SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
malini.jpg



Tharaka Mal - Malini Bulathsinhala (Classical Hits)



Thanks a lot for sharing these with us...Highly appreciate your contribution,serandib_y2k !
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

iverdinesh

Member
Apr 7, 2008
359
2
0
50
New Zealand
Teardrop

Mama dannawa nangee.........mewage sindu ada ahanna labenne nathi unata....apita mewage sindu hoya ganna labena ekath oyalage wasanawa.....eka nemei wadiya pin deela mata ikmanin yanna unoth oyalata sindu dena ayagen kenek nathi wenawa...a hinda godak pin denna epa....Budu Saranai Nago

aththama kiyannam..chuttak withara Keadara kamakin thamai aiye ,me.. hoyaaganna amaaru lassana geethaya DL karagaththe..:P
aiyata godaak pin labewa..
saadhu... saadhu...saadhu..!
:):):)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Sandun ,Gihan ,Noone mallilaage me hamu weema gana, mata loku sathutak danenawa..Oyaala thun denaata mama godak sthuthi karanawa , me katayuththa wenuwen, awankawa unandu welaa katayuthu karana eka gana..

ithin ranawiru pawla gana wisthara danagannakan mama nam inne aththatama noiwasillen ..:P

Me suba aaranchiya ,api kaatath danaganna salaswapu ,me yahapath katayuththa pasupasa nosalena shakthiyakse sitina , Ron loku aiyaatada godaak sthuthi..

විගහටම ඒ පිලිබඳ තොරතුරු ගෙන එන්නට මා වෙහෙස වෙමි...

ඔබලා වැන්නවුන් මා පසුපස නොසිටියානම් මෙය මේ තාක් දුරට සාර්තක ගමනක් නොවෙන්න තිබුනා...

නංගියට බොහොම ස්තුතියි..
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Maamini Maa -
Wimal Sagara Sithaka Pipunu Mal)

http://www.sendspace.com/file/kiv417

Mekath hugak parana wadi geethayak a nisa meka ada thathwe na ...thama thiyenne mul thathwe......

බොහොම ලස්සන ගීතයක්....ඔය චිත්‍රපටය සංගීතවත් කලේ ෂෙල්ටන් ප්‍රේමරත්න නම් වු විශිෂ්ට සංගීත ශිල්පියා......

ඔය ගීතය කියන්නේ එයාගෙම මල්ලි විමල්.ජේ සාගර

දිනේශ් සහෝදරයට ගොඩක් පින් මේ ලස්සන ඒ වගේම මේ කාලයේ ඇහෙන්නෙ නැති දුර්ලභ ගීතයක් අපි හැමෝටම ලබා දුන්නට...
 

iverdinesh

Member
Apr 7, 2008
359
2
0
50
New Zealand
Ronsilva

Mama yanna haduwa witharai....Mata pandara 2.20 machan.......eth oyawa dakkama katha karala yanna hithuna.....mama ada kalekin ahanna labenne nathi sindu keepyak UL kara...ewa tika ganna....apita lassana athithayak thibuna..sangeethayen wagema harawath kamen....me geethaya unath ehemai......koi tharam lassana dewal api athithayen aran ada rasa widinawada...eth apita ada dawasin ganna thiyenne athithayen gaththa dewal walin 0.001% wage pramanayak....

බොහොම ලස්සන ගීතයක්....ඔය චිත්‍රපටය සංගීතවත් කලේ ෂෙල්ටන් ප්‍රේමරත්න නම් වු විශිෂ්ට සංගීත ශිල්පියා......

ඔය ගීතය කියන්නේ එයාගෙම මල්ලි විමල්.ජේ සාගර

දිනේශ් සහෝදරයට ගොඩක් පින් මේ ලස්සන ඒ වගේම මේ කාලයේ ඇහෙන්නෙ නැති දුර්ලභ ගීතයක් අපි හැමෝටම ලබා දුන්නට...
 

ovalprasad

Member
Oct 16, 2006
1,672
30
0
Jamaika- the fantacy Island
ලස්සන සින්දුවක්.. නැති අය ගන්න..

නිඹද සුවදයි ඔබ නිසා
මට ගමනතින් හමන පවන සිහිලැල්....
ගම් දොරින් පිටමන් නොවේවා
නැවුමි කලුදුල් යවුවනේ හසරැල්....

 
Status
Not open for further replies.