SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මාලතී ලතා වෙලි මා නුවන් වසා හිදී
    තාරකාවියේ ඒ ඔබේ සිනා
    මාලතී ලතා සැලී මා නුවන් බලා හිදී
    තාරකා නිවේ කෝ ඔබේ කතා

    මාලතී ලතා වෙලි මා නුවන් වසා හිදී-කිත්සිරි ජයසේකර සහ නෙළු අධිකාරි

    ලස්සන සිංදුවක්....
     
    බලන්න...සංගීත රිද්මය අළුත් වෙන කොට ගායකයාට ඒ සමඟ මුසුවෙන්න බෑ.හැමෝටම ඒ වාසනාව නෑනේ කපුගේ-කල්දේරා වගේ.
    හරිම අපූරු ගීත කීපයක්.මේ ගීත කීපය ලබා දුන් දයාබර NOONE ට බෙහෙවින්ම ස්තුතියි.
     
    මාලතී ලතා වෙලි මා නුවන් වසා හිදී
    තාරකාවියේ ඒ ඔබේ සිනා
    මාලතී ලතා සැලී මා නුවන් බලා හිදී
    තාරකා නිවේ කෝ ඔබේ කතා

    මාලතී ලතා වෙලි මා නුවන් වසා හිදී-කිත්සිරි ජයසේකර සහ නෙළු අධිකාරි

    ලස්සන සිංදුවක්....
    මේ සිංදුව අහල බලන්න ඕන.හිතට වදින තැනක් ඇතිනේ.ස්තුතියි නංගියේ !
     
    මේ වෙලාවේ සිංදු මහ ගෙදර ඉන්න M3PIUM නංගියා සහ NOONE ඇතූළු සියල්ලන්ටම
    ලස්සන අළුත් දවසක් ප්‍රාර්ථනා කරනවා




    යළි හමුවෙන්නයි
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    උපන් බිමෙන් පිට වූයේ
    නුහුරු රටේ තනි වූයේ
    පුන්චි පුතේ පුන්චි දුවේ
    නුඹ හින්දයි වෙහෙසෙන්නේ

    හැමදා රෑ සිහින වැලේ නුඹ එනවා හිතට මගේ
    මා හෙලනා ඩා බිංදූ මසුරං වේ නුඹ හින්දා
    එවු ලියමන ලැබුනා
    මල් දහසක් සිත පිපුනා

    උපන් බිමෙන් - ටී එම් ජයරත්න
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ වෙලාවේ සිංදු මහ ගෙදර ඉන්න M3PIUM නංගියා සහ NOONE ඇතූළු සියල්ලන්ටම
    ලස්සන අළුත් දවසක් ප්‍රාර්ථනා කරනවා




    යළි හමුවෙන්නයි


    ලස්සන , සුභ අළුත් දවසක් උදාවේවා!!!යැයි අක්කිටත් ප්‍රාර්ථනා කරනවා.......
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    otiu4z.gif

    තව දිගු ගමනකට සුභ පැතුම් Athal24 අයියේ.....
    !
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඉස්සර වගෙ නෙවෙයිනෙ හරි ආඩම්බරනේ
    මොකද මන්ද මේ හැටි මගෙ හිත රිද්දන්නේ
    දැක්කම විතරයි බොරුවට ඔහොම කියන්නේ
    අපිව මොටද හිත ගිය තැන් අනන්ත ඇතිනේ​


    ඉස්සර වගෙ නෙවෙයිනෙ - පුන්සිරි සොයිසා

    :love::love:

    Thankzz noone man me sinduwa gaththa.:D
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුබ උදෑසනක්..සුබ ඉරිදාවක්... ඔක්කොටම මෙ වෙලාවෙ මෙතැන ඉන්න......
     
    Status
    Not open for further replies.