Handing over newest research books to parliamentarian Ven. Athuraliye Rathana thero
![]()

hmmmmmmmmmmm

"Mr. Jalitha Amarasinghe , Director - Sri Ravana Urumaya research center and the Chief Counsellor Ven. Maenewe Wimalarathana thero (Master in Thripitaka) handed over their newest research books
--Ravana and untold truth about his legacy-- and "Secrets tales of Yakka generation in Sri Lanka (Yaksha gothrikayange aprakata thorathuru) to Hon. Minister of Environment Mr. Patali Champika Ranawaka"
--SriRavana.com
ත්‍රේඩ් එකට එන්න බෙරි වෙන එකට සමාවෙන්න.. තව සති 3ක් විතර යනකම් මට එන්න බැරිවේ.. කට්ටිය වෙඩ් හොන්දට කරගෙන යන්වනෙ..

Past is Past we dont want to argue and wast our time whether Ravana had 7 head or 19 heads. The world history says that The Dravidans are the First to land in Ceylon after that all creations by the people Somebody should be here at the first place for him for to crete another tribe or yaksayas. with out nobody coming in there cant ani humans in CEylon So it is obvious the closes country was India and Karunanidhis people have arrived and among them sombody had an illusive Idea to create another Vansa so he is suppose to be Tamilian. Why dot you accept that rather tahn couuting the heads. That is histroy whether head ove heal if you stood and said the Original people of Sri Lanka is Ariyans and that word itself a Tamil word Then they Add another name into that ans said "Ariya Sinhala" I think it is joke. So beleive the world history rather than reading the books of other miss-arrange writers to gain thier name.

අප්පොච්චියේ අපෙන්ම අහලනෙඒ අතරෙ මට අපෙ තාත්තා මෙහෙම අදහසක් දැම්මා. අපි දැන් හොයා ගත්ත විදියට මහසෙන්, එහෙම නැත්තං අපි දන්න විදියට කතරගම දෙවියො රාවණ ට පසුව හිටි කෙනෙක්ද පෙර හිටි කෙනෙක් ද? මෙන්න මේක නමා තාත්ත කියපු කතාව.
රාවණට රාජ්‍ය 10 ක් තිබ්බ නිසා ඔලු 10 ක් ඇඳලා සංකේතවත් කළා. රාවණ ගෙ පුත්‍රයෙක් පියාගෙ අණ නොතකා රාවණ ගෙ අවි ගබඩාවෙ තිබ්බ අවියක් අත්හදා බැලුව ලු. එපා කියද්දි කරපු මේ වැඩෙන් රාවණ රජුගේ රාජ්‍ය 10 න් 4ක් සම්පූර්ණයෙන් විනාශ උනාලු. 10න් 4ක් ගියාම 6යි. කතරගම දේව රූපයට ඔලු 6යි. තාත්ත කියන විදියට පසු කාලීන රාවණ තමා ඔය කතරගම දෙවියො කියන්නෙ. ඒත් අපේ කාල වකවානු වලට මේ කතාව ගැලපෙනවද කියන එක තමා ප්‍රශ්ණෙ.
අමල්කා, අමිල..... හා දෙමු ඉතිං උත්තර....
.

පොඩි වෙනස් කමක් කරා මොකද නැත්නම් වල්ගය මත පාදය පිහිටුවා ගත් සමහරක් කියන්න ඉඩ තියනවා රාවන හින්දු දෙවියෙක් කියලා....තවත් සමහරෙක් අහිංසක අපිව හින්දු කරන්නත් ඉඩ තියනවා
මං අහල තියෙන විදිහට කතරගම මහසෙන් ජීවත් වුණේ කෝනාගම බුදුන්ගෙ කාලෙ.... රාවනයන් කාශ්‍යප බුදුන්ගෙ කාලෙ. එතනදි මේ දෙන්නම එක්කෙනෙක්ය කියන මතය බිදෙනවා. රාවනයන් රාජ්‍ය 10 පාලනය කල නිසා දසිස් වුණ බව කියැවෙනවා. ඒ වගේම මහසෙන්ව මූණු 6 අත් 12 සංකේතවත් කරන්නෙ ඔහු අංගම් සටනෙදි දක්වපු කුසලතාවය පෙන්වන්නයි. අනික් කාරණය තමා කලින් අමිල අයිය කිව්ව කතාව....මහසෙන් කියන්නෙ රාවනයන්ගෙ පෙර ආත්මයක් බවත් ඒ ආත්ම දෙකේදිම මහසෙන් සහ රාවන පිලිවෙලින් කෝනාගම සහ කාශ්‍යප යන බුදුවරුන්ගෙන් මතු බුදු වෙන්න විවරණ ගත් බව. මේ කතාවට අනුව අපි කතරගම මහසෙන් දෙවියො කියල කියන්නේ රාවනයන්ගෙ පෙර භවයකට.... එතනදි දෙන්නම එක්කෙනෙක්ය කියන එකේ වරදකුත් නෑ.
දේවින්ද අයියගෙ තාත්තා මේ ගැන ගොඩක් විස්තර දන්නව වගේ....එතුමගෙනුත් අහලා තවත් විස්තර අපිටත් කියන්න..........
පොඩි වෙනස් කමක් කරා මොකද නැත්නම් වල්ගය මත පාදය පිහිටුවා ගත් සමහරක් කියන්න ඉඩ තියනවා රාවන හින්දු දෙවියෙක් කියලා....තවත් සමහරෙක් අහිංසක අපිව හින්දු කරන්නත් ඉඩ තියනවා
ලොකු දෙයක්.... මේක කියෙව්වමයි මටත් තේරුනේ නොදන්න කෙනෙක් වරදවා වටහා ගන්න ඉඩ තිබුණු බව. කතරගම මහසෙන් ගැන කතාකරද්දි පරිස්සමෙන් වචන හසුරුවන්න වෙනවා. නැත්නම් පැටලෙනවා...... 
Past is Past we dont want to argue and wast our time whether Ravana had 7 head or 19 heads. The world history says that The Dravidans are the First to land in Ceylon after that all creations by the people Somebody should be here at the first place for him for to crete another tribe or yaksayas. with out nobody coming in there cant ani humans in CEylon So it is obvious the closes country was India and Karunanidhis people have arrived and among them sombody had an illusive Idea to create another Vansa so he is suppose to be Tamilian. Why dot you accept that rather tahn couuting the heads. That is histroy whether head ove heal if you stood and said the Original people of Sri Lanka is Ariyans and that word itself a Tamil word Then they Add another name into that ans said "Ariya Sinhala" I think it is joke. So beleive the world history rather than reading the books of other miss-arrange writers to gain thier name.

