SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
jothianji1copy.jpg


Sithin Darannata - H.R.Jothipala & Anjaleen Gunathilaka
thanks malliyo math gaththa...bohoma pin...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
:shocked::shocked:

ඔයාට වැරදිලා කුරුම්බා කියන්නෙ කලටි නෙවෙයි
කුරුම්බා වල වතුර හෙල්ලෙන්නෙ නෑ
කලටි වල යන්තම් හෙල්ලෙනවා
ඒකවත් දන්නෙ නැති කෙල්ලො කොහොම පවුල් කයිද මන්දා
:eek::oo::rofl::lol::lol:

malliya kohomada jeevithaya.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

මෙන්න දෙන්නටම ලස්සන සිංදුවක්!
http://www.mediafire.com/?2nzze2gujmg

නංගිට අවුල් ලිහාගන්න හොඳ පරිචයක් තියෙන හැඩයි...ඒකම තමා ගැහැණියක විසින් ජීවිතයේ පැළැදිය යුතු වටිනාම ආභරණය...

නංගිට ජය!!
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

මේ ශිල්පිනිය විසින් මේ ගීත සමුච්චය ගයා දැන් සෑහෙන කාලයක් මගෙ හිතේ. කොච්චර හිතට වදින හා විඳිය හැකි ගීතද මේවා...ඒත් මගේ ප්‍රස්නය ඇයි මේ ශිල්පිනියගේ නිර්මාන වර්ධනයක් නැත්තේ??

මම සමහරවිට වැරදි ඇති..මට ඇහිල නැහැ අලුත් එක ගීතයක්වත් ඊට පස්සේ..

සුන්දර හදවත් ඇමතු ඇයට තවත් එවැනිම නිර්මාන ගොඩක් අපට දායක කරන්නට ඉදිරියෙදි අවස්තාව ලැබේවා කියලා පතමු...

මල්ලිට බොහොම පින් මෙවැනි ගීත අපට ලබාදුන්නට....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Hodin innawa aiya. iyata kohomada. Me dawas wala busy da?
:):)

ඔව් මල්ලි ටිකක් විතර..ඒත් ඔයගොල්ල නොබලා බැහැනේ..ඒකයි ටිකකට දුවගෙන ආවේ..
මල්ලිට ජය!!
 
Status
Not open for further replies.