Thank you so much sis.~~නූර්ති නාඩගම් ගී ~~
ඔන්න අළුත් වැඩක් පටන් ගත්ත.
ගොඩක් දෙනෙක් නූර්ති නාඩගම් ගී ඉල්ලල තියෙනව දැකල තිබ්බ හින්ද සහ මමත් ගොඩක් දෙනෙක් ගෙන් ඉල්ලල බොහොම අමාරුවෙන් මේ වගේ සින්දු එකතු කරගත්ත හින්ද හිතුව දැනට මා ගාව තියෙන නූර්ති නාඩගම් වගේ වටිනා ගීත තවත් ඒවට කැමති අයත් එක්ක බෙදා ගන්න. ගීය එක්ක එහි පද පේළිත් එකතු කරන්න හිතුව.
මේ ගීත බොහොමයක් මම අපේ ශිවන්ත, දීලක, pads අයිය සහ අනිත් යාළුවන්ගෙන්(නම නොකීවට තරහ වෙන්න එපා) ඉල්ලල හොයාගත්තු ඒව. ඒක නිසා ඒගොල්ලන්ට මගේ ස්තුතිය.
සමහර ගීතවල පද පේළිවල අපැහැදිලි තැන් පැහැදිලි කරල දුන්න අපේ ශශිටත් තැන්කූ.
කැමති අය බාගන්න , අහල බලල සතුටු වෙන්න, ඒ වගෙම ඒ ඒ ගීතවල පසුබිම ගැන දන්න දෙයක් තියෙනවනන් ඒගැනත් අපිත් එක්ක බෙදා හදා ගන්න මෙතන.

Dewalyakne oya....~~නූර්ති නාඩගම් ගී ~~

thanx machan.....keep up da good work
really good thread sis....
keep it up.....
thanks nangi...
godak vatina thread ekak.....
math me "geetha" soya soya hitiye...
mewaye "kavyathmaka bawak" (poetic) thiyenawa....
lassanai
![]()
ඔය තියෙන්නේ නංගි ඔහොම ඉදිරියටම යන්....
ඔයාගේ උත්සහයට හා කැපවීමට බොහොම ස්තුතියි..
ela ela man lagath thiyanawa upload karannag
Thank you so much sis.
Great Work!!!!![]()
Dewalyakne oya....
tNx.......
puluwannam me okkoma ekapara download karaganna puluwan vidiyata 1ka link
1kak danawada....
&
thiyenawanam gremaphone song ....... godak watinawa plzzzzzzzz up load... karannako.
එළකිරියේ දැක්ක වටින වැඩක් ගොඩක් ස්තුතියි
අලුතෙන් හොඳ පැරණි ගීත කීපයක් ම දාල තියෙන්නෙ. බොහො ම ස්තූතියි.
නියම වැඩක් තිලිස් අක්කි.ඔක්කොම එවා එකම තැනක තියන එකත් ලේසියි. තිලිස් අක්කා ඇතුලු ඔක්කොටෝම බොහොම ස්තූතියි.
![]()
~~ නූර්ති නාඩගම් ගී ~~
meka nam Maxxxa wadak...thanks kiwwa
ගොඩක් ස්තූතියිNiyama wadak meka nam! mal 7i aaaaaa...
Thank you very much!
තවත් ගීත කිහිපයක් දාන්න ඉන්නෙ, ඒවත් අරගන්න.කලින් දාපු එක විතරයි තාම හම්බුනේ, තව හම්බුනොත් දාන්නං.MADURA JAWANIKA EKE SINDU THIYANAWADA??