Machan me SF Akka Gahapu Ekada...?
Thanks aiye..mamath gaththa me sinduwa...

මෙහි සියලු අයිතිය නිනේත්9(nineth9)ට හිමි විය යුතු බව මතක් කරන්න ඔන මෙවෙලා වෙ .එ නිසා තුති හිමි විය යුත්තේ ඔහු ටයි.
මා මෙ ගීත සියල්ල නැවත Thread එකේ පෝස්ට් කලේ ඔහුගේ අවසරය ඇතිව බව කරැනාවෙන් මතක් කල යුතු යි.
ස්තුතියි.
mata nam malli thawama ude 10.00.kamak naha malli deepu suba pathuma ihalin baragaththa
matath oyage post tika dakina kota nineth9 mathak wuna malli machoo
ahanna nolabena geetha tikak apita dunna hithawatha ikmanin nawatha awi kiyala hithanawa
Hello yaluwane...Dan thamai enna puluwan une...
Ron ayyawa,shammee akkiyawa,shiwantha ayyawa,sandun ayyawa aadaren mathak karanawa...
Meka oyagollan gawa thiyenawada???
Nadi tharanga Unplugged version...
http://www.sendspace.com/file/8twnsn:):):)
(බොහෝ දෙනෙක් අසා ඇති එහෙත් විඳ නැති ගීතයක්)
අමන බමන ගී ගැයෙනා....කුමන අරුතදැයි නොදැනා.....
ඒ ගීයෙන් නැගි අපුල ස්වරයට...තේවා නාදය මැකුනා.....
දළදා මාළිගය පෙනෙන මානයේ, අස්ගරිය ක්රීඩාංගණයේ තරඟ පැවැතෙද්දී සුරාවෙන් මත්ව, ජීවිතය අමතක කළ මිනිසුන් උමතුවෙන් නඟන හරසුන් ඝෝසාව සහ පරිසර හානිය බහිරව කන්දේ සමාධි බුදු පිළිමය අසීමිත කරුණාවෙන් ඉවසා සිටින අයුරු මැවී පෙනෙනසුන්දර ගීතයක්. මහා පොතකින්වත් කියා නිම කල නොහැකි අසීමිත බුදු ගුනය-පරිසරය-ජීවිතය- යථාර්තය සියල්ල පදවැලකට ගොනු කර,බුදු ගුනයට-පරිසරයට-සංවේගයට සියල්ලටම උචිත සංගීත රිද්මයකින් අසංකගේ උද්වේගකර හඬින් ගැයෙන මේ ගීතය නිවී සැසිල්ලේ අසන්න.http://www.mediafire.com/file/m0kfajmhldf/07 Bahirawa kande.mp3
දැන් කොල්ලට ඕල්ඩ් හිට් උණ බෝවෙලා වගේHello yaluwane...Dan thamai enna puluwan une...
Ron ayyawa,shammee akkiyawa,shiwantha ayyawa,sandun ayyawa aadaren mathak karanawa...
Meka oyagollan gawa thiyenawada???
Nadi tharanga Unplugged version...
http://www.sendspace.com/file/8twnsn:)
හොඳයි හොඳයි ලස්සන ගමනකට ආසිරි!
පාටකින් ලිව්වොත් නරකද?)(බොහෝ දෙනෙක් අසා ඇති එහෙත් විඳ නැති ගීතයක්)
අමන බමන ගී ගැයෙනා....කුමන අරුතදැයි නොදැනා.....
ඒ ගීයෙන් නැගි අපුල ස්වරයට...තේවා නාදය මැකුනා.....
දළදා මාළිගය පෙනෙන මානයේ, අස්ගරිය ක්රීඩාංගණයේ තරඟ පැවැතෙද්දී සුරාවෙන් මත්ව, ජීවිතය අමතක කළ මිනිසුන් උමතුවෙන් නඟන හරසුන් ඝෝසාව සහ පරිසර හානිය බහිරව කන්දේ සමාධි බුදු පිළිමය අසීමිත කරුණාවෙන් ඉවසා සිටින අයුරු මැවී පෙනෙනසුන්දර ගීතයක්. මහා පොතකින්වත් කියා නිම කල නොහැකි අසීමිත බුදු ගුනය-පරිසරය-ජීවිතය- යථාර්තය සියල්ල පදවැලකට ගොනු කර,බුදු ගුනයට-පරිසරයට-සංවේගයට සියල්ලටම උචිත සංගීත රිද්මයකින් අසංකගේ උද්වේගකර හඬින් ගැයෙන මේ ගීතය නිවී සැසිල්ලේ අසන්න.http://www.mediafire.com/file/m0kfajmhldf/07 Bahirawa kande.mp3
ම්...රස විඳින්න !Thank oyata Mewage Song Akak
Post Kalata. Thanks Mama Ba Gattha.
Oya gollan gawa nathi...mage gawa athi sinduwak nathu athi...![]()
ගීතයක නියම මිහිර ලබන්න හොඳ ශ්රව්ය උපාංගයකුත්, .විඳින්න සංසුන් සිතකුත් තියෙන්න ඕන (මගේ ළඟ නම් හොඳ හෙඩ්ෆෝන් එකක් තියනවා
(බොහෝ දෙනෙක් අසා ඇති එහෙත් විඳ නැති ගීතයක්)
meka nam attha
mamath me sinduwa langa thiyagena hitiyata dan thamai widinne
)(බොහෝ දෙනෙක් අසා ඇති එහෙත් විඳ නැති ගීතයක්)