Suba sendewak aiye. Mokada ada tikak parakku.
ආ.. රොන් අය්යා ඉන්නවා.අය්යා දවසක් ඉල්ලලා තිබුනා සිංදුවක්..-,මේ කදුළු අයිති ඔබටයි(මේ කඳුළු ඔබනිසා-හෝ ඔබ වෙනුවෙන් මට කඳුළු....) වගේ ගීතයක්.ඒ සිංදුව එදා ඇහුවා එක වරක්.ෆෝමැට් එකකින් ආයෙ අහන්න බැරි වුනා.මතකයේ තියේ නම් කියන්න එහි මුල් පද පේළිය. පාළුව .තනිකම අසරනකම ගැනයි කියවෙන්නේ.
කඳූළු නැති නිසා හඬන්න
කඳූළු ගෙනාවද කියන්න
සුසුම් නැති නිසා හෙලන්න
සුසුම් ගෙනාවද කියන්න
Kandulu Nethi Nisa
Nelu Adhikari
Me Song Eka Godaak Paranai Eka Nisai Meke Quality Aduwen Ahenne Nawa Kabal Sangeethe Nowei Old Hits Walata Asa Aya Ganna..........
Enjoy..........
[/QUOTE
me sinduwatath malli dunnu anek songs walatath godaak sthuthi..
Thanks Sandun malli..mamath gaththa me lassana sinduwa..meka illapu Ron aiyatath..meka gana mathak karapu shammee nagitath godak sthuthi..
Akkiyo man danne nan ne mekada Ron ayyata oni sinduwa kiyala.. mata eka wenna athi kiyala nikan hithunu nisai demme... oya req karapu sinduwa mage langa thibune ne akki...oya deepu version eka man gaththa akkiyo bohoma sthuthiy ekata.. .ape aya langa nam athi akki cd quality eka..eyala enakan imu..
Balanna kawruwath hari langa, me song eke CD quality version ekak thiyenawada kiyala please..thiyenawanam hemin sare balala, mata denna please..Bohoma sthuthi..
"Dawasak Thiye Mathu Bawe Dineka Jeevithe Puraa...."
http://www.mediafire.com/?mnmmzmmtznk
Maya Damayanthi ekkan Rohana Bogoda thamai meka kiyanne...


mama gihin ennam ehenam...Hamotama suba dawasak ho suba raththriyak pathanawa!
mama gihin ennam ehenam...Hamotama suba dawasak ho suba raththriyak pathanawa!
අහ්...ඔය දීලා තියෙන්නේ අපේ ගීත ලෝකයේ සපු මල් කුමාරයා...මෙයා ගාව තියෙන ගීත තිස්ස නාගොඩවිතාන ගාවවත් නැහැ...එයත් හදිස්සියට call කරන්නේ අපේ මල්ලිට තමයි සින්දුවක් හොයා ගන්න බැරිවුනොත්.....
ඒකනම් ඇත්ත රොන් අයියේ...