Raju Bandara - Kawdo Mage Lowe
කවුදෝ මගේ ලොවේ සැරි සැරුවේ
ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ
හිනැහි මා දිහා නෙතු විහිදා බැලුවේ කවුදෝ
මගේ ලොවේ සැරි සැරුවේ
කවුදෝ මගේ ලොවේ සැරි සැරුවේ
ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ
හිනැහි මා දිහා නෙතු විහිදා බැලුවේ කවුදෝ
මගේ ලොවේ සැරි සැරුවේ

