http://www.mediafire.com/file/zz2ymftyzuh/03 wasana dineki meka.wmaවාසනා දිනේකි මේක
නාට්‍යය - ශ්‍රී වික්‍රම රාජසිංහ
වාසනා දිනේකි මේක
ගායනය - සමූහ ගායනා
වාසනා දිනේකි මේක පාමු තුටුන් සිතේ
වාසනා දිනේකි මේක පාමු තුටුන්
පාමූ තුටින් නටමූ මේ ලී දරා අතේ//
වාසනා දිනේකි අහා වාසනා දිනේකි ඔහෝ
වාසනා දිනේකි මේක පාමු තුටුන් සිතේ
වාසනා දිනේකි මේක පාමු තුටුන්
කෝමල මධුර බශිනී මේ ගී
සාදා පවසමු දැන්
නටමු පේළි පේළි ගැසී
රජිඳා තුටුවන මෙන්
සිරියා වසාය උරේ ආශාවෙ භූපතී//
තේජසා තිබේය දීපෙ ආලෝක වී අපේ
තේජසා තිබේය දීපෙ ආලෝක වී
ආලෝක වී රජීඳු බෝ ප්‍රීති වී අපේ//
තේජසා තිබේය දීපෙ ආලෝක වී අපේ
තේජසා තිබේය දීපෙ ආලෝක වී
[නට නට කිංකිණි නාද දී අපි
යමු පාරේ තුති දිදී බොහෝ සේ
භූපතී ලක වැජඹේවා]//
නිතිනා නිරෝගි වෙවා රාජා මෙ සිංහලේ//
වාසනා දිනේකි .. //
නාට්‍යය - ශ්‍රී වික්‍රම රාජසිංහ
වාසනා දිනේකි මේක
ගායනය - සමූහ ගායනා
වාසනා දිනේකි මේක පාමු තුටුන් සිතේ
වාසනා දිනේකි මේක පාමු තුටුන්
පාමූ තුටින් නටමූ මේ ලී දරා අතේ//
වාසනා දිනේකි අහා වාසනා දිනේකි ඔහෝ
වාසනා දිනේකි මේක පාමු තුටුන් සිතේ
වාසනා දිනේකි මේක පාමු තුටුන්
කෝමල මධුර බශිනී මේ ගී
සාදා පවසමු දැන්
නටමු පේළි පේළි ගැසී
රජිඳා තුටුවන මෙන්
සිරියා වසාය උරේ ආශාවෙ භූපතී//
තේජසා තිබේය දීපෙ ආලෝක වී අපේ
තේජසා තිබේය දීපෙ ආලෝක වී
ආලෝක වී රජීඳු බෝ ප්‍රීති වී අපේ//
තේජසා තිබේය දීපෙ ආලෝක වී අපේ
තේජසා තිබේය දීපෙ ආලෝක වී
[නට නට කිංකිණි නාද දී අපි
යමු පාරේ තුති දිදී බොහෝ සේ
භූපතී ලක වැජඹේවා]//
නිතිනා නිරෝගි වෙවා රාජා මෙ සිංහලේ//
වාසනා දිනේකි .. //
Last edited:
:::
හම්බුනොත් දාන්නං, නැත්තන් බලමු වෙන කවුරු හරි තියෙන කෙනෙක් දෙයිද කියල.
Keep It Up 

