SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Balanna kawruwath hari langa, me song eke CD quality version ekak thiyenawada kiyala please..thiyenawanam hemin sare balala, mata denna please..Bohoma sthuthi..

"Dawasak Thiye Mathu Bawe Dineka Jeevithe Puraa...."

http://www.mediafire.com/?mnmmzmmtznk


Maya Damayanthi ekkan Rohana Bogoda thamai meka kiyanne...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ආ.. රොන් අය්යා ඉන්නවා.අය්යා දවසක් ඉල්ලලා තිබුනා සිංදුවක්..-,මේ කදුළු අයිති ඔබටයි(මේ කඳුළු ඔබනිසා-හෝ ඔබ වෙනුවෙන් ම‍ට කඳුළු....) වගේ ගීතයක්.ඒ සිංදුව එදා ඇහුවා එක වරක්.ෆෝමැට් එකකින් ආයෙ අහන්න බැරි වුනා.මතකයේ තියේ නම් කියන්න එහි මුල් පද පේළිය. පාළුව .තනිකම අසරනකම ගැනයි කියවෙන්නේ.

ආ‍හ්‍...ඔ‍ව් ඔ‍ව්‍ ....මං‍ හි‍ත‍න්නේ‍ ඔ‍ය‍ නං‍ගි‍ කි‍ය‍න්නෙ‍ නෙ‍ලු‍‍ අ‍දි‍කා‍රී‍ කි‍ය‍පු‍ අ‍ලු‍ත්‍ම‍ ගී‍ත‍ය‍ක්‍...ම‍ට‍ ඇ‍හු‍නේ‍ එ‍යා‍ chat n' music එ‍ක‍ට‍ ඇ‍වි‍ත්‍ ඒ‍ක කි‍ව්‍වා‍..... "ක‍ඳු‍ලු‍ නැ‍ති‍ නි‍සා‍" කි‍ය‍ල‍ ත‍ම‍යි‍ ප‍ට‍න්‍ග‍න්‍ නේ‍..... මේ‍ක එ‍යා‍ගේ‍ අ‍ලු‍ත් "ක‍ඳු‍ලු‍" කි‍ය‍න‍ ඇ‍ල්‍බම්‍ එ‍කේ‍ සි‍න්‍දු‍ව‍ක්‍...

හැ‍බැ‍යි‍ ම‍ට‍ ගී‍ත‍ය‍ ලැ‍බු‍නේ‍ න‍ම්‍ නැ‍හැ‍...මො‍ක‍ද‍ ඒ‍ක අ‍ලු‍ත්‍ ඇ‍ල්‍බම්‍ එ‍ක‍ක්‍ හි‍න්‍දා‍...කා‍ගේ‍ ගා‍ව‍ව‍ත්‍ ති‍බු‍නේ‍ නැ‍හැ‍...
 
Last edited:
Jan 15, 2009
9,238
368
0

කඳූළු නැති නිසා හඬන්න
කඳූළු ගෙනාවද කියන්න
සුසුම් නැති නිසා හෙලන්න
සුසුම් ගෙනාවද කියන්න


Kandulu Nethi Nisa
Nelu Adhikari



 
  • Like
Reactions: m3pium

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    කඳූළු නැති නිසා හඬන්න
    කඳූළු ගෙනාවද කියන්න
    සුසුම් නැති නිසා හෙලන්න
    සුසුම් ගෙනාවද කියන්න


    Kandulu Nethi Nisa
    Nelu Adhikari




    ගොඩාක් ස්තූතියි සදුන් අයියේ...මං මේ සිංදුව ගත්තා....
    නෙළුගේ අළුත් ඇල්බම් එක තියේ වගේ..
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    කඳූළු නැති නිසා හඬන්න
    කඳූළු ගෙනාවද කියන්න
    සුසුම් නැති නිසා හෙලන්න
    සුසුම් ගෙනාවද කියන්න


    Kandulu Nethi Nisa
    Nelu Adhikari


    Thanks Sandun malli..mamath gaththa me lassana sinduwa..meka illapu Ron aiyatath..meka gana mathak karapu shammee nagitath godak sthuthi..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Thanks Sandun malli..mamath gaththa me lassana sinduwa..meka illapu Ron aiyatath..meka gana mathak karapu shammee nagitath godak sthuthi..

