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    (බොහෝ දෙනෙක් අසා ඇති එහෙත් විඳ නැති ගීතයක්)
    අමන බමන ගී ගැයෙනා....කුමන අරුතදැයි නොදැනා.....
    ඒ ගීයෙන් නැගි අපුල ස්වරයට...තේවා නාදය මැකුනා.....

    දළදා මාළිගය පෙනෙන මානයේ, අස්ගරිය ක්‍රීඩාංගණයේ තරඟ පැවැතෙද්දී සුරාවෙන් මත්ව, ජීවිතය අමතක කළ මිනිසුන් උමතුවෙන් නඟන හරසුන‍් ඝෝසාව සහ පරිසර හානිය
    බහිරව කන්දේ සමාධි බුදු පිළිමය අසීමිත කරුණාවෙන් ඉවසා සිටින අයුරු මැවී පෙනෙනසුන්දර ගීතයක්. මහා පොතකින්වත් කියා නිම කල නොහැකි අසීමිත බුදු ගුනය-පරිසරය-ජීවිතය- යථාර්තය සියල්ල පදවැලකට ගොනු කර,බුදු ගුනයට-පරිසරයට-සංවේගයට සියල්ලටම උචිත සංගීත රිද්මයකින් අසංකගේ උද්වේගකර හඬින් ගැයෙන මේ ගීතය නිවී සැසිල්ලේ අසන්න.http://www.mediafire.com/file/m0kfajmhldf/07 Bahirawa kande.mp3

    (බොහෝ දෙනෙක් අසා ඇති එහෙත් විඳ නැති ගීතයක්)

    meka nam attha
    mamath me sinduwa langa thiyagena hitiyata dan thamai widinne
     
    ගීතයක නියම මිහිර ලබන්න හොඳ ශ්‍රව්‍ය උපාංගයකුත්, .විඳින්න සංසුන් සිතකුත් තියෙන්න ඕන (මගේ ළඟ නම් හොඳ හෙඩ්ෆෝන් එකක් තියනවා :yes:)
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    (බොහෝ දෙනෙක් අසා ඇති එහෙත් විඳ නැති ගීතයක්)
    අමන බමන ගී ගැයෙනා....කුමන අරුතදැයි නොදැනා.....
    ඒ ගීයෙන් නැගි අපුල ස්වරයට...තේවා නාදය මැකුනා.....

    දළදා මාළිගය පෙනෙන මානයේ, අස්ගරිය ක්‍රීඩාංගණයේ තරඟ පැවැතෙද්දී සුරාවෙන් මත්ව, ජීවිතය අමතක කළ මිනිසුන් උමතුවෙන් නඟන හරසුන‍් ඝෝසාව සහ පරිසර හානිය
    බහිරව කන්දේ සමාධි බුදු පිළිමය අසීමිත කරුණාවෙන් ඉවසා සිටින අයුරු මැවී පෙනෙනසුන්දර ගීතයක්. මහා පොතකින්වත් කියා නිම කල නොහැකි අසීමිත බුදු ගුනය-පරිසරය-ජීවිතය- යථාර්තය සියල්ල පදවැලකට ගොනු කර,බුදු ගුනයට-පරිසරයට-සංවේගයට සියල්ලටම උචිත සංගීත රිද්මයකින් අසංකගේ උද්වේගකර හඬින් ගැයෙන මේ ගීතය නිවී සැසිල්ලේ අසන්න.http://www.mediafire.com/file/m0kfajmhldf/07 Bahirawa kande.mp3

    bohoma sthuthi sahodarita
     
    Status
    Not open for further replies.