SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ඔන්න මම තාත්තිට කියනවා හරී.......!:D
    නිරෝෂගෙ සිංදුව නම් නිතර ඇහෙන්නෙ නැති එකක් නේද? දෙපාරක් විතර අහලා බලන්න

    බිත්තර කටුවක් හොයා ගන්න වේනවා දැන් හැන්ගේන්න. :lol:
    ඔව්. නිතර ඇහේන්නේ නැති ගීතයක්
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    දෙන්නම්

    Desman Mama Kiyana Eka ne Da
    Eka nam Dennam.

    දෙන්නටම බොහොම පින්.. හරිම සන්තෝෂයි මෙච්චර ඉක්මණට ඉල්ලීම ඉටු වීම පිළිබදව... සීතල යුද්ධයක් යනවා වගෙයි දෙන්නත් එක්ක.. හොදයි හොදයි... හැබැයි ඉතින් තල්මස්සු පොරකනකොට තැලෙන්නේ අපි වගේ අහින්සක හාල්මැස්සෝ....
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    hamadaamath mahagedarata awdin kamathi geetha aran yanawa arunama mokawath nodena eka gana hithata madi...

    Mata poem ekak liyanna kiyala issara dawasak Ron aiya aaraadanayak keruwa..ithin mage athin liyawunu me poem eka me pawle hama wenuwen thilina karanna mata hithuna..

    thisarageethaya.jpg

    කවි සිතුවිලි ඔබ හට සැමදා මැවීයන්
    පන්හිද හුරු අතට කොමිපියුටර් ලැබීයන්
    අක්කේ පතමි ආසිරි වාසනාවන්
    ඔබ වැනි කිවිදියන් අප හට වාසනාවන්

    Akka meka Harima Lassana Pabadumak Akka Mama Mekata Harima Asai Specially Me Pada Peli Walata
    Rana Thisariyata Rana Thisarun Labeeyan...............
    Ek Una Desitha Ran Huyakin Badeeyan............

    Akka Meka Harima Sundara Prarthanawak Neda Akka............
    Akke Mama Akkata Hadawathinma Suba Pathanawa Akka Digatama Me Wage Nirmana Apita Denna Akka
    Akkata Mewage Nirmana Karanna Thaawath Shakthiya Ha Dairya Labewa Kiyala Prarthana Karanawa Akka

    Akkata Theruwan Saranai.............
     
    දෙන්නටම බොහොම පින්.. හරිම සන්තෝෂයි මෙච්චර ඉක්මණට ඉල්ලීම ඉටු වීම පිළිබදව... සීතල යුද්ධයක් යනවා වගෙයි දෙන්නත් එක්ක.. හොදයි හොදයි... හැබැයි ඉතින් තල්මස්සු පොරකනකොට තැලෙන්නේ අපි වගේ අහින්සක හාල්මැස්සෝ....
    :shocked::shocked::shocked:
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    දෙන්නටම බොහොම පින්.. හරිම සන්තෝෂයි මෙච්චර ඉක්මණට ඉල්ලීම ඉටු වීම පිළිබදව... සීතල යුද්ධයක් යනවා වගෙයි දෙන්නත් එක්ක.. හොදයි හොදයි... හැබැයි ඉතින් තල්මස්සු පොරකනකොට තැලෙන්නේ අපි වගේ අහින්සක හාල්මැස්සෝ....

    කවුද හාල්මැස්සා...?
    පොරකැවේ නැ මම සෝන්ග් එක දිපු නිසයි එපා කිව්වේ...!
     
    Status
    Not open for further replies.