    Akkiyo man danne nan ne mekada Ron ayyata oni sinduwa kiyala.. mata eka wenna athi kiyala nikan hithunu nisai demme... oya req karapu sinduwa mage langa thibune ne akki...oya deepu version eka man gaththa akkiyo bohoma sthuthiy ekata.. .
    ape aya langa nam athi akki cd quality eka..eyala enakan imu..
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Akkiyo man danne nan ne mekada Ron ayyata oni sinduwa kiyala.. mata eka wenna athi kiyala nikan hithunu nisai demme... oya req karapu sinduwa mage langa thibune ne akki...oya deepu version eka man gaththa akkiyo bohoma sthuthiy ekata.. .ape aya langa nam athi akki cd quality eka..eyala enakan imu..

    sinduwa thiyenawada kiyala balala reply keruwata godak sthuthi malliyo...ow..api balamuko..kawruhari lanag thiyenawanam dewine..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Balanna kawruwath hari langa, me song eke CD quality version ekak thiyenawada kiyala please..thiyenawanam hemin sare balala, mata denna please..Bohoma sthuthi..

    "Dawasak Thiye Mathu Bawe Dineka Jeevithe Puraa...."

    http://www.mediafire.com/?mnmmzmmtznk


    Maya Damayanthi ekkan Rohana Bogoda thamai meka kiyanne...

    සමාවෙන්න අක්කියො... මා ළගත් මේ සිංදුව නම් නැහැ:(
    අක්කි යූ.එල් කල සිංදුව මං ගත්තා ගොඩක් ස්තූතියි...:)
    කවුරු හරි ළග අනිවාර්යයෙන් තියේවි අක්කේ......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    mama gihin ennam ehenam...Hamotama suba dawasak ho suba raththriyak pathanawa!

    සුබ රාත්‍රියක් නංගි ඔයාට...කතාකරන්නත් බැරිවුනා හුඟ දවසකින්...මම එන වෙලාවට නංගි නැහැ...නංගි එන වෙලාවට මම නැහැ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    කඳූළු නැති නිසා හඬන්න
    කඳූළු ගෙනාවද කියන්න
    සුසුම් නැති නිසා හෙලන්න
    සුසුම් ගෙනාවද කියන්න


    Kandulu Nethi Nisa
    Nelu Adhikari





    අහ්...ඔය දීලා තියෙන්නේ අපේ ගීත ලෝකයේ සපු මල් කුමාරයා...මෙයා ගාව තියෙන ගීත තිස්ස නාගොඩවිතාන ගාවවත් නැහැ...එයත් හදිස්සියට call කරන්නේ අපේ මල්ලිට තමයි සින්දුවක් හොයා ගන්න බැරිවුනොත්.....


    ඔන්න දැන් පුළුවන් ෂම්මි නංගිට ගීතය මල්ලිට පින් දීලා අරගෙන විඳින්න...

    මල්ලියා ගොඩක් පින් මේ අලුත්ම ගීතය දුන්නට..මමත් ගත්තා.....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අහ්...ඔය දීලා තියෙන්නේ අපේ ගීත ලෝකයේ සපු මල් කුමාරයා...මෙයා ගාව තියෙන ගීත තිස්ස නාගොඩවිතාන ගාවවත් නැහැ...එයත් හදිස්සියට call කරන්නේ අපේ මල්ලිට තමයි සින්දුවක් හොයා ගන්න බැරිවුනොත්.....

    :lol: ඒකනම් ඇත්ත රොන් අයියේ...
     
    Status
    Not open for further replies.