~~නූර්ති නාඩගම් ගී ~~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    http://www.mediafire.com/file/zz2ymftyzuh/03 wasana dineki meka.wmaවා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍

    නා‍ට්‍ය‍ය‍ - ශ්‍රී වික්‍රම රාජසිංහ
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍
    ගා‍ය‍න‍ය‍ - ස‍මූ‍හ‍ ගා‍ය‍නා‍


    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු‍ටු‍න්‍ සි‍තේ‍
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු‍ටු‍න්‍
    පා‍මූ‍ තු‍ටි‍න්‍ න‍ටමූ‍ මේ‍ ලී‍ ද‍රා‍ අ‍තේ‍//
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ අ‍හා‍ වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ ඔ‍හෝ‍
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු‍ටු‍න්‍ සි‍තේ‍
    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු‍ටු‍න්‍

    කෝ‍ම‍ල‍ ම‍ධු‍ර‍ බ‍ශි‍නී‍ මේ‍ ගී‍
    සා‍දා‍ ප‍ව‍ස‍මු‍ දැ‍න්‍
    න‍ට‍මු‍ පේ‍ළි‍ පේ‍ළි‍ ගැ‍සී‍
    ර‍ජි‍ඳා‍ තු‍ටු‍ව‍න‍ මෙ‍න්‍

    සි‍රි‍යා‍ ව‍සා‍ය‍ උ‍රේ‍ ආ‍ශා‍වෙ‍ භූ‍ප‍තී‍//
    තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍ අ‍පේ‍
    තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍
    ආ‍ලෝ‍ක‍ වී‍ ර‍ජී‍ඳු‍ බෝ‍ ප්‍රී‍ති‍ වී‍ අ‍පේ‍//
    තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍ අ‍පේ‍
    තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍

    [න‍ට‍ න‍ට‍ කිංකිණි නාද‍ දී‍ අපි
    ය‍මු පාරේ තුති දිදී බොහෝ සේ
    භූපතී ලක වැජඹේවා]//

    නිතිනා නිරෝගි වෙවා රාජා මෙ සිංහලේ//

    වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ .. //

     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    honda vadak. vadiya asenne nathi geeth me vidiyata daana eka ithaama vatinava. me geethvala aabashayen thamai sinhala geetha kalava pooshanaya vune. digatama karagena yanna. vena mahansiyata bohomath ma sthuthi.
     
    • Like
    Reactions: thilzz

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දී‍කි‍රි‍ දී‍කි‍රි‍

    නා‍ට්‍ය‍ය‍ - ර‍තු‍ හැ‍ට්‍ට‍කා‍රී‍
    දී‍කි‍රි‍ දී‍කි‍රි‍
    ගා‍ය‍න‍ය‍ -


    දී‍කි‍රී...
    [දී‍කි‍රි‍ දී‍කි‍රි‍ ගෙනාව දීකිරි
    මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි]//
    පැටියා මෝරපු දෙනගේන් ගාත් කිරි
    හොඳ හැටි උණුකොට නිවලා ගාත් කිරි
    නැවුම් මූට්ටියේ වත්කල මේ කිරි
    පනමට ලාබායි මන් දෙන මේ කිරි

    දී‍කි‍රි‍ දී‍කි‍රි‍..

    කිරි විකුනාලා කාසි හොයාන්නායි
    අනාගතේ මාළීගා තනාන්නයි
    කුමාරයෙක් ගෙදරට කැන්ඳන්නයි
    මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි

    දී‍කි‍රි‍ දී‍කි‍රි‍..

    හිස මගෙ දෙදරයි දෙපා රුදාදෙයි
    රෑ වෙන්නට පෙර ගෙදරට යාන්නයි
    පනමේ කිරි ගෙන පිහිටාක් දෙන්නයි
    මගෙ මංගල්ලෙට ඔහෙලාත් එන්නයි

    දී‍කි‍රි‍ දී‍කි‍රි‍..

    මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි]//
    පැටියා මෝරපු දෙනගේන් ගාත් කිරි
    හොඳ හැටි උණුකොට හින්ඳාගාත් කිරි
    නැවුම් මූට්ටියේ වත්කල මේ කිරි
    පනමට ලාබායි මන් දෙන මේ කිරි

    දී‍කි‍රි‍ දී‍කි‍රි‍..



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අම්මේ නුඹේ මාලිගාවෙ

    නා‍ට්‍ය‍ය‍- අපට පුතේ මගක් නැතේ(1968)
    අම්මේ නුඹේ මාලිගාවෙ
    ගායනය - විජේරත්න වරකාගොඩ,නිමල් ජයසිංහ


    අම්මේ උඹේ මාලිගාවෙ
    මං වට සැදු මාලිගාවෙ
    සඳුන් සිහින මාලිගාවෙ
    සුන්දර මොනවද තියෙන්නෙ

    පුතේ මගේ මාලිගාවෙ
    උඹයි කිරුළු පළඳින්නේ
    සිංහාසන මස්තකයේ
    පුතේ නුඹයි වැඩ ඉන්නේ

    අම්මේ උඹේ මාලිගාවෙ
    මං තනිවුන මාලිගාවෙ
    ඔටුනු පැළැඳ සිහසුන මත
    මොනවද මං කලයුත්තේ

    පුත නුඹ මගෙ මාලිගාවෙ
    සිංහාසනයේ වැඩ ඉඳ
    මේ රට රජ කරනවාය
    මං දුර සිට බලනවාය

    නුඹ බිහිවුන දා ලෝකෙට
    මගේ සිතේ සන්තෝසය
    මගෙ මැදුරේ දොරටුව ලඟ
    සිනා සිසී සිටිනවාය

    නුඹ බිහිකල වේදනාව
    මගෙ මැදුරේ පෑල දොරින්
    අලුයම් වෙන්නටත් කලින්
    හොර රහසෙම පැනගියාය

    කිරිකැටි වයසේ පුතුනේ
    නුඹේ මුවග ටිකිරි සිනා
    මැදුරට කවුළුවෙන් ගලන
    හිරු රැස් මට තිබෙනවාය

    නුඹ වයසින් මෝරන කොට
    නැති බැරිකම් නිසා පුතේ
    මගෙ දෙනෙතින් ගැලූ කඳුළු
    මැදුරෙන් මම පිටකලාය

    මැදුරේ පාලුවක් ඇතේ
    උඹ නැති පාලුවයි පුතේ
    මං මගෙ නිදි පැදුරේ සිට
    [එය යහතින් රකිනවාය
    උඹ එනතුරු සිටිනවාය]///


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    meyata comment penne neddddoooooa :::: ha ha ::akkiyoooooooooooooooo mage request eka ishta karannakoooooo ::::lol::::

    gdluck akki
    ඔඔ දැන් දැක්කෙ , ඒක නන් මල්ලි මා ගාව නෑ, සොරි :no::baffled: හම්බුනොත් දාන්නං, නැත්තන් බලමු වෙන කවුරු හරි තියෙන කෙනෙක් දෙයිද කියල.
    තැන්කූ :)
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ඔඔ දැන් දැක්කෙ , ඒක නන් මල්ලි මා ගාව නෑ, සොරි :no::baffled: හම්බුනොත් දාන්නං, නැත්තන් බලමු වෙන කවුරු හරි තියෙන කෙනෙක් දෙයිද කියල.
    තැන්කූ :)

    :rofl::rofl::rofl::rofl: ehanam kamaki ne akki:::thnksss :::
    ya ya tyena kenki dammoth pudumai eka nene hoyagannna ::: ::: :(
     
    Jan 15, 2009
    9,238
    368
    0


    පොත් හතක් අටක්

    පොත් හතක් අටක් දැනටත් ලියා දාල
    තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

    ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
    නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ

    පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
    ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ

    පොත් හතක් අටක් දැනටත් ලියා දාල
    තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

    අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
    ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ

    කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
    මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ

    පොත් හතක් අටක් දැනටත් ලියා දාල
    තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා....


