SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
:shocked::shocked::shocked::shocked:
:shocked::shocked::shocked::shocked:
Dear Sandun..

selamatek0mt5.gif

Congrats 4 your 5000 posts machan....

arunajith







 

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
සහෝදර arunajith අයි‍යාගේ ඉල්ලීමක්.....

පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා
නැතිනම් හදලා කියනවා

-ජිප්සීස්-

පැරණි ගීතය

නව ගීතය

:lol::lol::lol::lol::lol:
Dan thama nangi me pituwata awe...
Thank You, Thank You, Thank You...

:lol::lol::lol::lol::lol::lol:
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
congratsns3.gif


ගිහාන් (athal24) මල්ලි... ඔයා මේ ත්‍රෙඩ් එකේ ඉන්න තවත් වගකීමක් බාර ගත හැකි හොඳ පපුවක් තියෙන තරුන තරුවක්....තරුවක් කිව්වට නිකන්ම පායලා කාටත් සෙතක් නැතිව නිවිලා යන තරුවක් නෙවෙයි.. ඔබ දිලිසෙන ගමන් අනිත් අයටත් හැකි ශක්ති ප්‍රමාණයෙන් දිලිසෙන්නට මග පෙන්වමින් සිටිනා තරුවක්..එතනයි වෙනස හා විශේෂය මා ඔබෙන් දකින්නේ...

ඔබේ මේ මහඟු ජනතා මෙහෙවරේ 1000 වැනි කඩ ඉමට මගේ සහෝදර ආචාරය...

මල්ලියගේ ජීවිතයේ මුලිකම දෙය ඉගෙනීම...එහි කඩඉම් එකින් එක පසුකරමින් ඔබ මහා මිනිසෙකු වු දිනට ඔබ ආ ගමනේ මදකට හැරී මේ පුංචි සටහන මතක තිබුනොත් පෙරලා බලන්න....මල්ලියට නිම් හිම් නැති සතුටක් එදාට දැනෙයි අදට වඩා.......

මල්ලිට ජය!!


panthaaliyakin kaageth pipaasaya sansinduwaganna athi tharam pan labaa ganna puluwani… panthaaliyakata pan purawanawa waage kaageth gee pipaasaya sinduwanta, gee pan purawana gihan malli ,sadehe sithin me huyata karana sewaya, mahath pala mahaanisansai kiyala mata hithenawa…

api kaatath hithawath gihan malli, post 1000ka kadaima pasu kala me pinbara awasthaawe, oba pirawuu gee pan binduwak gaane obata pin labena bawa kiyanna ,mata me punchi satahan thabanna hithuna....

Jeevithaye anekuth wagakeem, yuthukam manawin awaboda karagena ,oba me huya thula gaman karana aadarshawath gamanata magen suba pathum!!

mallita theruwan saranai…
 

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    _______________________________________________________________________
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    Originally Posted by arunajith
    :lol::lol::lol::lol:
    Thanks deelaka,
    Dannawada, Meka liyala thinne Premakeerthi de Alwis, Siddiya wela thinne Premakeerthi, Victor Rathnayake and thawa set ekak, kaalekata ihatha, Trinco wala, musical show ekakata gihilla eka iwara wela, Trinco beach ekepodi adiyakuth gahala (Danne nedda), innakota, ahase dakapu tharuwak dakala premakeerthi ewele rachana karapu sinduwak....
    (mama me siddiya artical ekaka kiyewwa, July 31 ta Premakeerthi wa ghathanaya karala awrudu 31 lu):frown::frown: :sorry::sorry:

    Kochchara lassana sindu liyapu porakda(Samawenna ehema kiwwata)..
    Akaalaye nathi kala..




    මටත් මේකට යමක් එකතු කරන්න හිතුනා...

    ප්‍රේමකීර්ති ද අල්විස් අපේ රටේ බිහිවුන දුර්ලභ ගනයේ ගීත රචකයෙක් හා හිතට එකඟව වැඩ කල මාධ්‍යවේදියෙක්... ප්‍රබුද්ධ ගායක වික්ටර් රත්නායකයන්ගේ ගීත වලින් හරි අඩකටත් වඩා රචනා වී තිබෙන්නේ ප්‍රේමකීර්තී සහෘදයා අතින්..ඒ හැම එකක්ම අපේ හදවත් තුල තවමත් නිම්නාද දෙමින් අපට වින්දනය සපයනවා..

    ඔය වගේම ප්‍රේම්ගේ ජිවිතයේ හද සසල කරනා සංවේදී කතා පුවතක් මට කියන්න අවසර..

    දවසක් ප්‍රේම්ගේ අම්මා හදිස්සියෙන් බරපතල ලෙස රෝගාතුර වෙලා ඉස්පිරිතාලේ නවත්තලා. ප්‍රේම් ඒ පුවත ආරංචි වුන හැටියේ ගුවන් විදුලි සංස්ථාවේ ඉඳල කෙලින්ම ඉස්පිරිතාලයට ගිහින්...අම්මා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ජීවිතයත් මරනයත් අතර ලොකු සටනක සිටිය මොහොතක් ඒක..

    ප්‍රේම් මිනිසත් බවේ ප්‍රතිමූර්තියක්...ප්‍රේම්ගේ ඇස්වලින් කඳුලු දෝරේ ගලනවා. ප්‍රේම් ඇස්වලින් වැටෙන කඳුලු සඟවමින් සාක්කුවෙ තිබුන සිගරැට් පැකැට්ටුවේ ඊයම් කොලය මත මොනවදෝ කුරුටු ගානවා...

    ඔහු ඒ කුරුටු ගෑ කොලය පුරාම උනුවට වැටුනු කඳුලු බින්දු...ප්‍රේම් ඒ කොලය වෙවුලන අතින් ඔහු ලඟම ඔහුව අස්වසාලමින් සිටි වික්ටර් රත්නායකයන්ගේ අතට දෙනවා...

    අම්මා නැතිවෙනවා...ඒත් ඔහු ලියු ගීතය හෙල දෙරන පුරා අමරණීය වෙනවා...

    "ආදරයේ උල්පත වු අම්මා ...මා ඔබගේ පුතු වු
    ඔබ මතු බුදු වන දවසේ ...මා රාහුල කුමරුන් සේ"......

    මේ ගීතය අසන හැම වාරයකම අම්ම්ලාට ආදරය කරන දු පුතුන් කොතරම් නම් කඳුලු හෙලන්න ඇද්ද...........

    ඒ සංවේදී සමනලයාවත් අපෙන් වෙන්කරනවා.....

    ප්‍රේම්ට වෙඩි තබා මරල දාලා හරියටම හෙට ජුලි 31 වෙනිදට අවුරුදු 20ක් පිරෙනවා...

    මට කියන්න හා පතන්න පුළුවන් මෙච්චරයි....ප්‍රේම්... ඔබට නිවන් සුව ලැබේවා...

    :(:(:(:(:(:(:(:(:(:(:(
    Ow Ron ayya,
    Oya hari,
    Mage mathakaya godak aathata diwa yanawa.....
    Rupawahiniye ,api aasawen narabooo, " Ayubowan Sri Lanka",
    Preme ayya karapu apooruwa....
    Me wage Niwedakayek, Lassana geetha nirmapakayek....
    Apata ahimi kala ewan awaasanawantha kaalayak, nawatha mesirilaka athi nowewaai pathami....
    :(:(:(:(:sorry::sorry::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.