SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔව්. තාමත් මේ ගීත තහනම් වගේම තමයි. එකම රේඩියෝ චැනල් එකකවත් යන්නේ නෑ. හුඟ දෙනෙක් ලඟ තිබ්බත් අහන්නේ නෑ. ඇහුවට තේරුම ගැන හිතන්නේ නෑ. ඒකයි මම මේ සිංදුවේ නම වෙනස් කරලා දැම්මේ. මේක තියෙන්නේ “පවන” කැසට් එකේ. තව මේ වගේ සිංදු හුඟක් තියෙනවා දැන් තමයි මේ සිංදු අහන්ඩ (අස්සවන්ඩ) නියම කාලේ.

    දැන් අපේ මිනිස්සුන්ට ඕවා අහන්න සලස්සනව නම් මැදට රැප් කෑල්ලකුත් දාන්න වෙයි
    සරල සංගීතය අහන්න තිබුනු ඇසුර එෆ් එම් එකත් නැති කල කොට කවර නම් කතාද?
    ඉන්දියාවෙන් ආපු නාට්‍ය අපි ගොඩ දෙනෙකුගෙ මොල පුස් කරල හමාරයි (විශේශයෙන් අපේ ගෑනුන්ගෙ)
    ජාතික අන්න්‍යතාවයක් නෑ. රටක ආර්ථික සංවර්දනය තිබුනට වැඩක් නෑ මානසික සංවර්දනය නැත්නම්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Originally Posted by arunajith
    :lol::lol::lol::lol:
    Thanks deelaka,
    Dannawada, Meka liyala thinne Premakeerthi de Alwis, Siddiya wela thinne Premakeerthi, Victor Rathnayake and thawa set ekak, kaalekata ihatha, Trinco wala, musical show ekakata gihilla eka iwara wela, Trinco beach ekepodi adiyakuth gahala (Danne nedda), innakota, ahase dakapu tharuwak dakala premakeerthi ewele rachana karapu sinduwak....
    (mama me siddiya artical ekaka kiyewwa, July 31 ta Premakeerthi wa ghathanaya karala awrudu 31 lu):frown::frown: :sorry::sorry:

    Kochchara lassana sindu liyapu porakda(Samawenna ehema kiwwata)..
    Akaalaye nathi kala..


    thanks malli machoo wisthara tikata

    මටත් මේකට යමක් එකතු කරන්න හිතුනා...

    ප්‍රේමකීර්ති ද අල්විස් අපේ රටේ බිහිවුන දුර්ලභ ගනයේ ගීත රචකයෙක් හා හිතට එකඟව වැඩ කල මාධ්‍යවේදියෙක්... ප්‍රබුද්ධ ගායක වික්ටර් රත්නායකයන්ගේ ගීත වලින් හරි අඩකටත් වඩා රචනා වී තිබෙන්නේ ප්‍රේමකීර්තී සහෘදයා අතින්..ඒ හැම එකක්ම අපේ හදවත් තුල තවමත් නිම්නාද දෙමින් අපට වින්දනය සපයනවා..

    ඔය වගේම ප්‍රේම්ගේ ජිවිතයේ හද සසල කරනා සංවේදී කතා පුවතක් මට කියන්න අවසර..

    දවසක් ප්‍රේම්ගේ අම්මා හදිස්සියෙන් බරපතල ලෙස රෝගාතුර වෙලා ඉස්පිරිතාලේ නවත්තලා. ප්‍රේම් ඒ පුවත ආරංචි වුන හැටියේ ගුවන් විදුලි සංස්ථාවේ ඉඳල කෙලින්ම ඉස්පිරිතාලයට ගිහින්...අම්මා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ජීවිතයත් මරනයත් අතර ලොකු සටනක සිටිය මොහොතක් ඒක..

    ප්‍රේම් මිනිසත් බවේ ප්‍රතිමූර්තියක්...ප්‍රේම්ගේ ඇස්වලින් කඳුලු දෝරේ ගලනවා. ප්‍රේම් ඇස්වලින් වැටෙන කඳුලු සඟවමින් සාක්කුවෙ තිබුන සිගරැට් පැකැට්ටුවේ ඊයම් කොලය මත මොනවදෝ කුරුටු ගානවා...

