SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
සිහින මල් පිපී සැලේ....සිනිදු සේලයන් දිගේ.....
ආදරේ....මැණිකේගේ ආදරේ.....
ජෝතිමත් ගායකයාගේ නිතර නෑසුන ගැමි සුන්දරත්වය මුසු ජනප්‍රිය හිංදි තනුවක ගීතයක්‍http://www.mediafire.com/?ttyiyooyi2m
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
රනේගේ පලමු ප්‍රතිචාරය දැකල හිනාවට කෑමත් පිට උගුරෙ ගියා.
2-මගේ මතය අනුව දේශීය- දේශීය කියලම ඉඳලා අද කාලේ විසුමක් නෑ.එහෙම හිතුවොත් අපි අද මේ භුක්ති විඳින කිසිවක් අපට අයත් නෑ.ආර්ථිකය නොවැටී තියෙන්න තම නිශ්පාදන උවමනායි.නමුත් අපි ලෝකය සමඟ යා යුතුයි.ඒත් ලෝකය අපව දමා ඉදිරියට ගියා.ඔබ කියන්නා වාගේ මේ බලලෝභී-ආත්මාර්තකාමී දේශපාළුවෝ මේ රට හපයක් කලා මදිවට අනාගත පරපුරත් විනාශකලා.

mulinma kiyanna ona sama wenna mage wihiluwata :sorry::(:sorry:

ne sis dhesheya kiuwahama. ada api nuthana loke bukthi widhin dewal desheyakthaya thulin nethi wenne ne. :no::no::no: api kala ukthe ema banda dheshiyawa nishpadanaya kara ganna. mama hitanne oba wagema boho pirisak me dhesheya nishpadana kiyana eka weradiyata therun aragena. :oo::oo::oo: mulika udaharana japane :)
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සිහින මල් පිපී සැලේ....සිනිදු සේලයන් දිගේ.....
    ආදරේ....මැණිකේගේ ආදරේ.....
    ජෝතිමත් ගායකයාගේ නිතර නෑසුන ගැමි සුන්දරත්වය මුසු ජනප්‍රිය හිංදි තනුවක ගීතයක්‍http://www.mediafire.com/?ttyiyooyi2m

    Hodai... Digathama Me Wage Post Danna...
     
    mulinma kiyanna ona sama wenna mage wihiluwata :sorry::(:sorry:

    ne sis dhesheya kiuwahama. ada api nuthana loke bukthi widhin dewal desheyakthaya thulin nethi wenne ne. :no::no::no: api kala ukthe ema banda dheshiyawa nishpadanaya kara ganna. mama hitanne oba wagema boho pirisak me dhesheya nishpadana kiyana eka weradiyata therun aragena. :oo::oo::oo: mulika udaharana japane :)
    ඔව් ඔව් දේශීය නිශ්පාදන කියන්නෙ අල-බතල විතරක් නෙවේ.ඔබගේ දැක්මේ වරදක් නෑ.මම කියන්නෙ අපට ඒකත් නෑ-මේකත්නෑ.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    wiyappruthi hodai rataka diunuwata marrga warayawal wage uwamana karanawa namuth awashama de wenne deshiya nishpadanayak tiyenne ona 1977 weradi wiurtha arthika widhi lankawe deshiya nishpadanaya sampuranayen winasa kara. asiyawe godak ratawala wisesayen dakunu asiyawe ratawala dushanaya bohoma wedi niyama desha palana dekkmak ne tawa oya minissunge sithum pethum ehem rataka samurdimath anagatahayakata hariyata bala panawa. 1970 asiyawe 1 ta japane 2 ta srilankawa namuth adha. :baffled:

    රනේගේ පලමු ප්‍රතිචාරය දැකල හිනාවට කෑමත් පිට උගුරෙ ගියා.
    2-මගේ මතය අනුව දේශීය- දේශීය කියලම ඉඳලා අද කාලේ විසුමක් නෑ.එහෙම හිතුවොත් අපි අද මේ භුක්ති විඳින කිසිවක් අපට අයත් නෑ.ආර්ථිකය නොවැටී තියෙන්න තම නිශ්පාදන උවමනායි.නමුත් අපි ලෝකය සමඟ යා යුතුයි.ඒත් ලෝකය අපව දමා ඉදිරියට ගියා.ඔබ කියන්නා වාගේ මේ බලලෝභී-ආත්මාර්තකාමී දේශපාළුවෝ මේ රට හපයක් කලා මදිවට අනාගත පරපුරත් විනාශකලා.

    ඔය දෙන්නගෙම ප්‍රකාශවලින් මට හැඟුන විශේෂම දේ වෙන්නේ ඔය දෙන්නම ඉතාමත් නිවැරැදිව අපේ රට කෙමෙන් කෙමෙන් විනාශය කෙරෙහි ඇද දැමුවන් පිලිබඳ නිරවුල් අවබෝධයක ඉන්නා බවයි..