    නා‍ට්‍ය‍ය‍ - මී පුර වැසියෝ

    ගායනය - සුමින්ද සිරිසේන



     
    • Like
    Reactions: thilzz

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍

    නා‍ට්‍ය‍ය‍ -
    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍
    ගා‍ය‍න‍ය‍ - ජැ‍ක්‍ස‍න්‍ ඇ‍න්‍ත‍නී‍


    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//
    [මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
    යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍]//
    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//

    පණ දෙන්නට කියා ඇවිත්
    හුස්ම ඩිංග හිර කරතී
    වලකින් ගොඩලන්න කියා
    ගල් ගෙඩියක් දමා යතී

    අවුලට ඇවිදින් ලංවී
    රැවුලට ගිනි තියා යතී
    උණු හින්ඳා බොන්න බැරී
    කිරි හින්ඳා හලනු බැරී

    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//

    ඉස්සරහින් යන්න එපා
    පිටිපස්සෙන් ඇවිත් අනී
    පිටිපස්සෙන් යන්න එපා
    බොරු වළකට දමා පනී

    අත්වැල් බැඳ යන්න එපා
    විපතක් දුටු මතින් පනී
    ඇතුවත් බැරි නැතුවත් බැරි
    දෙයියො දනී කුමක් වැනී

    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//
    [මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
    යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍]//
    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//
    යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍

    නා‍ට්‍ය‍ය‍ - වි‍ශ්‍ව‍ සු‍න්‍ද‍රී‍
    ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍
    ගායනය - රොඩ්නි වර්ණකුල


    ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍
    එතේ වැටේ නැත දෙවියෝ
    දේවාලේ දේවාලේ දේවාලේ
    නැත දෙවියෝ
    ඒ දෙවොලේ මං දෙවියෝ//

    දේවදූතියන් කෙරෙන් මිදී ඇවිත් මෙහේ
    දෙව් ගැටව් ගිලී නඟා මැරූ අලේ
    .... කියා පරාඹු සේවනේ
    වතා ලඳුන් සොයා හොරෙන් ලගීය අගුපිළේ

    ප‍ලං‍චි‍යේ‍..

    කිරියත් කිරිදියෙන් අඟුරු
    අඟුරු අඟුරු මැයි සුමිතුරු
    කිරියත් කෙලෙසින් නිරතුරු
    දෙවියත් සුදු නොවෙයි මිතුරු
    අලුත් සහල් කාසි පඳුරු
    ඉටිපන්දං අගිල් කපුරු
    සඳුන් ල් ගිතෙල් වෙඬරු
    අඹ දඹ අන්නසි පළතුරු
    ලාබායී ගජ ලාබායී//

    ප‍ලං‍චි‍යේ‍..

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    යු‍ද්‍දෙ‍ට‍ මං ගි‍යා‍

    නා‍ට්‍ය‍ය‍ - හු‍ණු‍ ව‍ට‍යේ‍ ක‍තා‍ව‍(හෙන්රි ජයසේන)
    යු‍ද්‍දෙ‍ට‍ මං ගි‍යා‍
    ගායනය -


    මොකද කට පියාගෙන යන්නෙ!කියාපන් සින්දුවක්!!

    යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා//
    [මගෙ යාලුවො මං එනතුරු
    උන්දැ බලාගයි නිරතුරු]//

    යුද්දෙට මං ගියා.. ගෑණි ගෙදර තියා//
    [මගෙ යාලුවො මං එනතුරු
    උන්දැ බලාගයි නිරතුරු]//

    තව.. හයියෙන්!!

