Noma Tharaha Wanu - Shriley Wyjayantha
Mal Mal Sina Obe Muwe - Shirley Wyjayantha
QUOTE]
Nice songs, thanks a lot.
Mata Kawuru Hari me sinduwa denawada?
Sinde Binde Adare- Shanika Wanigasekara -Male artistge nama danne na.
Thanks.
Noma Tharaha Wanu - Shriley Wyjayantha
Mal Mal Sina Obe Muwe - Shirley Wyjayantha
QUOTE]
Nice songs, thanks a lot.
Sarasaviyedi Heta Witharai- Dayarathna Ranathunga
Sive Wasarak - Dayarathna Ranathunga
Ma langakadi Amara/Dayarathna Ranathunga lage gee illuwa me thread eke. Godak Sathutui mewa laba duna eka gena.
Ounge Komputtu Idi Wenawa Roong Petta Karekenawa singduwa tiyeda?
Ma langakadi Amara/Dayarathna Ranathunga lage gee illuwa me thread eke. Godak Sathutui mewa laba duna eka gena.
Ounge Komputtu Idi Wenawa Roong Petta Karekenawa singduwa tiyeda?
Udumbara Manaliye Dayarathna Ranathunga
Duraswannata Me Lesin Dayarathna Ranathunga
මට දැනෙන සතුට කියන්න වචන නැ ශිවන්ත
උඹ අද මෙතනට මධුව එක්කගෙන එන්න වුන මහන්සිය මට හිතා ගන්න පුලුවන් අවාසනාවකට උත්සාහය අසාර්තක වුනා මෙ වතාවෙ කමක් නැ මචො උඹ මෙතන ඉන්නවානෙ මහා මෙරක් වගෙ එක වාතවක අපි අපේ පොස්ට් මැකුවා මධු එනකම් එහෙම කලේ වඩා සුදුසු පුද්ගලයාට ඉඩ ලබා දෙන්න එදා එය සාර්තකයි
මෙ හුය වියනකොට ආපු කරදර ගැන අන් අයට වඩා අවබොධයක් මට තියෙනවා එක කාලෙක මෙක දාලා යන්න තරම් කලකිරිම් ඇති වුන උඹට මතක ඇති
එත් උඹ දාල ගියෙ නැ මහමෙරක් වගෙ මෙක රැක ගත්තා
මෙ හුය ඇරඹුව මධුට මම හිස නමා අචාර කරනවා
එත් මෙ හුය පවත්වගෙන ගියෙ උඹයි ශිවො
මම උඹට හදවතින්ම සුබ පතනවා
ජය වේවා