SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
ශුභ උදාසනක් වේවා මේ වෙලාවේ ඉන්න හැම දෙනාටම...!
23mateo.jpg

 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුබ උදෑසනක් ෂම්මි නංගි...

ත්‍රෙඩ් එකේ මේ වෙලාවේ ඉන්න හැමෝටමත් සුබ උදෑසනක් වේවා!!
 
සුබ උදෑසනක් ෂම්මි නංගි...

ත්‍රෙඩ් එකේ මේ වෙලාවේ ඉන්න හැමෝටමත් සුබ උදෑසනක් වේවා!!
රොන් අය්යා තාම නිදි නැද්ද.ඔබටත් වාසනාවන්ත දවසක් වේවා !දැන් වෙලාව පාන්දර 2යි නේ.
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
සමුගන්න ‍මොහොතකට පෙර එක වතාවක්
හිනැහෙන්න පෙරදා වගේ
මුමුණන්න වදනක් පෙරසේම ලං වී
මිය ඇදෙන මකතය වගේ

සුසුමකට ලං වෙන්න කදුලට රිදුම් දෙන්න
ඇයි ආදරෙන් හමුවුණේ
දිවි මං තාලාවේ මා පරදවාලන්න
ඔබ කිමද මට පෙම් කලේ



මාත් ගත්තා සිංදුව ගොඩක් ස්තුතියි!!!!!!!!!!:nerd:
 
Status
Not open for further replies.