SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
iverdinesh මහතාණනි !
අනිසි මොහොතක,නොනිසි රටකට ඇසුරු සැනෙන්ඉහමතට පාත්කළ විවෘත ආර්ථිකය හා ලිහා දැමූ කුලුමීමෙක් වැනි , ගිනි දැල්ලක් සේ නිසි ඵලය තෝරා බේරා නොගත් තාක්ෂනයේ චන්ඩ මාරුතය දැහැමි, පව්ලේ එකමුතු බැම්මෙන් සිටි සදාචාරවත් සමාජය හරහා උමතුවෙන් දොර ගලද්දී මෙබඳු විලම්බීත සංදර්ශන ඉදිරියටත් තිරගත වේවි.මේ පරිවර්තනයේ මූලිකම තුරුම්පුව මුදල හා පුහු ජනප්‍රියත්වයයි .පසුගිය දිනක දෙ..ටීවී නාළිකාවේ ජනප්‍රිය නිරුපිකාවක් ඈඳාගෙන ආයුර්වේදය කෙළෙසමින් සම්භාහනය ඉගන්වූ හැටි රටක් බලා සිටියේ මහත් කම්පාවෙන්.තව නාළිකාවක රන් ආභරන කිලෝ ගනනක් පැළදි දෙමුහුන් නෝනාවරුන්, මහ ගෙදරක ප්‍රවීනලා, ලංකාවේ අසරන දුළිඳු ගැහැනුන්ගේ ඉහ මොළ වලට අළුත් විලාසිතා පොම්ප කරමින් සිටී.ඔබ කියන්නා සේ අප ලවාම අප ඔද්දල් ජාතියක් කරවීම බලපත් අරගෙනම කරන ගෞරවනීය ව්‍යාපාරයක් බවට පත්ව ඇති හැටියකි.
එහෙත් මට දැනෙන පරිදි (මගේ පැතුම හා ස්වල්ප දැනුම අනුව)විජාතීන් හා ඔවුන්ගේ ඉඳුල් ලෙවකන බටහිර සිහිනයක හෙළුවෙන් ඇවිදින හදවතින් ලාංකිකයන් නොවූ සුළුතරයකට මේ උදාර පෙළොවේ දීර්ඝ මහා වංශයේ(පොත නොවේ)පවුරු පදනම් බිද දමන්නට තබා සෙලවීමට වත් නොහැකියි.ඒ වෙනුවට ඔවුන් ඉතිහාස‍යෙන් අතුගෑවී යනු ඇති.ඩොලර් මිටි වලින් කුනුවී ගඳ ගසන්නේ ඔවුන්ගේ අවාසනාවන්ත ජන්මයයි.

ඔබ කියනා ආකාරයට අඳ අපි විඳවන්නේ ඒ විවෘත ආර්ථිකයේ අනිසි දේ ගැනිමෙන් ඇතිවු මහත්ඵල මහානිසංසය. නමුත් අපට වැරදුනු තැන් බෙහොමයක් නොවේද? ඒවා ගැන කවර කතාද? අප කතා කරන්නේ මහා පරිමානවයන් අපට වැරදුනු තැන් ගැන පමණි. නමුත් සුළු සුළු වැරදි අපට නොපෙනෙන එකේ බරපතල කම නොවැටහෙන්නේ මන්ද? ඒවා නිවැරදි කර ගතහෝත් මහා පරිමාණයේ වැරදි අවම නොවේද? සිතන්න........
 

mp3_245

Member
Nov 7, 2008
515
4
0
SL
Thirikkale Nega
Shanika Wanigasekara

Thx machan....ubata godak pin.... man meka hewwe godak dawas idan.....
machan puluwan nam shanikage thawath sinduwak thiyenawa "Oba mage sihine sanda wewa... mage sihina loke eli wewa" kiyala....thiyenawa nam Ul karahanko...loku udawwak.....
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
Originally Posted by iverdinesh
Nangee, oyata me samajaya gana thiyena awobodaya gana mata hugak sathutui...a wagema hugak adambarai oyage samaja danumata...ekata lokuma hethuwa thamai ada gahaniya kiyana eka tharam loke aduma ganata wikinena wena deyak nathi samajayaka oya wage kenek wikinne nathuwa inna tharam danumak oyata thiyena nisa...eth Nago mama oyage devani kotasata sampurnayen ekaga wenne na...eeta hethuwa a winashayen danatamath 90% wela iwarai...minisunge paththen nam eka 99% wela iwarai, ekata hethuwa akalpa , danuma, rata gana kakkuma hama deyakma balapala thiyenawa.dan apita karanna thiyenne....nikan me gana katha karala so sosum helanna witharai....thawa kisima deyak ithuru wela na..ape Sinhala jaathiya dan naha nago...dan inne, Pruthugisi, Landesi, Engirisi, jathingen dushanaya una, jaathiyak....un apita kare mulinma ape hithe haiya nathi karapu eka...eeta passe thamai ape gathe haiya gana baluwe....dan apita thiyenne ekinekata wenas adahas...eth methanata awama santhosai aduma gane api keepa denatawath a adahaswalata apith ekathu wela inna eka gana.