    ඔහු ඒ කුරුටු ගෑ කොලය පුරාම උනුවට වැටුනු කඳුලු බින්දු...ප්‍රේම් ඒ කොලය වෙවුලන අතින් ඔහු ලඟම ඔහුව අස්වසාලමින් සිටි වික්ටර් රත්නායකයන්ගේ අතට දෙනවා...

    අම්මා නැතිවෙනවා...ඒත් ඔහු ලියු ගීතය හෙල දෙරන පුරා අමරණීය වෙනවා...

    "ආදරයේ උල්පත වු අම්මා ...මා ඔබගේ පුතු වු
    ඔබ මතු බුදු වන දවසේ ...මා රාහුල කුමරුන් සේ"......

    මේ ගීතය අසන හැම වාරයකම අම්ම්ලාට ආදරය කරන දු පුතුන් කොතරම් නම් කඳුලු හෙලන්න ඇද්ද...........

    ඒ සංවේදී සමනලයාවත් අපෙන් වෙන්කරනවා.....

    ප්‍රේම්ට වෙඩි තබා මරල දාලා හරියටම හෙට ජුලි 31 වෙනිදට අවුරුදු 20ක් පිරෙනවා...

    මට කියන්න හා පතන්න පුළුවන් මෙච්චරයි....ප්‍රේම්... ඔබට නිවන් සුව ලැබේවා...
     
    Last edited:
    අපේ රට, අපේ කම ගැන මේ වගේ දේවල් කථා කරන්ඩ දැන් කාලය ඇවිත්. අපි බයේ හිටියොත් තව ටිකකින් සිංහලයන් හදා ගන්ඩ වෙන්නේ ජාන තාක්ෂණය පාවිච්චි කරලා.
    ඒවගේම මාධ්යග වලින් අපේ ජාතිය නැති කරන්ඩ ක්‍රියාත්මක වෙන මේ කුමන්ත්‍රණයට විරුද්ධව අපි පුළුවන් විදියට විරුද්ධ වෙමු. එහෙම වුනොත් අපි ඔක්කොටම එකතුවෙලා මේක පරාජය කරන්ඩ පුළුවන්. දැන් අන්තර්ජාලයත් ප්‍රබල මාධ්‍යයක් නිසා අපටත් සේවයක් කරන්ඩ පුළුවන් වෙයි.
    ඉන්දියාවේ කොච්චර චැනල් තිබ්බත් දූරදර්ශන් (ජාතික රූපවාහිනය) තාම පෙන්වන්නේ තමන්ගේ සංස්කෘතියට ගැලපෙන වැඩසටහන් පමණයි. (ලංකාවේ එක වගේ නෙමේ. ) රෙදි කඩන් නටන ඒවා පෙන්නන්නේ නෑ . ඒකට ලංකාවේ. බඹර පැටික්කි ( චිත්‍රපට ගීතය හරියට ලිංගික දර්ශනයක රඟපානවා වගේ) . මැරයෙක් වෙන හැටි උගන්වන “ ගේමක් දීලා” වගේ සිංදු

    දැන් බලන්ඩ ප්‍රවීනා, මහගෙදර හරි ඔය ඉන්දියාවෙන් ගෙනාපු ටෙලි නාට්‍ය මේ එකකවත් දුපත්කමක් ගෑවිලාවත් නෑ. කෝටි පතියන්ගේ කථා යන්නේ ඒ වුනාට උන්ට තියෙන ප්‍රශ්න මේ ලෝකේ කාටවත් නෑ. අපේ අම්මලා, දුවලා පුතාලා තාත්තලා අන්තිමට නිදා ගන්නේ මේ උන්ගේ ප්‍රශ්නේ ඔළුවට අරන්. තමන්ගේ ප්‍රශ්න ගැන කිසිම මතකයක් නෑ. ඒ මගේම මේ චැනල් අයිතිකාරයෝ ඒ ප්‍රශ්නේ අපේ ඔළුවේ තියාගන්නවාට අපිට තෑගිත් දෙනවා. “අරයා හෙට මොනවා කරයිද? අරදෙන්නා හම්බවෙලා මොනවා කථා කරයිද”

