රනේගේ පලමු ප්රතිචාරය දැකල හිනාවට කෑමත් පිට උගුරෙ ගියා.
2-මගේ මතය අනුව දේශීය- දේශීය කියලම ඉඳලා අද කාලේ විසුමක් නෑ.එහෙම හිතුවොත් අපි අද මේ භුක්ති විඳින කිසිවක් අපට අයත් නෑ.ආර්ථිකය නොවැටී තියෙන්න තම නිශ්පාදන උවමනායි.නමුත් අපි ලෝකය සමඟ යා යුතුයි.ඒත් ලෝකය අපව දමා ඉදිරියට ගියා.ඔබ කියන්නා වාගේ මේ බලලෝභී-ආත්මාර්තකාමී දේශපාළුවෝ මේ රට හපයක් කලා මදිවට අනාගත පරපුරත් විනාශකලා.

api kala ukthe ema banda dheshiyawa nishpadanaya kara ganna. mama hitanne oba wagema boho pirisak me dhesheya nishpadana kiyana eka weradiyata therun aragena. 

mulika udaharana japane 

සිහින මල් පිපී සැලේ....සිනිදු සේලයන් දිගේ.....
ආදරේ....මැණිකේගේ ආදරේ.....
ජෝතිමත් ගායකයාගේ නිතර නෑසුන ගැමි සුන්දරත්වය මුසු ජනප්රිය හිංදි තනුවක ගීතයක්http://www.mediafire.com/?ttyiyooyi2m
මට මතක තියන අතීතයක් ඔබට මතක නෑ
මේ හිතක තියන සෙනේහයක් ඔබට උරුම නෑ
Mata Mathaka Thiyana - Mohidin Baig
![]()
ඔව් ඔව් දේශීය නිශ්පාදන කියන්නෙ අල-බතල විතරක් නෙවේ.ඔබගේ දැක්මේ වරදක් නෑ.මම කියන්නෙ අපට ඒකත් නෑ-මේකත්නෑ.mulinma kiyanna ona sama wenna mage wihiluwata
ne sis dhesheya kiuwahama. ada api nuthana loke bukthi widhin dewal desheyakthaya thulin nethi wenne ne.api kala ukthe ema banda dheshiyawa nishpadanaya kara ganna. mama hitanne oba wagema boho pirisak me dhesheya nishpadana kiyana eka weradiyata therun aragena.
mulika udaharana japane
![]()
wiyappruthi hodai rataka diunuwata marrga warayawal wage uwamana karanawa namuth awashama de wenne deshiya nishpadanayak tiyenne ona 1977 weradi wiurtha arthika widhi lankawe deshiya nishpadanaya sampuranayen winasa kara. asiyawe godak ratawala wisesayen dakunu asiyawe ratawala dushanaya bohoma wedi niyama desha palana dekkmak ne tawa oya minissunge sithum pethum ehem rataka samurdimath anagatahayakata hariyata bala panawa. 1970 asiyawe 1 ta japane 2 ta srilankawa namuth adha.![]()
ඔව් ඔව් දේශීය නිශ්පාදන කියන්නෙ අල-බතල විතරක් නෙවේ.ඔබගේ දැක්මේ වරදක් නෑ.මම කියන්නෙ අපට ඒකත් නෑ-මේකත්නෑ.

අසීරුම දේ ඒක තමයි,අපේ මිනිස්සු වෙනස් වෙන්න කැමති නෑ රොන් අය්යේ...!රනේගේ පලමු ප්රතිචාරය දැකල හිනාවට කෑමත් පිට උගුරෙ ගියා.
2-මගේ මතය අනුව දේශීය- දේශීය කියලම ඉඳලා අද කාලේ විසුමක් නෑ.එහෙම හිතුවොත් අපි අද මේ භුක්ති විඳින කිසිවක් අපට අයත් නෑ.ආර්ථිකය නොවැටී තියෙන්න තම නිශ්පාදන උවමනායි.නමුත් අපි ලෝකය සමඟ යා යුතුයි.ඒත් ලෝකය අපව දමා ඉදිරියට ගියා.ඔබ කියන්නා වාගේ මේ බලලෝභී-ආත්මාර්තකාමී දේශපාළුවෝ මේ රට හපයක් කලා මදිවට අනාගත පරපුරත් විනාශකලා.
ඔය දෙන්නගෙම ප්රකාශවලින් මට හැඟුන විශේෂම දේ වෙන්නේ ඔය දෙන්නම ඉතාමත් නිවැරැදිව අපේ රට කෙමෙන් කෙමෙන් විනාශය කෙරෙහි ඇද දැමුවන් පිලිබඳ නිරවුල් අවබෝධයක ඉන්නා බවයි..
අපි දැන් පිලියම් කලයුත්තේ දෙන දේ කාලා... වෙන දේ බලා ඉන්න සමාජය ඉන් ඔබ්බට රැගෙන ගොස් ඔහුන්ව දැනුවත් කිරීම හා ඊට සාපෙක්ෂව තරුන නායකත්වය සපයමින් අපේ සමාජයීය යුතුකම් කොටස හරි හැටි ඉටු කිරීමයි.......

ohu rataka palana widiha gena alpa maththrrayaka denimak ne 

ඇත්තටම අයියෙ මේ වගෙ දේශපාලන පසුබිමක් තුල අපිට කවදාවත් නැගිටින්න බැරි බව නම් මට සක් සුදක් සේ විශ්වාසයි.කට්ටියම රෑට ටීවී එකෙන් නම් මහා ලොකුවට කතා කරන්නෙ ඒත් ඒවා වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම වෙන්නෙ නැති එකයි ප්රශ්නෙ. ඇත්තටම අපේ ඇමති මංඩලය අපි වගේ රටකට දරා ගන්න බෑ, Too many cooks spoil the broth කියනවනෙ.
ලංකාවේ බහුතරයකගේ ජාතික ගීය මෙන්නඇත්තටම අයියෙ මේ වගෙ දේශපාලන පසුබිමක් තුල අපිට කවදාවත් නැගිටින්න බැරි බව නම් මට සක් සුදක් සේ විශ්වාසයි.කට්ටියම රෑට ටීවී එකෙන් නම් මහා ලොකුවට කතා කරන්නෙ ඒත් ඒවා වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම වෙන්නෙ නැති එකයි ප්රශ්නෙ. ඇත්තටම අපේ ඇමති මංඩලය අපි වගේ රටකට දරා ගන්න බෑ, Too many cooks spoil the broth කියනවනෙ.
අපිට කන්න දෙනව නම් ,අපිට බොන්න දෙනව නම් , මොන කෙං ගෙඩියද තව ඕන කරන්නේඇත්තටම අයියෙ මේ වගෙ දේශපාලන පසුබිමක් තුල අපිට කවදාවත් නැගිටින්න බැරි බව නම් මට සක් සුදක් සේ විශ්වාසයි.කට්ටියම රෑට ටීවී එකෙන් නම් මහා ලොකුවට කතා කරන්නෙ ඒත් ඒවා වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම වෙන්නෙ නැති එකයි ප්රශ්නෙ. ඇත්තටම අපේ ඇමති මංඩලය අපි වගේ රටකට දරා ගන්න බෑ, Too many cooks spoil the broth කියනවනෙ.