අප්පොච්චියේ අපෙන්ම අහලනෙ
රාවනාගෙ පුතා රාජ්‍යයන් 4ක් විනාශ කරපු කතාවක් මම කලින් අහල තිබුණෙ නෑ. ඒක නිසා මම දන්න තොරතුරු වලින් පැහැදිලි කරන්නම්.
මං අහල තියෙන විදිහට කතරගම මහසෙන් ජීවත් වුණේ කෝනාගම බුදුන්ගෙ කාලෙ.... රාවනයන් කාශ්‍යප බුදුන්ගෙ කාලෙ. එතනදි මේ දෙන්නම එක්කෙනෙක්ය කියන මතය බිදෙනවා. රාවනයන් රාජ්‍ය 10 පාලනය කල නිසා දසිස් වුණ බව කියැවෙනවා. ඒ වගේම මහසෙන්ව මූණු 6 අත් 12 සංකේතවත් කරන්නෙ ඔහු අංගම් සටනෙදි දක්වපු කුසලතාවය පෙන්වන්නයි. අනික් කාරණය තමා කලින් අමිල අයිය කිව්ව කතාව....මහසෙන් කියන්නෙ රාවනයන්ගෙ පෙර ආත්මයක් බවත් ඒ ආත්ම දෙකේදිම මහසෙන් සහ රාවන පිලිවෙලින් කෝනාගම සහ කාශ්‍යප යන බුදුවරුන්ගෙන් මතු බුදු වෙන්න විවරණ ගත් බව. මේ කතාවට අනුව අපි කතරගම දෙවියො කියල අදහන්නෙ රාවනයන්ගෙ පෙර භවයකට.... එතනදි දෙන්නම එක්කෙනෙක්ය කියන එකේ වරදකුත් නෑ.
දේවින්ද අයියගෙ තාත්තා මේ ගැන ගොඩක් විස්තර දන්නව වගේ....එතුමගෙනුත් අහලා තවත් විස්තර අපිටත් කියන්න..........
පොඩි වෙනස් කමක් කරා මොකද නැත්නම් වල්ගය මත පාදය පිහිටුවා ගත් සමහරක් කියන්න ඉඩ තියනවා රාවන හින්දු දෙවියෙක් කියලා....තවත් සමහරෙක් අහිංසක අපිව හින්දු කරන්නත් ඉඩ තියනවා
ඇත්තමයි මම මේ කියන්නෙ සිරාවටම එහෙම කරන්න පුලුවන්නම් හොදයි. මොකද අපිට වඩා හුගාක් කරුණු ඒ අය දන්නව නෙව.මල්ලිටයි නංගිටයි ස්තූතියි. මේ ගැන තාත්තටත් මම කියන්නම්. ලේසිම වැඩේ EK එකේ Login එකක් හදල දීල තාත්තවත් මේකට ඈඳ ගන්න එක තමා!

. රිදී විහාරෙත් එහෙම එකක් තියෙනවද දන්නෙ නෑ. හැබැයි අයියෙ රන් මසු උයනෙ නම් තියෙනව නේද stargate එකක්.
රිදී විහාරෙ තියන විශ්වයේ සිතියම ගැන දන්නවද? එහේ යන්න කියල අපේ කල්පනාව. ඒත් යන්න කලින් ඔය සිතියම කා ගාව හරි තියනව නං දානවද මෙතෙන්ට.. කවද ඕකට යන්න ලැබේද දන්නෙ නෑ නෙ.
ඒක ඇත්ත ඔය පොර කියන ඉන්දියාවෙන් ආවයි කියන උත්තමයො ටික අවුරුදු 2000කට කලින් මෙහේ තිබිච්ච වැසිකිළි කටක් වත් දැකල තිබුණද දන්නෙ නෑ ඊට කලින්.ඕං මී හරකෙකුත් පැනල සංවාදෙට. කමක් නෑ, ටිකක් මැඩවිලා යන්නෙ නැතෑ. ඌව ගණන් නොගෙන අපේ වැඩේ කරන් යං.
තව එකක්...! රිදී විහාරෙ තියන විශ්වයේ සිතියම ගැන දන්නවද? එහේ යන්න කියල අපේ කල්පනාව. ඒත් යන්න කලින් ඔය සිතියම කා ගාව හරි තියනව නං දානවද මෙතෙන්ට.. කවද ඕකට යන්න ලැබේද දන්නෙ නෑ නෙ.