    මේ ප්‍රශ්වලට උත්තර දෙන අයට අරයගෙන් අහවල් තෑග්ග, මෙයාගෙන් අහවල් තෑග්ග දෙනවා. ඉතින් අපේ මේ අහිංසක සිංහලයෝ ඒක කල්පනා කර කර ඔහේ ජීවත් වෙනවා. කට ඇරගෙන බලාගෙන ඉන්නේ පහුවදා ඊලඟ කොටස බලන්ඩ. පහුවදා එළවුණහම බලා ඉන්නේ ඉක්මනට රෑ වෙනකම්. කාලේ ගෙවා ගන්ඩ ඔනේ නිසා අනෙක් වැඩ ගැන හිත්නනේ නෑ නිදා ගන්නවා . හිතන්ඩ ඉඩකුත් නෑ. හිතන්ඩ දෙන්නෙත් නෑ.....

    හින්දි චිත්‍රපටි පෙන්නකොට රජයට ගාස්තුවක් ගෙවිය යුතුයි කියන නීතිය දැම්මට පස්සේ උන් දැන් කරන්නේ ලොකුවට තිරේ දානවා “ මෙම චිත්‍රපටය පෙන්වීම සඳහා මෙපමණ මුදලක් රජයට අපගෙවනා බවට” හැබැයි උන් එක වෙළඳ දැන්වීමකින් මේ මුදල හොයාගෙන.

    උන් ඒක කියන්නේ නෑ. අනේ අපේ මිනිස්සු මේක දැකලා රජයට සාප කරනවා. මාධ්‍ය ආයතනයට පින් දෙනවා මේ කරන සේවයට........................... (ඒ විදියට උන් දැන් මිනිස්සු හදලා )

    මේ හැම එකකින්ම අපේ රට අස්ථාවර කරන්ඩ තමයි උන් හදන්නේ අපේ මිනිස්සු මේක තේරුම් ගන්නකොට තව කොච්චර කල්යයිද?..........................................
    මම ඔබට ලියන්න හිතුන සේරම ටික හරිම ලස්සනට ලියලා තියනවා.ඔබේ නිරවුල් දැක්ම සක්සුදක් සේ පැහැදිලියි.මේ බ්‍රේන් වොෂ් කිරීම නම් ජයටම කෙරෙනවා.මහ දවාලේ ඇස් නොපෙනෙ තරමට මිනිස්සු අන්ධ කරවලා.උඹලාට ඕවා වැඩක් නෑ.උඹලට ඕව වෙනස් කරන්න බෑ කියන තැනටම ගෙනල්ලා නිර්වින්දනය කරල තියෙන්නෙ.ඇස් හිරිවැට්ටලා, කන් අගුල් දාලා,කටවල් සීල් කරලා, සිත් මළානික කරවලා විදේශික අතකොලු ජාවාරම කරගෙන යනවා.
    (පරිගනකයෙන් ව්‍යාපාරයේ කටයුතු කරන අතරතුරයි මේ ලියන්නේ. හැකිනම් අලුත් තැනක් පටන් ගන්න. අපි මේ සංවාදය ගොඩනගමු.මැරුවත් කමක් නෑ.පුලුවන් දෙයක් රට වෙනුවෙන් කරලා.)
     
    Jan 15, 2009
    9,238
    368
    0

    TearDrop akki ,
    man me ape mahagedarata apu mulma dawase victor rathnayakayange sindu dekak request kala, ekak janma bumi wandana, anith eka soka senasum..heethaya eda mata e soka senasum sinduwa dunne oyay.., me thiyenne e post eka, sinduwa illapu widiya balala hina wenna nam epaa onna :rofl:

    kage langa hari thiyenawanam

    victor rathnayakage
    Janma Bhumi Wandana

    kiyana song eka dennako please....

    man meka kalayak thisse hoyanawa....eth thama hambune nehane................

    soka sanasum dennam..janma bhumi wandana nam naha sandun thilaka...hoyaaganna dingak amaru song ekak..kaa langawath nathi hadai..

