Originally Posted by iverdinesh
Pads
Ape hamadenama inne loke eka eka kone.....oaya eka konaka mama eka konaka..eth mage hitha hamadama oyala laga......mata post karanna sindu na kiyala oya hodatama dannawa kiyala mama dannawa....mata post karanna wenne oyalagen gaththa sinduma thamai....a nisa thamai mage post adu...eth onama karadaraykadi hari sathutakdi hari, oya harila balanna....mama oya laga athi machan.....jeewithe kiyanne maha puduma deyak...eke hugak loku thanaka oya innawa...
Oyalage Dinesh
ඉතාමත් අගය කල යුතු කියමන් රාශියක් iverdinesh හා pads සහෝදරවරු අතින් ලියැවී තිබෙනවා..ජිවිතයේ ඕනෙම ඉලක්කයකට යන්න මේ හුය බැඳුණු හැටි හා මේ තාක් අදියරෙන් අදියර ගොඩනැගුනු හැටි හොඳින් විමසා බැලු කෙනෙකුට අපහසු වන්නේ නැහැ...
තරුන මල්ලිලා නංගිලා.... මෙහි සිටිනා වැඩිහිටියන්ගේ අවවාද සමඟින් මෙය රැක ගැනීම හා ඉදිරියට ගෙන යාම අද දවසේ ඔබේ වගකීමයි....

jeewithetama dakala nathi wunath dakinna labawida kiyalath saka sahitha wunath api athare loku badimak thiyanawa machan
sahodharaya kiyana kathawa sampurna attha Dinesh sahodaraya gana mage hithe witharak neme shiwantha deelaka athulu siyalu denage gawrawayak thiyanawa
post gana gena api nosalakana bawa sahodarayath hodinma dannawane obata suba anagathayak
ඉතාමත් අගය කල යුතු කියමන් රාශියක් iverdinesh හා pads සහෝදරවරු අතින් ලියැවී තිබෙනවා..ජිවිතයේ ඕනෙම ඉලක්කයකට යන්න මේ හුය බැඳුණු හැටි හා මේ තාක් අදියරෙන් අදියර ගොඩනැගුනු හැටි හොඳින් විමසා බැලු කෙනෙකුට අපහසු වන්නේ නැහැ...
තරුන මල්ලිලා නංගිලා.... මෙහි සිටිනා වැඩිහිටියන්ගේ අවවාද සමඟින් මෙය රැක ගැනීම හා ඉදිරියට ගෙන යාම අද දවසේ ඔබේ වගකීමයි....
Last edited:
ස්තුතියි ! වෙනත්..?