    [ස්වර්ගෙට ගිය කලේ
    උන්දැ ඒවි බොලේ]//
    [අපොයි මගේ හා පැටියා
    කියා අඬයි බොලේ]//

    [ස්වර්ගෙට ගිය කලේ..
    උන්දැ ඒවි බොලේ]//
    [අපොයි මගේ හා පැටියා
    කියා අඬයි බොලේ]//

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රතඳර මන නන්ද

    නාට්‍ය‍ය‍ -
    රතඳර මන නන්ද
    ගායනය - නිශ්ශංක දිද්දෙණිය


    රතදර මන නන්ද බඳු වද මකුළින් ද
    යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද
    මත වර වරනින් ද සසොබන මන නන්ද
    කත නුඹ ළඟ ඉන්ද නොලැබුනෙ පවකින් ද

    කුන්ඩ මහන පොබකල මැති සඳුනි යසා
    අන්දකාරයට ඇවුලූ පහන ලෙසා
    නන්ද ම ගත දි‍ලුනත් රූපෙන් සතොසා
    නින්ද බැරිය මා ළඟ ඔබ සිතන ලෙසා

    පිණවන සිත් සුරතල් බස් දෙ‍න ලීලේ
    ගුණ යහපත් සොඳුර නුඹ වෙත බැඳි ආලේ
    බැඳි මා සිත් නුඹ ළඟ ඇතිවෙයි දෙවෙලේ
    පණ ගිය මුත් නොහරිමි ‍නුඹ වෙත ආලේ

    ආදරේ බැරිද ඉවසා ගෙන ඉන්ද‍
    සාගරේ බැරිද පීනා ගොඩ යන්ද‍
    මේ සැරේ දීපු දුක ඇත දැනගන්ද‍
    ආදරේ මොකද ඔය හැටි ගැහැණුන්ද‍

    වෙනසක් නොව අදරි‍න් එක පණ ලෙසින
    ලෙඩ දුක් දුරැර රැක ඉන්නට එක යහන
    ම ඇසක් සදිසි කුළු නැති පියො බඳෙ සොබන
    සැපතක් වෙන කුමට ලැබුනොත් එම පමණ

    මල් පිපුණොත් සුවඳට බඹරුන් එනවා
    ගඟ තිබු‍ණොත් කවුරුත් දියවර බොනවා
    වැසි තිබුණොත් සරු නැති බිම් සරු වෙනවා
    රුව ති‍බුණොත් අපටත් සැම තුටු වෙනවා

    නෙතට දුකයි නුඹෙ උවනත නොදැකීම
    කණට ‍දුකයි නුඹෙ අම බස් නොඇසීම
    කයට දුකයි නුඹෙ සුපහස නොලැබීම
    හිතට දුකයි මෙලෙසින් නිති පසුවීම


    තැ‍න්‍කූ‍ ම‍ලිංග අයිය පද පේලි ලියල දුන්නට
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ක‍ළු‍හා‍මි‍ගෙ‍ දූ‍

    නා‍ට්‍ය‍ය‍ - එ‍ලො‍ව‍ ගි‍හි‍න්‍ මෙ‍ලො‍ව ආ‍ව‍
    ක‍ළු‍හා‍මි‍ගෙ‍ දූ‍(රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න‍)
    ගා‍ය‍න‍ය‍ - ජයලත් මනෝරත්න, ..


    රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න
    හැට්ට රෙද්ද උජාරුවට
    අස්සය පිට නැග යනකොට
    දකින දකින අය කියාවි
    ආං යනව 'කළුහාමිගෙ දූ'යි කියල
    'කළුඅප්පුගෙ දූ'යි කියල
    කනකර බඩු දුන්නෙ කවුද
    'කළුහාමියි දුන්නෙ ඒව'
    සුදු අස්වය දුන්නෙ කවුද
    'කළුඅප්පුයි දුන්නෙ ඌව'
    අම්ම දුන්න කනකර බඩු
    අප්ප දුන්න සුදු අස්වය

    රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න
    හැට්ට රෙද්ද උජාරුවට
    අස්සය පිට නැග යනකොට
    දකින දකින අය කියාවි
    ආං යනව 'කළුහාමිගෙ දූ'යි කියල
    'කළුඅප්පුගෙ දූ'යි කියල

     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගෝවේ ගෑනු පරාදයි

    ගෝවේ ....ගොවේ හේ
    ගෝවේ ගෑනු පරාදයි
    රූපේ රූපේ මහද පිනා යයි
    ගෝවේ ගෑනු පරාදයි
    රූපේ රූපේ මහද පිනා යයි

    නොමැතිව දෑත ඔබේ නොමැව දෑත ඔබේ
    රජකම රජකම නෑ පලක් අනේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
    නොමැතිව දෑත ඔබේ නොමැව දෑත ඔබේ
    රජකම රජකම නෑ පලක් අනේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
    දිව්‍ය දිව්‍ය දිව්‍ය මාලිගේ
    දිව්‍ය දිව්‍ය දිව්‍ය මාලිගේ
    මාලිගේ මාලිගේ මාලිගේ මාලිගේ

    ගෝවේ ....ගොවේ හේ
    ගෝවේ ගෑනු පරාදයි
    රූපේ රූපේ මහද පිනා යයි
    ගෝවේ .........

    නා‍ට්‍ය‍ය‍ - සමුද්‍ර දේවි
    ගායනය - සඳුන් විජේසිරි

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රග හල දැන් ඇත අඩ අදුරේ

    නාට්‍ය: මනමේ
    ගායනය: විජේරත්න වරකගොඩ සමග අනුලා බුලත්සිංහල

    රග හල දැන් ඇත අඩ අදුරේ
    අපි දෙදෙනා පෙම් පිලීසදරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිම ගිරි අරණේ

    දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ
    මගෙ හද ගැබ තුල පිරුණයි ආලේ
    නැතිමුත් රජ සැප හිම ගිරි අරණේ
    ඔබ හැර මෙ‍මටාත් නැත අන් සරණේ

    අවසන් වසරේ සරසවියේ
    ඔබෙ අත අරගෙන හන්තානේ
    කදුපාමුල මහ වැලි සෙවනේ
    මනමේ කුමරිය ඔබද ලදේ

    හැඩිදැඩි සිරුරට ආලය බැදුනා
    ඔබ හට අසිපත දෙන්නට සිතුනා
    මනමේ කුමරුන් මරුමුව වැටුණා
    දැන් මම රැජිනකි හිම ගිරි අරණා

    රග හල දැන් ඇත අඩ අදුරේ
    අපි දෙදෙනා පෙම් පිලීසදරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිම ගිරි අරණේ //

     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ගෝවේ ගෑනු පරාදයි

    ගෝවේ ....ගොවේ හේ
    ගෝවේ ගෑනු පරාදයි
    රූපේ රූපේ මහද පිනා යයි
    ගෝවේ ගෑනු පරාදයි
    රූපේ රූපේ මහද පිනා යයි

    නොමැතිව දෑත ඔබේ නොමැව දෑත ඔබේ
    රජකම රජකම නෑ පලක් අනේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
    නොමැතිව දෑත ඔබේ නොමැව දෑත ඔබේ
    රජකම රජකම නෑ පලක් අනේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
    දිව්‍ය දිව්‍ය දිව්‍ය මාලිගේ
    දිව්‍ය දිව්‍ය දිව්‍ය මාලිගේ
    මාලිගේ මාලිගේ මාලිගේ මාලිගේ

    ගෝවේ ....ගොවේ හේ
    ගෝවේ ගෑනු පරාදයි
    රූපේ රූපේ මහද පිනා යයි
    ගෝවේ .........

    නා‍ට්‍ය‍ය‍ - සමුද්‍ර දේවි
    ගායනය - සඳුන් විජේසිරි



    thanksssssssssss machan ::::::::::::::::::