    Victor Rathnayaka - Soka Sanasum..
    http://www.sendspace.com/file/ju5oco

    hareeema lassana song ekak..enjoy!

    :rofl:

    ithin bohoma sthuthi akki kawadawath ewa amathaka wenne ne., .. me langadi yaanthama anith sinduwath lebuna...menna akki e sinduwa...meketh quality eka nam tikak adui...



    ජන්ම භූමි වන්දනා පුණ්‍ය භූමි වූ
    මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ
    ලොව රම්‍ය භූමි වූ.............


    Janma Bhumi Wandana
    Victor Rathnayake



    me sinduwa nethi ayath ganna, me sinduwe original eka thiyenawanam thiyena kenek denna... bohoma sthuthiy...
     
    ඔව්. තාමත් මේ ගීත තහනම් වගේම තමයි. එකම රේඩියෝ චැනල් එකකවත් යන්නේ නෑ. හුඟ දෙනෙක් ලඟ තිබ්බත් අහන්නේ නෑ. ඇහුවට තේරුම ගැන හිතන්නේ නෑ. ඒකයි මම මේ සිංදුවේ නම වෙනස් කරලා දැම්මේ. මේක තියෙන්නේ “පවන” කැසට් එකේ. තව මේ වගේ සිංදු හුඟක් තියෙනවා දැන් තමයි මේ සිංදු අහන්ඩ (අස්සවන්ඩ) නියම කාලේ.
    අස්සවන්ඩ නෙවෙයි අපේ සෝමාරියන්ට මේවා දිය කරලා ගිල්ලවන්ඩ ඕන,වචනයෙන් වචනය කියා දිදී.කපුගේටත් මේ සංගෙදිය කලා නේද?
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Aththatama Munta Kiyanda oone Napunsakayo Kiyala. Oyage Me Vistharaya Nisa Api Hungak Denuwath una. Thanx. Me Wage Kaaleena Deewal Thawa thawath Daanda.

    බොහොම ස්තුතියි සහෝදරයා...

    අපේ වගකීම හා යුතුකම අපි නිවැරදිව හා පුලුල්ව හඳුනා සිටීම තුලින් අප රට අද මුහුන පා සිටිනා තීරනාත්මක සන්ධිස්තානයේදී සුලුවෙන් හෝ එය නගා සිටුවන්නට අපට අත්වැලක් සපයන්නට හැකිනම් අන්න එතනයි අපි සැවොම සිටිය යුත්තේ.......

    සුබ රාත්‍රියක්.....
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මටත් මේකට යමක් එකතු කරන්න හිතුනා...

    ප්‍රේමකීර්ති ද අල්විස් අපේ රටේ බිහිවුන දුර්ලභ ගනයේ ගීත රචකයෙක් හා හිතට එකඟව වැඩ කල මාධ්‍යවේදියෙක්... ප්‍රබුද්ධ ගායක වික්ටර් රත්නායකයන්ගේ ගීත වලින් හරි අඩකටත් වඩා රචනා වී තිබෙන්නේ ප්‍රේමකීර්තී සහෘදයා අතින්..ඒ හැම එකක්ම අපේ හදවත් තුල තවමත් නිම්නාද දෙමින් අපට වින්දනය සපයනවා..

    ඔය වගේම ප්‍රේම්ගේ ජිවිතයේ හද සසල කරනා සංවේදී කතා පුවතක් මට කියන්න අවසර..

