වාරණය

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අපි කැමති නැත්නම් දෙමු ඒකට වාරණය
    තමන් කැමති නැති දෙය අනුන් කරනවානම් ඒකටත් දෙමු වාරණය
    ;)
     

    lkgamage

    Member
    Sep 26, 2006
    392
    104
    0
    Not found.
    කථා කරන දෙයක් පරිස්සමෙන්! නැත්නම් මේකටත් වාරණයක් දායි:lol:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    giveMeFiveBlack%20merged%20copy.jpg


    සැමගේ උවමනාවක්,
    එලවලු , පළතුරු මෙන්ම
    පාන් කැපීමටද පවා,
    පිහිය....

    දිනක් අයෙක්
    සිදී හිස
    ශරීරයෙන් වෙන්කොට

    මහා මිනිස්
    ඝාතනයක්

    හසුවී ලේ තැවරුන
    පිහිය

    ක්ෂණිකවම වාරණයක්
    පිහියට.

    සැබැවින්ම එයද විසදුම???


    sirawatama ubada lwwe? :P:P:P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    e kiwwe???? dint get d laspt part,,
    but hey..
    as a zombie.. mage uwamanawanan
    blood 4 thirst
    n
    Flesh 4 hunger

    :lol:

    A kiwwe , pihiyen paan kapanath puluwan , bellak kapanath puluwan, pihiyen bella kapan 1 nawathanna , pihiya thnam upakaranayak kalama hariyanwada???