SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

iverdinesh

Member
Apr 7, 2008
359
2
0
50
New Zealand
Mata udasanak....oyalata suba raththriyak......Budu saranai...Devi Pihitai....

Shammee, mp3pium.....dan inna siyalu denatama...mata dan welawa 5.30 ...thawa payak nidiyanna puluwan.....
 
Shiwantha;1814010]OBA ENNA OBA AWITH YANNA ENNA - Moris Wijesingha



http://www.mediafire.com/?mby9yvbzjz2

O.UL by Shiwantha
m3pium නංගියාගේ ඉක්මන් ප්‍රතිචාරයටත්, සිංදුව දාල තිබුන shiwantha සහෝදරයටත් බෙහෙවින්ම ස්තුතියි !

Nangee onna mata kalin deela....kamak na oyata labunane ....a athi
එළකිරි කියන්නේ ඒකනේ සොයුර !ඔබටත් ස්තුතියි.
 
Jan 15, 2009
9,238
368
0


ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
හීනයක සේ පෑදියන් තනිවූ විරාමෙක
මා හැරදාමා ගිය මියුලැසී....


Geethayak Se Mathuweyan
Asanka Priyamantha


 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මෙන්න ඔයාලට සුසිල් ප්‍රනාන්දු ගෙ නොනවතින ගීත වැලක්
    රස විදින්න

    සුසිල් ප්‍රනාන්දු
    මල් යහනාවකි ලෝකේ​
    Side A


    Side B
     

    Mathaka Mandira
    Malith Perera / Samitha Mudunkotuwa






    ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    හීනයක සේ පෑදියන් තනිවූ විරාමෙක
    මා හැරදාමා ගිය මියුලැසී....


    Geethayak Se Mathuweyan
    Asanka Priyamantha


    අදත් දිවා රාත්‍රී සේවය නේ...:lol:ඉතාමත් ස්තුතියි සඳුන් ඔබට !
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කොවුලා අමතනු නෑ මට ඇසුනේ හිමිදිරි යාමේ
    සිත මා තිබුනේ කොතැනේ
    පිපෙනා මල් පෙති නෑ මට පෙනුනේ පියකරු උදයේ
    ඔබ මා ඇසුරේ උන්නේ
    නොනිදා දකිනා සිහිනේ​

    කොවුලා හඩලනු - මදුමාදව අරවින්ද
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    උනේ මාංසි දැනේ බෝම
    හාන්සි වෙන්නෙමී වහාම
    මාගෙ මල්ලි....
    මාගෙ මල්ලි මා ලඟින්ම
    වාඩිවී මැනා වනේ
    නින්ද යාය බෝ සැරෙන්ම
    කූද්දනු මෙමා අනේ


    දේවදාර වෘක්ෂ - මදුමාදව අරවින්ද
     
    Status
    Not open for further replies.