    දවසක් ප්‍රේම්ගේ අම්මා හදිස්සියෙන් බරපතල ලෙස රෝගාතුර වෙලා ඉස්පිරිතාලේ නවත්තලා. ප්‍රේම් ඒ පුවත ආරංචි වුන හැටියේ ගුවන් විදුලි සංස්ථාවේ ඉඳල කෙලින්ම ඉස්පිරිතාලයට ගිහින්...අම්මා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ජීවිතයත් මරනයත් අතර ලොකු සටනක සිටිය මොහොතක් ඒක..

    ප්‍රේම් මිනිසත් බවේ ප්‍රතිමූර්තියක්...ප්‍රේම්ගේ ඇස්වලින් කඳුලු දෝරේ ගලනවා. ප්‍රේම් ඇස්වලින් වැටෙන කඳුලු සඟවමින් සාක්කුවෙ තිබුන සිගරැට් පැකැට්ටුවේ ඊයම් කොලය මත මොනවදෝ කුරුටු ගානවා...

    ඔහු ඒ කුරුටු ගෑ කොලය පුරාම උනුවට වැටුනු කඳුලු බින්දු...ප්‍රේම් ඒ කොලය වෙවුලන අතින් ඔහු ලඟම ඔහුව අස්වසාලමින් සිටි වික්ටර් රත්නායකයන්ගේ අතට දෙනවා...

    අම්මා නැතිවෙනවා...ඒත් ඔහු ලියු ගීතය හෙල දෙරන පුරා අමරණීය වෙනවා...

    "ආදරයේ උල්පත වු අම්මා ...මා ඔබගේ පුතු වු
    ඔබ මතු බුදු වන දවසේ ...මා රාහුල කුමරුන් සේ"......

    මේ ගීතය අසන හැම වාරයකම අම්ම්ලාට ආදරය කරන දු පුතුන් කොතරම් නම් කඳුලු හෙලන්න ඇද්ද...........

    ඒ සංවේදී සමනලයාවත් අපෙන් වෙන්කරනවා.....

    ප්‍රේම්ට වෙඩි තබා මරල දාලා හරියටම හෙට ජුලි 31 වෙනිදට අවුරුදු 20ක් පිරෙනවා...

    මට කියන්න හා පතන්න පුළුවන් මෙච්චරයි....ප්‍රේම්... ඔබට නිවන් සුව ලැබේවා...[/QUOTE]


    Adaraye Ulpatha Wu Amma (Live) - Victor Rathnayake
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සොදුරු දසුන් ඇස තවරා ඇස සනසාගනිල්ලා
    මියුරු බොජුන් දිව රදවා දිව පිනවා ගනිල්ලා
    උදේ හවා දෝත නගා එතෙරට වැද පුදල්ලා
    කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට තියල්ලා

    වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
    බීපු ලිදේ දිය බොර කර මුහුදට ආවඩල්ලා
    දනින් වැටී නලල ඔබා නිලතල අරගනිල්ලා
    කලදුටු කල වල ඉහගෙන මඩි තරකර ගනිල්ලා

    සුකිරි බටිල්ලන්ගේ ගීතය - නන්දා මාලනී
     
    මේ වෙලාවෙ ඉන්න සඳුන්-නූන් දෙදෙනා
    ඇතුළු සාකච්චාවටත් ගී වින්දනයටත් එකතු වූ සියල්ලන්ටත් ලස්සන අළුත් දවසකට ආසිරි !

    යළි හමුවෙන්නයි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    suba udasank al1717 mallita saha me welawe inna hamotama...
    onna thawath sundara dawasak patan gattha.....
    .
    oyagollanta dawasa patan gannakota mata nidaganna welawa hari.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ekane....
    Suba rathriyak wewa aiya.

    අ‍හ්‍... දී‍ල‍ක ම‍ල්‍ලි‍ත්‍ ඇ‍වි‍ත්‍ ඉ‍න් නෙ....සු‍බ‍ උ‍දැ‍ස‍නක්‍ ම‍ල්‍ලි‍යා‍....

    ඔ‍ව්‍ ඔ‍ව්‍ වෙ‍ලා‍ව හ‍රි‍ නි‍දි‍ය‍ ග‍න් න ය‍න්‍ න.....
     
    Status
    Not open for further replies.