    අපි දැන් පිලියම් කලයුත්තේ දෙන දේ කාලා... වෙන දේ බලා ඉන්න සමාජය ඉන් ඔබ්බට රැගෙන ගොස් ඔහුන්ව දැනුවත් කිරීම හා ඊට සාපෙක්ෂව බුද්ධිමත් තරුන නායකත්වයක් සපයමින් අපේ සමාජයීය යුතුකම් කොටස හරි හැටි ඉටු කිරීමයි.......
     
    Last edited:

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ඔව් ඔව් දේශීය නිශ්පාදන කියන්නෙ අල-බතල විතරක් නෙවේ.ඔබගේ දැක්මේ වරදක් නෑ.මම කියන්නෙ අපට ඒකත් නෑ-මේකත්නෑ.

    hmm eka thamai sis mama me gena kata karapu mul post ekenma kiuwe 1977 weradi wiurtha arthika widhi hethuwen thamai oya wage iranamakata adha me rata path wela thiyenne kiyala. apita hariyata pita rata dekuth ne apita kiyala thamange dekuth ne sis ge katawa sampurana eththa. :baffled::baffled::baffled:
     
    රනේගේ පලමු ප්‍රතිචාරය දැකල හිනාවට කෑමත් පිට උගුරෙ ගියා.
    2-මගේ මතය අනුව දේශීය- දේශීය කියලම ඉඳලා අද කාලේ විසුමක් නෑ.එහෙම හිතුවොත් අපි අද මේ භුක්ති විඳින කිසිවක් අපට අයත් නෑ.ආර්ථිකය නොවැටී තියෙන්න තම නිශ්පාදන උවමනායි.නමුත් අපි ලෝකය සමඟ යා යුතුයි.ඒත් ලෝකය අපව දමා ඉදිරියට ගියා.ඔබ කියන්නා වාගේ මේ බලලෝභී-ආත්මාර්තකාමී දේශපාළුවෝ මේ රට හපයක් කලා මදිවට අනාගත පරපුරත් විනාශකලා.

    ඔය දෙන්නගෙම ප්‍රකාශවලින් මට හැඟුන විශේෂම දේ වෙන්නේ ඔය දෙන්නම ඉතාමත් නිවැරැදිව අපේ රට කෙමෙන් කෙමෙන් විනාශය කෙරෙහි ඇද දැමුවන් පිලිබඳ නිරවුල් අවබෝධයක ඉන්නා බවයි..

    අපි දැන් පිලියම් කලයුත්තේ දෙන දේ කාලා... වෙන දේ බලා ඉන්න සමාජය ඉන් ඔබ්බට රැගෙන ගොස් ඔහුන්ව දැනුවත් කිරීම හා ඊට සාපෙක්ෂව තරුන නායකත්වය සපයමින් අපේ සමාජයීය යුතුකම් කොටස හරි හැටි ඉටු කිරීමයි.......
    අසීරුම දේ ඒක තමයි,අපේ මිනිස්සු වෙනස් වෙන්න කැමති නෑ රොන් අය්යේ...!
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    රනේගේ පලමු ප්‍රතිචාරය දැකල හිනාවට කෑමත් පිට උගුරෙ ගියා.
    2-මගේ මතය අනුව දේශීය- දේශීය කියලම ඉඳලා අද කාලේ විසුමක් නෑ.එහෙම හිතුවොත් අපි අද මේ භුක්ති විඳින කිසිවක් අපට අයත් නෑ.ආර්ථිකය නොවැටී තියෙන්න තම නිශ්පාදන උවමනායි.නමුත් අපි ලෝකය සමඟ යා යුතුයි.ඒත් ලෝකය අපව දමා ඉදිරියට ගියා.ඔබ කියන්නා වාගේ මේ බලලෝභී-ආත්මාර්තකාමී දේශපාළුවෝ මේ රට හපයක් කලා මදිවට අනාගත පරපුරත් විනාශකලා.

    ඔය දෙන්නගෙම ප්‍රකාශවලින් මට හැඟුන විශේෂම දේ වෙන්නේ ඔය දෙන්නම ඉතාමත් නිවැරැදිව අපේ රට කෙමෙන් කෙමෙන් විනාශය කෙරෙහි ඇද දැමුවන් පිලිබඳ නිරවුල් අවබෝධයක ඉන්නා බවයි..

    අපි දැන් පිලියම් කලයුත්තේ දෙන දේ කාලා... වෙන දේ බලා ඉන්න සමාජය ඉන් ඔබ්බට රැගෙන ගොස් ඔහුන්ව දැනුවත් කිරීම හා ඊට සාපෙක්ෂව තරුන නායකත්වය සපයමින් අපේ සමාජයීය යුතුකම් කොටස හරි හැටි ඉටු කිරීමයි.......

