SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

සිංදු ඔක්කොම වගේ ගත්තා... soundz නියම quality...
ගොඩක් ස්තුතියි ගිහාන්...:D

niyama lassana sindu tikak ne gihan malliya deela thiyenne. enakota enne geetha factory ekakma aragena thamai neda...bohoma sathutui malli...

suba rathriyak
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    "උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ"
    කියල කියන හින්දා ඔන්න අපි නම් අද කැලණිය වැද පුදා ගත්තා

    ඒත් ඉතින් කරපු පව් හෝදන්න බෑනෙ බුදු දහමට අනුව
    මොකද

    සුභාශිතයෙ කවියක් තියනවනෙ
    "තඹරු වනය මුකුලිත වන බව සවස
    කවුරු විසින් වැලකිය හැක මෙදිය කුස" කියල

    ඉතින් රොන් අය්යා, සදුන්, ආතල් ,ඒ එල් 1717 ඇතුලු ත්‍රෙඩ් එකේ ඉන්න සැමටම
    ආයුබෝවන්
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Menna Keerthi Pasquel Kiyana Lassana Songs Tikak Kamathi Hamoma Gannako...........

    Menna Keerthi Pasquel Kiyana Lassana Songs Tikak Kamathi Hamoma Gannako (Mekanam Harima Lassana Song Ekak) ...........

    Menna Keerthi Pasquel Kiyana Lassana Songs Tikak Kamathi Hamoma Gannako (Chinthana (acsm) Menna Last Song Eka)...........

    Thanks kolla Ela ma Kiri.
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    "උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ"
    කියල කියන හින්දා ඔන්න අපි නම් අද කැලණිය වැද පුදා ගත්තා

    ඒත් ඉතින් කරපු පව් හෝදන්න බෑනෙ බුදු දහමට අනුව
    මොකද

    සුභාශිතයෙ කවියක් තියනවනෙ
    "තඹරු වනය මුකුලිත වන බව සවස
    කවුරු විසින් වැලකිය හැක මෙදිය කුස" කියල

    ඉතින් රොන් අය්යා, සදුන්, ආතල් ,ඒ එල් 1717 ඇතුලු ත්‍රෙඩ් එකේ ඉන්න සැමටම
    ආයුබෝවන්

    ආයුබෝවන් ආයුබෝවන් මචං
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නිවන් දුටු හිමි රුවන් පිලිරුව
    පමනි මට අද සේශ වූයේ
    හිමි දෙසූ බන අසා ඇති මුදු
    ඇසූයේ හිමිගේ හඩින් නොව
    අනේපිඩු සිටු පුතුට මෙන්
    අනේ හිමියනි මටද දැන්
    දෙසා වදහල මැනවි බුදු බන
    මහා කරුණාවෙන්

    නිවන් දුටු හිමි - වික්ටර් රත්නායක
     
    ආයෙත් නගරයට ආව සුළු විරාමයකදී මම හොයාගත් අති දුර්ලභ ගීතයක් රසකාමීන් වෙනුවෙන් තිළිණ කරනවා.මේ ගීතයේ ශ්‍රවන තත්වය එතරම්ම හොඳනෑ.නමුත් අහලා බලන්න.මේ ගායකයා කවුද..? හිතාගන්නවත් පුළුවන්ද සී ටී ප්‍රනාන්දු.මේ වැව් බැඳි රටේ දිළිඳු මිනිසුන් ළඟ පරණ කැසට් තියනවා. නමුත් මේවා අප් කරන්න හරිම දුෂ්කරයි(දන්නෝ දනිති)
    ප්‍රතිචාර දක්වන සියලු දෙනාම මට සමා වෙන්න,හැමෝටම ටික දිනකින් උත්තර සපයන්න පොරොන්දු වෙනවා.

    අසරණයා .... - සී, ටී,ප්‍රනාන්දු
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Menna Jothige Thawath Lassana Song Ekak Kamathi Aya Gannako Me Geethaya Ape Weera Sebalunta Upaharayakma Wewa............

    Enjoy..........

    Menna H.R. Jothipala Kiyana Hindi Song Ekak Kamathi Aya Gannako............

    Enjoy..........

    ජෝතිගේ මෙ ගීත හැහේනවා උගක් අඞු කලේක ‍මෙක සැහේන්න වටිනවා.
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    නිවන් දුටු හිමි රුවන් පිලිරුව
    පමනි මට අද සේශ වූයේ
    හිමි දෙසූ බන අසා ඇති මුදු
    ඇසූයේ හිමිගේ හඩින් නොව
    අනේපිඩු සිටු පුතුට මෙන්
    අනේ හිමියනි මටද දැන්
    දෙසා වදහල මැනවි බුදු බන
    මහා කරුණාවෙන්

    නිවන් දුටු හිමි - වික්ටර් රත්නායක

    අද වගේ දවසක ඉතා වටිනා ගීතයක් බොහොම පිං මචං
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    "කවිකාරියේ සින්දු කියනා ලඳේ
    නුඹදෝ රැහේ කෝකිලා"

    කීර්ති පැස්කුවල් කියන මේ සින්දුව හොයල දෙන්න පුළුවන්ද?

    ;):eek::eek:
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ආයෙත් නගරයට ආව සුළු විරාමයකදී මම හොයාගත් අති දුර්ලභ ගීතයක් රසකාමීන් වෙනුවෙන් තිළිණ කරනවා.මේ ගීතයේ ශ්‍රවන තත්වය එතරම්ම හොඳනෑ.නමුත් අහලා බලන්න.මේ ගායකයා කවුද..? හිතාගන්නවත් පුළුවන්ද සී ටී ප්‍රනාන්දු.මේ වැව් බැඳි රටේ දිළිඳු මිනිසුන් ළඟ පරණ කැසට් තියනවා. නමුත් මේවා අප් කරන්න හරිම දුෂ්කරයි(දන්නෝ දනිති)
    ප්‍රතිචාර දක්වන සියලු දෙනාම මට සමා වෙන්න,හැමෝටම ටික දිනකින් උත්තර සපයන්න පොරොන්දු වෙනවා.

    අසරණයා .... - සී, ටී,ප්‍රනාන්දු

    වැව් බැඳි රටේ ඉදගේන මොකද අප්පෙ කරන්නේ. මොනා උනත් ලබා දි තියන ගීතයනම් මරැ.
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    "කවිකාරියේ සින්දු කියනා ලඳේ
    නුඹදෝ රැහේ කෝකිලා"

    කීර්ති පැස්කුවල් කියන මේ සින්දුව හොයල දෙන්න පුළුවන්ද?

    ;):eek::eek:

    අපේ ශිවා අයියා ඔක කලින් දිලා තිබුනා.
    හොයලා බලමු.
     
    වැව් බැඳි රටේ ඉදගේන මොකද අප්පෙ කරන්නේ. මොනා උනත් ලබා දි තියන ගීතයනම් මරැ.
    AL1717 -,සේරම පල් හෑලි මෙතන කියන්න බෑනේ:D.මේ මහ ගෙදර ටික දෙනෙක් දන්නවා මම ඉන්නෙ කරන්නෙ මොනවද කියලා.මේ දවස් ටිකනම් ඉතා කාර්ය බහුලයි.තව දින කීපයකින් ඇවිල්ලා විස්තර කියන්නම්.ඔබට ජය වේවා!
     
    Status
    Not open for further replies.