SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සඳුන් ඇර අනිත් අය ඔන් ලයින් ඉන්නවා,වෙන වෙන තැන්වල. අරකිව්වා වගේ බඹර පදම් වෙලාද දන්නෑ,මේ පැත්ත අමතක වෙලා තියෙන්නෙ:lol:

වෙන්න ඇති...වෙන්න ඇති.... බලමුකො කට්ටිය එහෙනම් මේ පැත්තට එයි තව ටිකකින්....
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    leeka මල්ලි කොහොමද ඉතින් තොරතුරු ඔය පැත්තේ..හොඳින් කියලා හිතනවා....

    Api nathi welawe aiya apiwa nondi karanawa wage.:frown::frown:
    monawa karannada ithin. Kattita thawama set wela ne idiriyedi ehema wei.:lol::lol:
    Mama shop eke aiye inne. Mehe adsl ne. mage phn eken connect wela thamai me inne
    Mukuth UL karanna be meka 1oo ganata crg wenawa.
    Ithin mama kattiyage commentz bala bala innawa.:rofl::rofl:

    Gedara gihin dennam bada pelenna sindoouuuu:lol::lol::lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    සඳුන් ඇර අනිත් අය ඔන් ලයින් ඉන්නවා,වෙන වෙන තැන්වල. අරකිව්වා වගේ බඹර පදම් වෙලාද දන්නෑ,මේ පැත්ත අමතක වෙලා තියෙන්නෙ:lol:

    kohe giyath lamai tika gedara enda onane.enisa thawa tiken kattiyama ei.
     
    mp3_245

    Member
    Nov 7, 2008
    515
    4
    0
    SL

    machan uba laga me sinduwa nedda???/pls kohoma hari mata hoyala dennakoooooooooooooooo

    me nihada bawa bidinna
    thawa monawa hari kiyanna
    oya neth agin sinasee ma diha dan balanna..

    oba mage yai sithanna
    mata aithi naha kiyanna
    oba patha thawenna
    mata susum na helanna ..

    dan lagai hiru nagenna
    thawa warak ma sibinna
    mata adareyai
    eka warakwath kiyanna

    Artist : Krishantha Erandaka
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    ක්‍රිශාන්ත :) දෙන්නම්
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මම කිව්වෙ ජෝතිගෙ ගිතවල උරුමක්කාරයා දැන් ඇවිත් ඉන්නෙ..al1717

    al1717 මල්ලි මම ඔයා එනකන් බලන් හිටියේ අපෙ jana නංගිගෙ ඉල්ලීම ඉටු කරල දෙන්න..මම දන්නවා ඔය මල්ලි ගාව ඒ ගීත තියෙන්න ඕනෙ කියල

    බොහොම පින් මල්ලි ඒ ඉල්ලීම ඉටු කලාට......

    ඔන්න නංගි වැඩේ හරි...අපෙ al1717 මල්ලි ඔයාට ඔයාගෙ ඉල්ලීම ඉටු කරාවි.....

    Sulu Deyak Ne Ayiya .
    Thanks
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Api nathi welawe aiya apiwa nondi karanawa wage.:frown::frown:
    monawa karannada ithin. Kattita thawama set wela ne idiriyedi ehema wei.:lol::lol:
    Mama shop eke aiye inne. Mehe adsl ne. mage phn eken connect wela thamai me inne
    Mukuth UL karanna be meka 1oo ganata crg wenawa.
    Ithin mama kattiyage commentz bala bala innawa.:rofl::rofl:

    Gedara gihin dennam bada pelenna sindoouuuu:lol::lol::lol:

    මල්ලිලා නැති වෙලාවට කවුරු හරි ඉන්න එපායෙ මේක පවත්වාගෙන යන්න..ඉතින් මම ෂම්මි නංගි එක්ක එකතුවෙලා ඒක කරගෙන ගියා..
    එහෙනම් ගෙදර ගිහින් ඉස්සරවෙලා බඩ පැලෙන්න කාලා...වැඩේ පටන් ගන්නකො....

    සුබ සැන්දෑවක් මල්ලි.....
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    machan uba laga me sinduwa nedda???/pls kohoma hari mata hoyala dennakoooooooooooooooo

    me nihada bawa bidinna
    thawa monawa hari kiyanna
    oya neth agin sinasee ma diha dan balanna..

    oba mage yai sithanna
    mata aithi naha kiyanna
    oba patha thawenna
    mata susum na helanna ..

    dan lagai hiru nagenna
    thawa warak ma sibinna
    mata adareyai
    eka warakwath kiyanna

    Artist : Krishantha Erandaka

    Me Nihada bawa Bidinna - Krishantha Erandaka​
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හද උමන් තනා ගැඹුරෙන් ගැඹුරේ....
    මතු කරවූ චමත්කාරේ....මන්දෝදරී....
    උන්මාද මන්දෝදරී.....

    අමරණීය ජෝතිගෙ තවත්සැගවුන ගීතයක් අහලා බලන්න
    මන්දෝදරී
    ස්තූතියි..මේ සිංදුවෙ කියවෙන්නේ රාවනා රජුගේ බිරිය මංදෝදරිය ගැනද කියලා හරියටම පැහැදිලි නෑ:nerd: (ඒත් පව්වෙන් පවුවට ඉගිලන කතාවක් කියනවා).තේරුම දන්න කවුරු හරි ඉන්නවනම් දාන්න..ඒත් ...

    අර රොන්
    අය්යා කලින් දාපු NGO සිද්ධිය 100% ඇත්ත කතාවක්.. සංගීත ශිල්පියා කවුද ඇයි ඔහු ඒ වගේ වැඩක් කරේ යන්න ප්‍රසිද්ධ රහසක්..දුටුගැමුණුත් අශෝක හදගමගේ වෙල්ලස්සේ කැරැල්ලෙනුත් වෙන හානිය චිත්‍රපට නැරඹුවත් තේරුම් ගන්න අපහසු වෙයි:dull:
     
    Status
    Not open for further replies.