සංවාදයක් තුලින් හරි මතය ඉදිරියට පැනීම හා මතුවීම නොවැළැක්විය හැකි කරුනක්..ඔබ තිදෙනාගෙම වටිනා අදහස් ගැන මට දැනෙන්නේ මහත් ජාතික අභිමානය මුසු වු ආඩම්බරයක්..

අපේ රටට විදේශීය බලපෑම් ආවෙ අද ඊයෙ නෙවෙයි...ඉතිහාසය පුරාවටත් ඉතාමත් මෑත වකවානුවේ ත්‍රස්තවාදය තුරන් කිරීමේ මානුෂික මෙහෙවරේදීත් එය විවිද ස්වරුපවලින් වෙස් වලාගත් සාන්තුවරයින් සේ පෙනී සිටිමින් අපේ රට.. ජාතිය හා ආගම වල පල්ලට ගෙන යන්න මහා පරිමානයේ බලවත් පරිශ්‍රමයක් දියත් කොට තිබුනා.....එහෙම කලේ ලෝකයේ දියුණුයි කියන අනිත් මහා බලවත් රටවලුත් එහි ඉන්නා දෙමළ ජනතාවගේ මානුසික අයිතිවාසිකම් රැක දෙනවා කියන ඊනියා සංවිධානත් එකතු කරගෙන..

ඩොලර් කුට්ටි පිටින් තමන්ගෙ උදර පෝෂණය සඳහාම ගිල දමමින් NGO එවුන්ගෙ පස්ස ලෙවකාපු බලු ගැත්තරයන් රැලකුත් අපේ රටෙන් ඒකට උඩ ගෙඩි දෙමින් තම ජීවිකාව තව අවුරුදු 10-15කට සරි කර ගත්තා...

අපේ රටේ පිනට අපේ රටේ නායකයාගේ කශේරුකාවේ තිබුනු ශක්තිමත් බවටත්.. නිවට නියාලු නොවී අභීතව පෙරටම ගමන් කිරීමට තිබුනු කුරක්කන් සහලේ සිංහලකමත් නිසා ඒ සියලුම බඩ ගැත්තර ඊනියා බලවේග සියල්ලකටම උන් හිටි තැන් නොමැතිව නන්නත්තාර වෙන්නට සිදු වුනා...

අලුතින් පායපු මේ ඉර..හඳ යට අපිට කරන්න බොහෝ දේ ඉතිරිව තිබෙනවා.

අද දවසේ අපේ කාර්ය භාර්ය විය යුත්තේ සියලුම ජාතික බලවේගයන් ඒකරාශි කොට අපේ රටට.. සංස්කෘතියට... අධ්‍යාපනයට හා ජනතාවගේ ආධ්‍යාත්මයට සරිලන ජාතික හා කාර්මික විප්ලවයක් තුලින් යලි අප රට ගොඩ නැඟිමයි..

ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ විසාල උගතුන් පිරිසක් නොව මනසින් හා ක්‍රියාවෙන් ජනතාවට පෙර මග පෙන්විය හැකි බුද්ධිමතුන් පිරිසකි..........

මේ ටිකටනම් පොඩ්ඩක් එකඟ වෙන්න අමාරුයි. නායකයත් අසරණ වුන වෙලාවේ සටන අත් නොහැරසිටිමට බාධා 2ක් තිබ්බා ඒවා නොතිබුනා නම් තාමත් සටන් විරාම තමයි.(මගේ දැනුම හැටියට):nerd:
 
Jan 15, 2009
9,238
368
0
Thx machan....ubata godak pin.... man meka hewwe godak dawas idan.....
machan puluwan nam shanikage thawath sinduwak thiyenawa "Oba mage sihine sanda wewa... mage sihina loke eli wewa" kiyala....thiyenawa nam Ul karahanko...loku udawwak.....

sahodaraya me sinduwa godak kaleka indan hoyanawa neh. me sinduwa shanikath ekka kiyana gayakayage nama dannawada? mage langanam ne wagey, eth Gayakayage nama dannawanam anith ayatath lesiwey me sinduwa thiyenawanam denna, :)
 

mp3_245

Member
Nov 7, 2008
515
4
0
SL
sahodaraya me sinduwa godak kaleka indan hoyanawa neh. me sinduwa shanikath ekka kiyana gayakayage nama dannawada? mage langanam ne wagey, eth Gayakayage nama dannawanam anith ayatath lesiwey me sinduwa thiyenawanam denna, :)
mmmmmmmmmmm man gayakayage nama danne nene....man hithana widihata kaveesha kaviraj wenna one gayakaya...but not sure:no::no::no::no: its ok brother...... balamu thawa tika kalayak....hamba weida kiyala
 

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    MAMA SINDU GODAK GATTA HEMOTAMA THANZZZZZZZZZZZZZZZZZZZ



    11.gif
    11.gif
    11.gif

    3.gif
    3.gif
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    මේ ටිකටනම් පොඩ්ඩක් එකඟ වෙන්න අමාරුයි. නායකයත් අසරණ වුන වෙලාවේ සටන අත් නොහැරසිටිමට බාධා 2ක් තිබ්බා ඒවා නොතිබුනා නම් තාමත් සටන් විරාම තමයි.(මගේ දැනුම හැටියට):nerd:



    :yes::yes:
     
    Status
    Not open for further replies.