SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
ආ... රනේසස් කොහොමද ?නිතර නොඇසෙන ගීත ටිකක් දැම්මා.හොයන අය ඇතිනේ.

hodai, shammeeta kohomada :D

ow shammeege mahansiya bohoma hoda deyak. warthamane FM walin minissunata happychol githa balen essuwata rasawindanayak thiyana katath rasa widinna puluwan githa laba dena eka bohoma loku pinak :yes:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

ලස්සන සින්දුවක් මාත් ගත්තා...මගේ හිත අතීතයට ඇදගෙන යන්න මේ ගීතය ඉවහල් වුනා කීවොත් නිවැරදියි...

ඉස්සර අපේ පුරුද්දක් තිබුනා පේරාදෙනිය කැම්පස් එකේ ඉන්නකොට මගෙ හොඳම ගජයෝ දෙන්නෙකුත් එක්ක සිකුරාදා අඳුරු වැටීගෙන එනකොට පොඩි චුරු චුරු වැස්සත් එක්කම පාර දෙපස අඳුරු පහන් කනු අතරින් ගිහින් රජ වීදිය කොනේ තිබුන පොඩි අවන්හලකට සෙට් වෙන්න..

අපි කතා කරපු දේවල්..බර පණ්ඩිත මාතෘකාවන්...අහස පොලොව ගැටගහන සයිස් එකේ දේශපාලන සංවාද...කට්ටියගේ පැවතුන හා බිඳුනු ප්‍රේම කතා....බලපු සිනමාවක විවේචන..

අන්තිමට මීවිතෙන් හොඳට පදම් වුනාම අමරදේව මාස්ටර්ගේ..ජෝතිගේ ගීත කියනවා...මැදියම් රැය පහුවෙලා වේට්‍ර් ලමයා "නන්දේ" ඇවිත් "මහත්තයා බාර් එක වහන්නයි යන්නෙ" කියනකන් අපි අපේ ලෝකවල...

ඉතින් ඔය ජොයින්ට් එකේ තිබුන කැසට් රෙකෝඩරයෙන් අපි ඒ දවස්වල නිතර අහන සින්දුවක් තමයි ඕක..

නංගිට පින් මාව මොහොත් කීපයකට අතීතයට ගෙන ගියාට......
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
hodai, shammeeta kohomada :D

ow shammeege mahansiya bohoma hoda deyak. warthamane FM walin minissunata happychol githa balen essuwata rasawindanayak thiyana katath rasa widinna puluwan githa laba dena eka bohoma loku pinak :yes:


අහ් මල්ලි කොහොමද සැප දුක්...හොඳින් නේද???
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Hithana tharam me katayuththa pahasu nowana bawa hondin watahenawa ron aiye..Ithin kaalaya aran , hemin seeruwe, api ewaage duppath pawlak soyaa gamu...
wachanayen arunama, e wenuwen kriyaawen sahayogayak denna nolabeema gana awankawama kanagaatu wenawa..
e wenuwen kaalaya kapa karana sandun , athal, noone mallilaata ikmaninma thorathurak labenna kiyala pathanawa..!


nangi a gana kohethma kanagatu wenna one naha.

nangi thamai mulinma me sathkriyawa mama thread ekata yojanawak wasayen genapu mul dawase eka hithin mata asirwada kale ha mulinma thread eke kamaththa prakasha kale...

ewagema eta passe mama idiripath karapu mage salasmata mulinma kamaththa dunne..

nitharama program eka gana ithama unanduwen awasya de soya baluwe ha mulinma visala mudal sammadamak me program ekata nomasuruwa parithiyaga karala ginuma arambakaleth oya...

ithin thawa monawada nangi oyagen apita balaporoththu wenna puluwan. oya karanna puluwan hama deyakma karalai thiyenne...

nangita theruwan saranai...
 
Status
Not open for further replies.