    ඇත්තටම අයියෙ මේ වගෙ දේශපාලන පසුබිමක් තුල අපිට කවදාවත් නැගිටින්න බැරි බව නම් මට සක් සුදක් සේ විශ්වාසයි.කට්ටියම රෑට ටීවී එකෙන් නම් මහා ලොකුවට කතා කරන්නෙ ඒත් ඒවා වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම වෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. ඇත්තටම අපේ ඇමති මංඩලය අපි වගේ රටකට දරා ගන්න බෑ, Too many cooks spoil the broth කියනවනෙ.
     
    mulinma kiya uthu de ron aiya api kiyapu de agayakalata bohoma sthuthi :)

    eththatama aula wela tiyenne pawatina ththwe hari ho weradi unath ape minissu ethulin thamanta wasiyak wena widiha witarai balanne ounta rate pawathina werdhi gaman margaya gena kisima selakimak ne. kore pitata mare wage balayata path wena palakayath ekatama boho hodin anu bala denawa. :baffled::baffled::baffled: ohu rataka palana widiha gena alpa maththrrayaka denimak ne :dull::dull::dull:
     
    Last edited:

    jana0525

    Member
    Apr 25, 2008
    373
    5
    0
    Colombo
    Hello how are u all? After a long time.. Ane mata me song eka denawada plsssss?
    Sanda Tharam Durai Oba - Pushpa Bandara Karunarathna
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්තටම අයියෙ මේ වගෙ දේශපාලන පසුබිමක් තුල අපිට කවදාවත් නැගිටින්න බැරි බව නම් මට සක් සුදක් සේ විශ්වාසයි.කට්ටියම රෑට ටීවී එකෙන් නම් මහා ලොකුවට කතා කරන්නෙ ඒත් ඒවා වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම වෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. ඇත්තටම අපේ ඇමති මංඩලය අපි වගේ රටකට දරා ගන්න බෑ, Too many cooks spoil the broth කියනවනෙ.

    මල්ලිගෙ අදහසට මම එකඟයි..කුරිරු යුද්දයෙන් හිස එසවු අපේ පින් බිමට අද දවසේ ඉතා ඉක්මනින්ම ඇවැසි වන්නේ ජාතික බලවේග සියල්ල ඒක රාශී කරගත්,අපේ රටට ඔබින ජාතික අරගලයක්.. ඉතිහාසයේ අපිට වැරදුන තැන් හොඳට අධ්‍යයනය කොට අපේ රටේ හෙටක් වෙනුවෙන් බලය හා සම්පත් අපි හැමෝ අතරම සම සේ බෙදි යා හැකි හා උපරිමව යොදා ගත හැකි තත්වයක් අපි වහ වහා නිර්මානය කල යුතු වෙමු....
     
    ඇත්තටම අයියෙ මේ වගෙ දේශපාලන පසුබිමක් තුල අපිට කවදාවත් නැගිටින්න බැරි බව නම් මට සක් සුදක් සේ විශ්වාසයි.කට්ටියම රෑට ටීවී එකෙන් නම් මහා ලොකුවට කතා කරන්නෙ ඒත් ඒවා වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම වෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. ඇත්තටම අපේ ඇමති මංඩලය අපි වගේ රටකට දරා ගන්න බෑ, Too many cooks spoil the broth කියනවනෙ.
    ලංකාවේ බහුතරයකගේ ජාතික ගීය මෙන්න:lol:අපිට කන්න දෙනව නම් ,අපිට බොන්න දෙනව නම් , මොන කෙං ගෙඩියද තව ඕන කරන්නේ
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ඇත්තටම අයියෙ මේ වගෙ දේශපාලන පසුබිමක් තුල අපිට කවදාවත් නැගිටින්න බැරි බව නම් මට සක් සුදක් සේ විශ්වාසයි.කට්ටියම රෑට ටීවී එකෙන් නම් මහා ලොකුවට කතා කරන්නෙ ඒත් ඒවා වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම වෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. ඇත්තටම අපේ ඇමති මංඩලය අපි වගේ රටකට දරා ගන්න බෑ, Too many cooks spoil the broth කියනවනෙ.

    oya sahodarayage katawata mama sampuranayen ekagai :dull:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තියෙන කෙනෙක් මට මේ සින්දුව ලබා දෙන්න පුළුවන්ද?? හැබැයි කිසිම හදිස්සියක් නැහැ..හෙමින් සැරේ බලලා තියෙන කෙනෙක් දෙන්නකෝ.....

    "සිත ඔබ පාමුල රඳවා"---දීපිකා ප්‍රියදර්ශනී

    ගොඩාක් ස්තුතියි.......
     
    Status
    Not open for further replies.